මේ තුමාරා...දාදී හූ...සෝ කටේ දත් නැතුවා හූ....![]()
![]()
සිප් ඊක්වල් ටු ෂීප් බච්චේ...මැම්බොර්ෂීප්...... කෙලොෆ්ෆන් කෝචොක් මොකෑ මේ??
![]()





සිප් නහී පුත්තර්...වෙද මමී..ට මොලේ කොලොෆ්ෆන් නොකර ඉන්ට ආන්ඩ..වඩේ....![]()
![]()
)මෙතන නම් මම සදහන් කරපු ඔක්කොම ස්වාභාවික සත්කාර....ඒත් යාලු ඔයාගෙ ඔය ප්‍රශ්නෙට..රැකියා කටයුතුත් එක්ක බැලුවම කරන්න තියන හොදම දේ තමයි...හොද බ්‍රෑන්ඩ් එකකින් sun protection cream එකක් භාවිතා කරන එක....
ඒ අතරතුර මේකත් කරලා බලලාම කියන්නනෝ එහෙනම්..
- ලා පිපිඤ්ඤා ගෙඩියක් ඇටත් සමග සිහින්ව අඹරාගන්න..මෙයට සුදුහදුන් ඇල්වතුරෙන් ගලගා මිශ්‍රකර මුහුණේ තවරන්න
- කඩල පිටි..කොකුම් කුඩු..මුං ඇට පිටි..කෝමාරිකා මදය සමග මිශ්‍රකර මුහුණේ තවරා විනාඩි 20කින් පසු සෝදා හරින්න.
)
අනේ අසරණයට අනුකම්පා කරන සේක්වා



thanks.
සිංහළයා;10826706 said:කව්ද කොලොෆ්ෆන් කලේ...(මදැයි ලෙඩේට බේතක් ගන්ට කියල අවා![]()
)


හ්ම්ම් දන්නවනම් හොද cream එකක් කියනවද හලෝ
(අපි ඉතින් වැඩිය ඕවා ගැනදන්නේ නැනේ)
thanx ආආ

සමහර අත් බෙහෙත් වලනම් අතුරු ආබාධ හා වෙනත් ආබාධ මතුවෙන්න පුළුවන් තත්වයන් තියනව. (විශේෂයෙන් ඇස් හා සම්බන්ධ ඉද්‍රියන් වලදි) ඒ කොහොම වුණත් ස්වාභාවික දේවල් යොදාගන්න නිසා හා ගොඩක් දේවල් පාරම්පරිකව පැවත ආපු නිසා ඒ දේවලිනුත් ගන්න දේවල් තියනව. බොහොමත් ම ස්තූතියි මේ දේවල් අපිටත් බලාගන්න පළ කරපු එකට. හැබැයි අද කාලෙ මේ වටිනා ගස්වර්ග හා දේවල් හොයාගන්න එකනම් ගොඩක් අපහසු වැඩක් වෙයි. අනිත් එක ගොඩක් අය ඒ දේවල් ගැන දන්නෙත් නෑ.

rep add

maxxa thread eka +
thnk uමගේ ගෑනුලමයා මට කිව්වා එයාගේ කොන්ඩේ හැලෙනවා ලූ, දොස්තර නෝනේ, මේකට බෙහෙතක් නැද්ද /?




හිස්හොරි ඇතිවිට හිස හොදින් පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්.. තුවාය, පනාව ආදිය තනි පාවිච්චියට තිබේනම් වඩාත් යෝග්‍යයි.'වැඩිපුර ජලය පානය කිරීම හා ඔබේ ආහාරවේලට එළවලු පලතුරු එක්කර ගැනීමද වැදගත්ය.
එසේම දිනපතා හිසකෙස් මුලසිට අගට බ්‍රෂ් කරන්න.මෙයින් කුඩු ඉවත් වන අතර රුධිර සංසණයද යහපත් වෙනවා.. මේ දේවල් අතරට පහත දැක්වෙන දේශීය අත්බෙහෙත් වර්ගද උපයෝගි කරගනිමින් හිස්හොරි ප්රශ්නය විසදගන්නෙ කොහොමද බලමු!
ගොඩපර තම්බා හොදින් කොටා බිත්තර කහමදය සමග මිශ්‍ර කර හිසේ ආලේප කර පැයකට පසු හිස හොදින් සෝදන්න
- බිත්තර සුදුමදය දෙහියුෂ සමග මිශ්‍රකර හිසේ ගල්වා පැයකට පසුව සෝදා හරින්න
- පොල්කිරි කෝප්ප 1/2 ගෙන එයට ජලය කෝප්ප 1/2 ක් දමා මිශ්‍රකොට හිස්කබල හොදින් පොගවා මසාජ් කරන්න.ඉන් විනාඩි 30කට පසු හිස සෝදන්න.මෙම ක්‍රමය මසකට 2වරක් පමණ කිරීම සෑහේ.
- උලුහාල් දෙහි ගැට ලිප තබා හොදින් තම්බා පොඩිකර ගෙන එම මිශ්‍රණය හොදින් හිස්කබලේ තවරා පසුව සෝදා හරින්න
- පිරිසිදු විනාකිරි ලෙමන් යුෂ සමග මිශ්‍රකර හිසේ ගල්වා පැයකට පසු සෝදාහරින්න
- උලුහාල් දෙහි ඇට කුඹල්පොතු නෙල්ලි සමව යොදා ජපයෙන් තම්බා හිස සෝදන්න
Thank you dear![]()


මගේ ගෑනුලමයා මට කිව්වා එයාගේ කොන්ඩේ හැලෙනවා ලූ, දොස්තර නෝනේ, මේකට බෙහෙතක් නැද්ද /?

පෙරේත කමට ඉන්නේ නැතුව නාල පිරිසිදුව ඉන්න කියපන්.. එතකොට හරි.....![]()

මටනං දැනට සෞඛ්‍ය ප්‍රශ්නයක් නෑ

සැලෝන් එකක් තියෙනවද? 

ආයුර්වේද වෛද්‍යවරියක්ද?

ප්‍රශ්නයක් වුනොත් අපි අහන්නං මේකෙ...eh..![]()

මේක දැක්කේ අදනේ
ඇහ් පෙට්සි බියුටි කචල්ද කරන්නේ?සැලෝන් එකක් තියෙනවද?
එහෙමත් නැත්නම් රජයේ පිලිගත්ආයුර්වේද වෛද්‍යවරියක්ද?


අනිවා අනිවා...උපරිමෙන්ම උදව් කරන්න ඕනි
අනිවාර්යෙන්ම ..අපි උදව්කරන්නම් පුලුවන් විදිහට..



