~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
campus ගියාට පස්සේ ඉතිං මේ පැත්තේ එන්න වෙන්නේ නැති වෙයි.බොහොම ස්තූතියි.මට register වෙන්න තියෙන්නේ 28 වෙනිදා.මං නංගි කෙනෙක්.
කලින් select වෙලා හිටියේ ඌව වෙල්ලස්සේ aquatic resources & technology.දැන් යන්න යන්නේ රුහුණේ agricultural resources management එකට.

ehenam gd luck,,, hodata karaganna dgre eka.
 
janakaparakkuwa

Active member
  • ayyo nama gana ochchara hithanna epa.api kawadaawath anaatha wenne na:D
    kohomath campus gana tread ekak dammama "campus anaathayo"kiyala tags watenawa.
    samaharunta apiwa dirawanne nane.eka ekkena balanne eka eka ahin.elakiriya gana danne nadda?mekath community ekak.hama jaathiyakama kattiya innawa.thaman ekka kawadaawath kathaakarala nathi minissu thamanta kunuharupen baninawa.kunuharupa kiyala rep kapanawa.ithin api monawa karannada.wachana walin kiwwata ewa aththa nemeine.aththa gana witharak care karanna.hama deyakma ganan gannawanan ada apita methana inna wenne na.adaala nathi dewal gana wadiya hithanna epa.

    නෑ නෑ මම එහෙම දෙයක් හිතල කිවුවෙ නෑ. :):):):)
    මාත් 3rd year වෙද්දි හිතගෙන හිටියෙ මෙ කර ගත්ත මොඩ කමක් කියල. එලියට ගියාට පස්සෙ තේරුනෙ මෙකෙ තියෙන වටිනාකම. කඋරු මොනව කිවුවත් සැලෙන්නෙ නැතුව ඉන්න ඉගෙන ගත්තෙ කැම්පස් ගිහින් තමා. බදුල්ල කැම්පස් එක ගොඩක් ලස්සන කැම්පස් එකක්. ගිහිල්ලම බලන්න. සුභ පතනව. :):):)
     
    Last edited:
    campus ගියාට පස්සේ ඉතිං මේ පැත්තේ එන්න වෙන්නේ නැති වෙයි.බොහොම ස්තූතියි.මට register වෙන්න තියෙන්නේ 28 වෙනිදා.මං නංගි කෙනෙක්.
    කලින් select වෙලා හිටියේ ඌව වෙල්ලස්සේ aquatic resources & technology.දැන් යන්න යන්නේ රුහුණේ agricultural resources management එකට.

    සොරි නංගී, මම දැනගෙන හිටියේ නැහැ.
    වෙලාවක් ලැබුනම එන්න, ඉගෙනගත්ත වටිනා දේවල් එළකිරියේ අපිටත් කියන්න.මුල් අවුරුද්ද නම් ඉතින් යකා බදාගත්තා වගේ වැඩ තමයි. ජයවේවා!!!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න අපිත් සෙට් උනා. දැන් නම් Pass Out වෙලා අවුරුදු දෙකක්. J'pura Mgt හිටියෙ. දැන් ඉන්න උන්ට වඩා පට්ටම ආතල් එකක් තිබ්බෙ ඒ කාලෙ. අපි නම් හොදට Enjoy කරා. කොච්චර පිස්සු නැටුවත් හොද Result එක්කම Degree එකත් ගත්තා. දැන් Management Sphere එකේ ජොබක් ම තමයි කරන්නෙත්. කැම්පස් එකෙන්ම කොක්කකුත් ගහගෙන අවුරුදු 5 ලව් කරා.
    9.gif
    මේ අවුරුද්දෙ මුලම බැන්දා. Uni Life එක ගැන පට්ටම Satisfied. :)

    ලයිෆ් ඈ?
    එන්ජෝයි ඈ?

    :rofl::rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    කෑප්ටන් Jack Sparrow;16311563 said:
    මොකක්ද බන් මේකේ නම?:oo:
    උබට කැම්පස් යන එක අනාත වීමක් විදිහටද තේරෙන්නේ?:baffled:
    යකෝ තොපිල මේ තම හරියකට කැම්පස් එකකට පය තියලවත් නැති එවුන්, තොපිල යන්න කලින් අනාත වෙන්නද හදන්නේ?
    :rofl::rofl::rofl::rofl:

    :lol::lol:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ehenam gd luck,,, hodata karaganna dgre eka.

    thank you.rajarata medical faculty eke mage yaluwek innawa.monawahari danaganna oone nan kiyanna:)

    නෑ නෑ මම එහෙම දෙයක් හිතල කිවුවෙ නෑ. :):):):)
    මාත් 3rd year වෙද්දි හිතගෙන හිටියෙ මෙ කර ගත්ත මොඩ කමක් කියල. එලියට ගියාට පස්සෙ තේරුනෙ මෙකෙ තියෙන වටිනාකම. කඋරු මොනව කිවුවත් සැලෙන්නෙ නැතුව ඉන්න ඉගෙන ගත්තෙ කැම්පස් ගිහින් තමා. බදුල්ල කැම්පස් එක ගොඩක් ලස්සන කැම්පස් එකක්. ගිහිල්ලම බලන්න. සුභ පතනව. :):):)

    දැන් බදුල්ලේ යන්න වෙන්නේ නෑ.රුහුණේ තමයි යන්නේ.බොහොම ස්තුතියි.

    අපිටත් එන්න අවසරද ??? :rolleyes::rolleyes::rolleyes:

    අවසරයි :)

    rep+:)

    :)

    මේක නම් සිරාම වැඩක්. මමත් සෙට් වෙන්නම්

    :yes::)
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    thank you.rajarata medical faculty eke mage yaluwek innawa.monawahari danaganna oone nan kiyanna:)

    දැන් බදුල්ලේ යන්න වෙන්නේ නෑ.රුහුණේ තමයි යන්නේ.බොහොම ස්තුතියි.

    අවසරයි :)

    rep+:)

    :)

    :yes::)

    thanks . kohe unat medicine ne. mama rajarata tama inna ekai eheta wadi kamattak natte. physics sir kewa pera hari japura hari ei kiyala enyway thanks
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    එපා බැල්ලි වෙඩින් එක වත් කියන්න :growl::growl:

    එනි වේ හැපි වෙඩඩ් ලයිෆ්..... :rofl::rofl:

    ළඟම හිටපු උන් ටිකටත් කිව්වෙ හෙන අමාරුවෙන්. කැම්පස් කාලෙ කරපු Project වලට වඩා අමාරුයි Invitee List එක හදන එකයි Table Arrangement & Allocation Schedule එක හදන එකයි. :(
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කෑප්ටන් Jack Sparrow;16316251 said:
    සොරි නංගී, මම දැනගෙන හිටියේ නැහැ.
    වෙලාවක් ලැබුනම එන්න, ඉගෙනගත්ත වටිනා දේවල් එළකිරියේ අපිටත් කියන්න.මුල් අවුරුද්ද නම් ඉතින් යකා බදාගත්තා වගේ වැඩ තමයි. ජයවේවා!!!!

    ඒකට කමක් නෑ.පුළුවන් වෙලාවට එන්නං. ස්තුතියි.

    ela ela onna apith aawa :)
    :)

    thanks . kohe unat medicine ne. mama rajarata tama inna ekai eheta wadi kamattak natte. physics sir kewa pera hari japura hari ei kiyala enyway thanks

    :)