එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

bdnsp

Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    අසහන ත්‍රෙඩ් වල උබේ කමෙන්ට් එකක් දැක්කොත් ආයිත් පෙන්නන්නම්කෝ සුදු. ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන නිසා අපි වෙන එකක කතා කරමු මෙව්වා.

    :):):):):):):):):):):)
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    Civil Engineer at access International pvt ltd
    Manager- IT and development -Ceylon Explorer holding pvt ltd

    MSc in sustainable Energy management
    BSc civil Engineering
    HND in Electronic and Electrical Engineering
    Dip QS
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;18549233 said:
    අහ් මේ ත්‍රෙඩ් එක ඊයෙ දැකලා ඕපන් කරා බන් ඒත් මට රිප්ලයි එකක් දාන්න අමතක වෙලා :( :(

    මන් මුකුත් කරන්නේ නෑ බන්
    දෙන දෙයක් කාල
    වෙන දෙයක් බලන් ඉන්නවා :( :(

    දාන්න පහක්.අපි දෙන්නම එකම බෝට්ටුවේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ නම හෙන්දු රශාන්..:D
    කොළඹ ගාල්ල බස් ඩ්‍රයිවර් කෙනෙක්..:cool:
    විනෝදාංශයක් හැටියට කෙල්ලන්ගෙ ____ දිහා බලන් ඉන්නවා..:)
    ගණිකා නිවාසයක් කරනවා..;)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගේ නම හෙන්දු රශාන්..:D
    කොළඹ ගාල්ල බස් ඩ්‍රයිවර් කෙනෙක්..:cool:
    විනෝදාංශයක් හැටියට කෙල්ලන්ගෙ ____ දිහා බලන් ඉන්නවා..:)
    ගණිකා නිවාසයක් කරනවා..;)

    ආ මේ ඉන්නේ...:growl::growl: එකනේ මම මේ බැලුවේ ඉස්සරහින් බස් එකට නගින හැම කෙල්ලම මුණ පුක් කරගෙන එන්නේ සල්ලි ඉල්ලුවම කන්න වගේ බලන්නේ ... මමයි යකෝ එකේ කොන්දොස්තර... :frown::frown:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;18551265 said:
    :P :P
    umb mnwda krnne
    study ??

    මේ දවස්වල නම් ගෙදරට වෙලා වගාවක් කරගෙන ඉන්නවා :P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    Ayesh.

    - Web developer and architect. (Full time)
    - Freelance security auditor. (Contract work)
    - Hotel ekak ganna balaporoththuwen innawa. <!>

    ඔයාගෙ ට්‍රැවල් බ්ලොග් එකක් තියෙනවා නේද මචන්?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ecstasy බං..:dull:
    පාට පාට ටැබ්ලට් වගයක් තියෙන්නේ..
    අඩොව් :P එක්ස්ටසි කොහෙන්ද බ0 සෙට් උනෙහ් ? ස්ටොක් හැව්ද ?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ecstasy බං..:dull:
    පාට පාට ටැබ්ලට් වගයක් තියෙන්නේ..

    එක්ටසි ගහන්නේ උඹ මොනා හරි ලියනවද රිපෝර්ට් එහෙම ක්‍රිමිනල් කේස් වලට. ඕක ගැහුවම ගංජා ගැහුවා වගේලු නේද.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉපදුනේ 92, ගෙදර කූබි කැලේ
    පොඩි සමන්ත කිව්වොත් නම් ඔක්කොම උන් නැවේ
    ඉස්කෝලෙ ගියෙ 5 වෙනකන්
    අම්ම තාත්ත රට යනකන්
    මල් විකිණුව ශේප් එකේ පොලීසියට අහුවෙනකන්
    ඇද්ද මාස හයක් හිරේ කට්ට කෑවා හොදට අනේ..
    පොලීසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔලුව වටේ

    හ්ම්ම්..