එළකිරි සුපර් ත්‍රෙඩ්

Is this help full to you???

  • No way! :\\

    Votes: 0 0.0%

  • Total voters
    30

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
නියම වැඩක් මේක නම්..... ත්‍රිඩ් එක දාපු කෙනාගේ නමත් පොඩ්ඩක් දැම්මනම් මරු නේ,,
11.gif
 

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
නියම වැඩක් මේක නම්..... ත්‍රිඩ් එක දාපු කෙනාගේ නමත් පොඩ්ඩක් දැම්මනම් මරු නේ,,
11.gif

මචෝ මම නම දැම්මේ නැත්තෙ ත්‍රෙඩ් එක අතුලට ගිහාම කොහොමත් එයාගෙ නම තියනවනෙ :)

එක පාර ගොඩාක් දානකොට නම් දාන්න අමාරුයි.පරන ඒවා ඔක්කොම දාලා ඉවර වෙලා අලුත් ඒවා දානකොට අනිවාර්යෙන්ම මම නම් දාන්නන් :)
 

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
අම්මෝ මෙච්චර කාලයක් එකතු කරගෙන හිටපු ඒවා ඉවරයි :)

අද ඉඳලා දාන ඔක්කොම ඒවා මුල් අයිතිකරුගේ නම එක්කම දාන්නන් :)

රිප්ලයි කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතියි!