~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    අව්වට පිච්චෙන එකට කරන්න දෙයක් නැද්ද බන්
    මේ දවස්වල සයිට්වල පට්ට අව්වේ ඉන්නේ
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අව්වට පිච්චෙන එකට කරන්න දෙයක් නැද්ද බන්
    මේ දවස්වල සයිට්වල පට්ට අව්වේ ඉන්නේ

    මෙතන නම් මම සදහන් කරපු ඔක්කොම ස්වාභාවික සත්කාර....ඒත් යාලු ඔයාගෙ ඔය ප්‍රශ්නෙට..රැකියා කටයුතුත් එක්ක බැලුවම කරන්න තියන හොදම දේ තමයි...හොද බ්‍රෑන්ඩ් එකකින් sun protection cream එකක් භාවිතා කරන එක....

    ඒ අතරතුර මේකත් කරලා බලලාම කියන්නනෝ එහෙනම්..:yes::yes:

    • ලා පිපිඤ්ඤා ගෙඩියක් ඇටත් සමග සිහින්ව අඹරාගන්න..මෙයට සුදුහදුන් ඇල්වතුරෙන් ගලගා මිශ්‍රකර මුහුණේ තවරන්න
    • කඩල පිටි..කොකුම් කුඩු..මුං ඇට පිටි..කෝමාරිකා මදය සමග මිශ්‍රකර මුහුණේ තවරා විනාඩි 20කින් පසු සෝදා හරින්න.

    great post sis
    keep up the good work :)
    rep added

    Thnkz alt sis....:):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට කරුණාකරලා මාස්පුයිල් ශක්තිමත්ව මහතට නිරෝගීව වැඩෙන්න බෙහෙතක් කියන්න වෙද නෝනා:dull:
     
    Mozilla

    Well-known member
  • මට කරුණාකරලා මාස්පුයිල් ශක්තිමත්ව මහතට නිරෝගීව වැඩෙන්න බෙහෙතක් කියන්න වෙද නෝනා:dull:

    :oo: මං එත් බැලුවා පරක්කු මොකද කියලා...බදින්න නේද ඉන්නේ දැන්වත් හැදියන්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) නියමයි, :cool: එළකිරි කෙල්ලො දැන් කොල්ලොන්ට ලස්සන වෙන්න කියල දෙනවනේ.. :yes: ඇත්තටම ඒක අගය කරන්න වටිනව. :) දිගටම තව කරුණු තියෙනව නම් පෝස්ට් කරන්න පෙට්ෂා. :sorry: රෙප් දෙන්න විදියක් නෑ ලු දැන්, "You must spread some Reputation around before giving it to -Petsha- again" ලු. :) පුළුවන් වුනාම රෙප් +
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මට කරුණාකරලා මාස්පුයිල් ශක්තිමත්ව මහතට නිරෝගීව වැඩෙන්න බෙහෙතක් කියන්න වෙද නෝනා:dull:

    :baffled::baffled: මාස් පුයිල් වලට...වල්ස් තෙල් හොදින් ගා පිරිමැද..පොල් කොස්සක් වැනි ආදාරකයකින් සම්බාහනය කරන්න...
    :lol::lol::lol::lol::lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :oo: මං එත් බැලුවා පරක්කු මොකද කියලා...බදින්න නේද ඉන්නේ දැන්වත් හැදියන්..

    :lol::lol:

    :) නියමයි, :cool: එළකිරි කෙල්ලො දැන් කොල්ලොන්ට ලස්සන වෙන්න කියල දෙනවනේ.. :yes: ඇත්තටම ඒක අගය කරන්න වටිනව. :) දිගටම තව කරුණු තියෙනව නම් පෝස්ට් කරන්න පෙට්ෂා. :sorry: රෙප් දෙන්න විදියක් නෑ ලු දැන්, "You must spread some Reputation around before giving it to -Petsha- again" ලු. :) පුළුවන් වුනාම රෙප් +

    රෙප් ප්‍රශ්නයක් නෑ යාලු....අදහස් වටිනවා මට..ඔයාලට ලස්සන වෙන්න උත්සහ කරද්දි ඇතිවෙන ප්‍රශ්න..මෙතන පෝස්ට් කරන්න...පුලුවන් විදියට උදව්වක් කරන්නම් මම...මෙතන දැනුම හුවමාරු කරගන්නත් පුලුවන්..
    :yes::yes:
     
    • Like
    Reactions: ♥-Aurora-♥
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    රෙප් ප්‍රශ්නයක් නෑ යාලු....අදහස් වටිනවා මට..ඔයාලට ලස්සන වෙන්න උත්සහ කරද්දි ඇතිවෙන ප්‍රශ්න..මෙතන පෝස්ට් කරන්න...පුලුවන් විදියට උදව්වක් කරන්නම් මම...මෙතන දැනුම හුවමාරු කරගන්නත් පුලුවන්..
    :yes::yes:

    :) අනිවා.. :sorry: මම ගොඩක් දේවල් දන්නෙ නෑ, :yes: කෙනෙක් දෙයක් ගැන ඇහුවොත් මම දන්න දෙයක් නම් මමත් දන්න දේ කියන්නම්කො. :) මට දැනගන්න තියෙන ඒවත් ත්‍රේඩ් එකේ අහන්නම්.
    11.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :oo: මං එත් බැලුවා පරක්කු මොකද කියලා...බදින්න නේද ඉන්නේ දැන්වත් හැදියන්..
    :sorry::baffled:

    :baffled::baffled: මාස් පුයිල් වලට...වල්ස් තෙල් හොදින් ගා පිරිමැද..පොල් කොස්සක් වැනි ආදාරකයකින් සම්බාහනය කරන්න...
    :lol::lol::lol::lol::lol:
    :baffled::baffled:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    බේත් ගන්ට මාත් ආවා.... වෙදමමීගෙන් බේත් ගන්ට චැනල් කරන්ට ඕනිද? නොම්මරයක් ගන්ට ඕනිද? පෝලිමේ ඉන්ට ඕනිද? ලෙඩක් තියෙන්නම ඕනිද? :eek:
    marmitte.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10826351 said:
    බේත් ගන්ට මාත් ආවා.... වෙදමමීගෙන් බේත් ගන්ට චැනල් කරන්ට ඕනිද? නොම්මරයක් ගන්ට ඕනිද? පෝලිමේ ඉන්ට ඕනිද? ලෙඩක් තියෙන්නම ඕනිද? :eek:
    marmitte.gif

    sorciere.gif
    එන්ට එන්ට....ඔව්ව මොකුත් ඕනි නෑ....එළකිරි මැම්බොර් සිප්එක විතරක් හොදටෝම ඇති දරුවා....
    stpatrick17.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    sorciere.gif
    එන්ට එන්ට....ඔව්ව මොකුත් ඕනි නෑ....එළකිරි මැම්බොර් සිප්එක විතරක් හොදටෝම ඇති දරුවා....
    stpatrick17.gif
    සිප් එකක්?
    ඒ මොකටද?
    ඔයා වෙද ගෙදර ටේලර් ෂොප් එකකුත් දාල කලිසම් මහනවද?:baffled:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    sorciere.gif
    එන්ට එන්ට....ඔව්ව මොකුත් ඕනි නෑ....එළකිරි මැම්බොර් සිප්එක විතරක් හොදටෝම ඇති දරුවා....
    stpatrick17.gif

    එහෙනං සිප් එක විතරයි අලං එන්ටෙ :rolleyes:...,අඳුරන එකෙක් ඉන්නවා බලා ඉද්දි අසාමාන්‍ය ලෙස බුද්ධිය වර්ධනය වෙනවා...අත්තගේ පොතේ නැතෙයි බුද්ධි වර්ධනය අඩු කරන බේතක්? :eek:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිප් එකක්?
    ඒ මොකටද?
    ඔයා වෙද ගෙදර ටේලර් ෂොප් එකකුත් දාල කලිසම් මහනවද?:baffled:

    girlcrazy.gif
    මේ තුමාරා...දාදී හූ...සෝ කටේ දත් නැතුවා හූ....
    meme.gif

    සිප් ඊක්වල් ටු ෂීප් බච්චේ..
    :angry:.මැම්බොර්ෂීප්...... කෙලොෆ්ෆන් කෝචොක් මොකෑ මේ?? :sorry:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10826617 said:
    එහෙනං සිප් එක විතරයි අලං එන්ටෙ :rolleyes:...,අඳුරන එකෙක් ඉන්නවා බලා ඉද්දි අසාමාන්‍ය ලෙස බුද්ධිය වර්ධනය වෙනවා...අත්තගේ පොතේ නැතෙයි බුද්ධි වර්ධනය අඩු කරන බේතක්? :eek:

    සිප් නහී පුත්තර්..
    broder.gif
    .වෙද මමී..ට මොලේ කොලොෆ්ෆන් නොකර ඉන්ට ආන්ඩ..වඩේ....
    hill.gif