~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
බුවෑක්කා
මගේ කොන්ඩේ ලස්සනයි:P:P
අපේ මමා විතරයි අකමැති:(:(:(

අනේ මන්දා ඇයි කියලා

මං මෙච්චර මහන්සියෙන් පාට කරලා දුන්නු කොණ්ඩෙ..මෙයාට බුවෑක්කලු....
smouais.gif
smouais.gif

සිංහළයා;10829998 said:
උඹට තියෙන්නෙ මේ වගේ එකක්ද?
vil-chevelu.gif
වෛද්‍යාචාරනී පෙටීට කියල මේ වගේ එකක් දාගනින්...
vil-meche.gif

එයා ඔය අලුත් තාලෙ අරුමෝසං දන්නෙත් නෑලු....අලුත් ඉස්ටැයිල් දිරවන්නෙත් නෑලු..බලන්න සිංග්....
klenex2.gif
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

මං මෙච්චර මහන්සියෙන් පාට කරලා දුන්නු කොණ්ඩෙ..මෙයාට බුවෑක්කලු....
smouais.gif
smouais.gif

එයා ඔය අලුත් තාලෙ අරුමෝසං දන්නෙ නෑලු....අලුත් ඉස්ටැයිල් දිරවන්නෙත් නෑලු සිංග්....
klenex2.gif
:rofl::rofl::rofl:
මේ කොන්ඩෙට අනන් මනන් කියන්න එපා හරි:confused::confused:
මගේ ස්ටයිල් එක දැක්කොත් අඬෙයි:rolleyes::rolleyes::rofl::baffled:
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    [

    මට මෙතනදි වෙළද නාමයක් නම් කියන්න අමාරුයි...කොහොම වුනත් සන් ප්‍රොටෙක්ෂන් කියන්නේ ෆෙයානස් වගේ නොවන නිසා..ඒකෙන් වෙන්නෙ හම අවුවෙන් ආරකෂාකරන එක නිසා...හොද ෆාමසි එකකින් ගිහින් ඉල්ලුවත් ඔයාට කරදරයක් නැතුව හොයා ගන්න පුලුවන්..ලංකාවෙ නිෂ්පාදිතයක් තෝරාගන්නවනම් වඩාත් යෝග්‍යයි...ලංකාවෙ දේශගුනේ එක්ක බලද්දි..:yes:

    ෆෙයානස් ක්‍රීම් නම් ඕන නැ
    ෆාමසි ගිහින් පොඩි සර්ච් එකක් දාලා බලන්න ඕනේ :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ෆෙයානස් ක්‍රීම් නම් ඕන නැ
    ෆාමසි ගිහින් පොඩි සර්ච් එකක් දාලා බලන්න ඕනේ :D

    :) නැහැ ඉතිං
    ෆෙයානස් ක්‍රීම් පාවිච්චි කරන එකේ වරදක් නෑ හොද බ්‍රෑන්ඩ් එකකින්...
    ඒත් සන් ප්‍රො‍ටෙක්ෂන් එකක් බාවිත කිරීම අවශ්‍යමයි..මොකද ඔයා වගේ වැඩිපුර අවුවට සම නිරාවණය කරන් ඉන්න අයට සන් ප්‍රොටෙක්ෂන් එකක් හරියට කුඩයක් ඉහලන් ඉන්නවා වගේ....ෆෙයානස් වලින් වෙන්නෙ පැහැය වැඩිවීම..මේකෙන් වෙන්නෙ ලැබෙන පැහැපත් බව (පිලිස්සීමෙන් )ආරකෂාවීම...පැහැදිලිනේ....
    11.gif
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla

    :) නැහැ ඉතිං
    ෆෙයානස් ක්‍රීම් පාවිච්චි කරන එකේ වරදක් නෑ හොද බ්‍රෑන්ඩ් එකකින්...
    ඒත් සන් ප්‍රො‍ටෙක්ෂන් එකක් බාවිත කිරීම අවශ්‍යමයි..මොකද ඔයා වගේ වැඩිපුර අවුවට සම නිරාවණය කරන් ඉන්න අයට සන් ප්‍රොටෙක්ෂන් එකක් හරියට කුඩයක් ඉහලන් ඉන්නවා වගේ....ෆෙයානස් වලින් වෙන්නෙ පැහැය වැඩිවීම..මේකෙන් වෙන්නෙ ලැබෙන පැහැපත් බව (පිලිස්සීමෙන් )ආරකෂාවීම...පැහැදිලිනේ....
    11.gif

    තිබ්බ ෆෙයා එක රැකගන්න තිබ්බා නම් ඇති :D
    කුඩේ කතාවනම් ඇල්ලුවා..
    එල එල,
    තැන්ස් Petsha අයිඩියා එකට :)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    උපතින්ම එන කැත ඕහොම යවන්න බෑ නංගි:lol::lol:
    මට නම් ඔය ප්‍රශ්න නෑලු..මම නම් ඉතින් කවදත් හැන්සම් කොල්ලනෙ:P

    Thanks & Rep++:D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උපතින්ම එන කැත ඕහොම යවන්න බෑ නංගි:lol::lol:
    මට නම් ඔය ප්‍රශ්න නෑලු..මම නම් ඉතින් කවදත් හැන්සම් කොල්ලනෙ:P

    Thanks & Rep++:D
    හැන්සම් බතලයා...හහ්:P:P:rofl: