උඹලා හැමදාම කළේ නැගිට්ට එකයි, රීපු එකයි, කාපු එකයි, ගෑණුන්ගේ හෙළුවැලි ෆොටොයි, දේසපාලුවන්ට කඩේ යන එව්වයි මගේ අස්සේ ඔබපු එක. ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඇවිල්ලා හොද දෙයක් දාලා ගියා. අනික් උන් නම් ගන්න දෙයක් නෑ.
උන්ටම හරියන ඇඩ්මිනා. ඌත් වැදගත් දෙයක් දාන එවුන්ට තග දාලා එලෝගන්නවා. මේකේ ගොන් thread දාන උන් එක්ක හුරතල් වෙනවා.
මට දැන් එපා වෙලා තියෙන්නේ ඕයි මේක.
හිතුනොත් දමලා ගහලා ඩවුන් වෙලාම යනවා තොපි ඔක්කොමත් එක්ක..