බුවෑක්කා
මගේ කොන්ඩේ ලස්සනයි
අපේ මමා විතරයි අකමැති
අනේ මන්දා ඇයි කියලා
මං මෙච්චර මහන්සියෙන් පාට කරලා දුන්නු කොණ්ඩෙ..මෙයාට බුවෑක්කලු....
සිංහළයා;10829998 said:උඹට තියෙන්නෙ මේ වගේ එකක්ද?වෛද්යාචාරනී පෙටීට කියල මේ වගේ එකක් දාගනින්...![]()
![]()
එයා ඔය අලුත් තාලෙ අරුමෝසං දන්නෙත් නෑලු....අලුත් ඉස්ටැයිල් දිරවන්නෙත් නෑලු..බලන්න සිංග්....








නැහැ ඉතිං 



