එළකිරි සරණං ගච්චාමී :)

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    tumblr_inline_mohesihuoS1qz4rgp.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං ලොකු වැඩකට උබල අහම්බෙන් හරි මේ කියන විදියේ පිංතූරයක් දැකලා මතක නම් ප්ලීස් මචං හොයලා දීපල්ලා මං දන්නවා මේක පිස්සුවක් වගේ කියලා ඒ උනාට වැඩේ වෙන්න ඕනමයි මේ වගේ තීම් එකකට යන එකක් උනත් කමක් නෑ...


    දුවේ නුබ මගෙ ප්‍රාණයයි....
    මම එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ....



    ජෝක් එකකට ගන්න එපා ප්ලීස් කොල්ලනේ :(

    uMTs2lz.png


    mena ubata galapenama eka kohomada macho meka ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැං ත්‍රෙඩ් දාල "ජෝක් එකකට ගන්න එපා ප්ලීස් කොල්ලනේ" කියල දාන්ඩත් වෙලා නෙහ්...කොච්චර දියුනු වෙලාද එලකිරි එක... :)
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජෝක් එකකට ගන්න එපා ප්ලීස් කොල්ලනේ


    උබව ශුවර් නැ වගේ....ලොල් පාටයි:oo::oo::oo: