~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

fille-parfum.gif
fille-parfum.gif
fille-parfum.gif
fille-parfum.gif

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

මට මගේ කොණ්ඩේ අපේ ගෙදර අයගෙන් පරෙස්සම් කරගන්න ක්‍රමයක් කියනවද වෛද්‍යතුමියනි? අලි වදේ කපන්න කියලා.වලහෙක් වගේළු.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම
    එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ...................:love::love:
    ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා
    ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ...................:love::love:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මට මගේ කොණ්ඩේ අපේ ගෙදර අයගෙන් පරෙස්සම් කරගන්න ක්‍රමයක් කියනවද වෛද්‍යතුමියනි? අලි වදේ කපන්න කියලා.වලහෙක් වගේළු.

    :eek: හැබෑද? එහෙනම්........ අපි කට් එක ටිකක්
    :rolleyes:වෙනස් කරමු...
    image003.jpg

    Z

    වලස් කට් එක වෙනුවට පොඩි සිංහ කට් එකක් දාමු...
    :P
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම
    එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ...................:love::love:
    ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා
    ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ...................:love::love:

    :baffled: ඇයි පූවො මේ හදිසියෙ....විරහ ගීත කියන්නේ.....
    pleurer.gif

    unpeutriste.gif
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    :eek: හැබෑද? එහෙනම්........ අපි කට් එක ටිකක්
    :rolleyes:වෙනස් කරමු...
    image003.jpg

    Z

    වලස් කට් එක වෙනුවට පොඩි සිංහ කට් එකක් දාමු...
    :P
    බුවෑක්කා
    මගේ කොන්ඩේ ලස්සනයි:P:P
    අපේ මමා විතරයි අකමැති:(:(:(

    අනේ මන්දා ඇයි කියලා
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම
    එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ...................:love::love:
    ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා
    ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ...................:love::love:

    කරත්ත කවි,පාරු කවි,නෙලුම් කවි.... අලුත්ම කවි "කසිප්පු කවි"
    vil-grimace2.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    බුවෑක්කා
    මගේ කොන්ඩේ ලස්සනයි:P:P
    අපේ මමා විතරයි අකමැති:(:(:(

    අනේ මන්දා ඇයි කියලා

    උඹට තියෙන්නෙ මේ වගේ එකක්ද?
    vil-chevelu.gif
    වෛද්‍යාචාරනී පෙටීට කියල මේ වගේ එකක් දාගනින්...
    vil-meche.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අනේ මටත් ලස්සන වෙන්න කියල දෙන්නකෝ :sorry:

    හලි...
    කිසි ප්ලස්නයක් නෑ....උනන්දුව තමයි වැදගත්!
    tape-cinq.gif

    :rolleyes: අපි මෑතකදි හදුන්වාදුන්නු.....කොණ්ඩ මෝස්තර ටිකක් තියනවා...
    :cool: ඔයාට මේක මැච් ‍වෙයි...
    images
    ලස්සනද? :P