එළකිරි Awards 2017 - ස්තූතියි!!!!

දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා...
මුලින්ම කියන්න ඕනි මේ වැඩසටහන සංවිධානය කරපු සහෝදරයන්ටත්, විනිශ්‍යමණ්ඩලයේ සාමාජිකයින්ටත්, නාම යෝජනා ඉදිරිපත් කරපු යටත්, වැඩේට විවිධ අයුරින් සහය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මම කිරිය එක්ක සම්බන්ද උනේ 2010දී... බහුතරය වගේ මමත් කිරියට එකතු උනේ අලුත් සින්දු බාගන්න... කොහොම උනත් පස්සේ සයිට් එකේ රවුම් ගහන්න පටන් ගත්තම තමා තේරුනේ මේක හුදෙක් mp3 බෙදන්න පටන් ගත්තු එකක් නෙමෙයි කියල...
මේ අවුරුදු 7ට මම කිරියට දුන්න දේවල් වලට වඩා මම කිරියෙන් ගත්තු දේවල් ගොඩයි... කොහොම උනත් කිරියේ Automobile Section එකෙන් පිට මාව දකින්න ලැබෙනවා අඩු ඇති...
මම ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට දීල ඒ අය එකෙන් යමක් ලබා ගන්නවා නම්, යමක් කර ගන්නවා නම්, යමක් ඉගෙන ගන්නවා නම්, ඒක තමා මගේ සතුට...
මට උගන්නපු ගුරුවරු එහෙම කරපු නිසා තමයි මම අද මේ තත්වේ ඉන්නේ (එහෙම කිව්වට තත්වයක් නෑ ඉතින්...)
මන් කරපු කියපු දේවල් වලින් කිරියේ Automobile Section එකේ යම් යම් වෙනස්කම් වෙන්න ඇති.... ඒ නිසා වෙන්න ඇති කිරියේ Automobile Section එකේ Branded අනුවර්ත නාමයකුත් වැටිලා(
) ඇත්තේ...
Automobile Section එකේ අදහස් හුවමාරු කර ගන්නකොට සමහර වෙලාවට කට්ටිය එක්ක රණ්ඩු වෙලත් ඇති...ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ... කවුරුත් එහෙම උනා කියල මගෙත් එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා...
තවත් පුළුවන් කාලයක් දන්නා දේ කිරියත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා... දැනුම බෙදාගත්තා කියලා මගේ දැනුම අඩු වෙලාවත්, මට පාඩු වෙලාවත් නෑ... හැබැයි හිතපු නැති වෙලාවල් වල බහුතරයකට දකින්න, අහන්න නොලැබෙන ගොඩක් දේවල් මට අහන්න, දකින්න, ඉගෙන ගන්න ලැබිල තියෙනවා.. ඒ මම දන්නා දේ ලෝබ නැතුව බෙදා ගන්න නිසා වෙන්න ඇති කියල හිතනවා...
කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ඒ එක්කම සම්මාන ගත්තු අනිත් හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා..
මීට,
හොන්ඩා අනාතයා,
Mahesh1297

දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා...
මුලින්ම කියන්න ඕනි මේ වැඩසටහන සංවිධානය කරපු සහෝදරයන්ටත්, විනිශ්‍යමණ්ඩලයේ සාමාජිකයින්ටත්, නාම යෝජනා ඉදිරිපත් කරපු යටත්, වැඩේට විවිධ අයුරින් සහය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මම කිරිය එක්ක සම්බන්ද උනේ 2010දී... බහුතරය වගේ මමත් කිරියට එකතු උනේ අලුත් සින්දු බාගන්න... කොහොම උනත් පස්සේ සයිට් එකේ රවුම් ගහන්න පටන් ගත්තම තමා තේරුනේ මේක හුදෙක් mp3 බෙදන්න පටන් ගත්තු එකක් නෙමෙයි කියල...
මේ අවුරුදු 7ට මම කිරියට දුන්න දේවල් වලට වඩා මම කිරියෙන් ගත්තු දේවල් ගොඩයි... කොහොම උනත් කිරියේ Automobile Section එකෙන් පිට මාව දකින්න ලැබෙනවා අඩු ඇති...
මම ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට දීල ඒ අය එකෙන් යමක් ලබා ගන්නවා නම්, යමක් කර ගන්නවා නම්, යමක් ඉගෙන ගන්නවා නම්, ඒක තමා මගේ සතුට...
මට උගන්නපු ගුරුවරු එහෙම කරපු නිසා තමයි මම අද මේ තත්වේ ඉන්නේ (එහෙම කිව්වට තත්වයක් නෑ ඉතින්...)
මන් කරපු කියපු දේවල් වලින් කිරියේ Automobile Section එකේ යම් යම් වෙනස්කම් වෙන්න ඇති.... ඒ නිසා වෙන්න ඇති කිරියේ Automobile Section එකේ Branded අනුවර්ත නාමයකුත් වැටිලා(
) ඇත්තේ...Automobile Section එකේ අදහස් හුවමාරු කර ගන්නකොට සමහර වෙලාවට කට්ටිය එක්ක රණ්ඩු වෙලත් ඇති...ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ... කවුරුත් එහෙම උනා කියල මගෙත් එක්ක තරහ නැතුව ඇති කියල හිතනවා...
තවත් පුළුවන් කාලයක් දන්නා දේ කිරියත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා... දැනුම බෙදාගත්තා කියලා මගේ දැනුම අඩු වෙලාවත්, මට පාඩු වෙලාවත් නෑ... හැබැයි හිතපු නැති වෙලාවල් වල බහුතරයකට දකින්න, අහන්න නොලැබෙන ගොඩක් දේවල් මට අහන්න, දකින්න, ඉගෙන ගන්න ලැබිල තියෙනවා.. ඒ මම දන්නා දේ ලෝබ නැතුව බෙදා ගන්න නිසා වෙන්න ඇති කියල හිතනවා...
කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... ඒ එක්කම සම්මාන ගත්තු අනිත් හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා..
මීට,
හොන්ඩා අනාතයා,
Mahesh1297
Last edited:
තවතවත් මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න ශක්තිය ධෛර්ය ලැබේවා

තව තවත් මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න ශක්තිය ධෛර්ය ලැබේවා