~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    podi prashnayak thiyenawa danna kenek pilithuru dena manawi

    Madhura dictionary eka daagaththata sinhalen akuru watenne na.ekata adaala fonts daagena nathilu.dan man kumak kala yuthuda?
    danna pinwathek ikmanata pilithuru dena manawi.heta yannath one

    http://www.siyabas.lk/sinhala_how_to_install.html

    img-thing
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    podi prashnayak thiyenawa danna kenek pilithuru dena manawi

    Madhura dictionary eka daagaththata sinhalen akuru watenne na.ekata adaala fonts daagena nathilu.dan man kumak kala yuthuda?
    danna pinwathek ikmanata pilithuru dena manawi.heta yannath one
    Madura dictionary එක install කලාට පස්සේ install කරපු තැන ( setup file එක ති‍යන තැන නෙවෙ‍යි) folder එක ඇතුලේ ඇති Madura font එක..... ඒක copy කරලා control panel එකට ගිහින් fonts folder එකේ paste කරන්න.....
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Madura dictionary එක install කලාට පස්සේ install කරපු තැන ( setup file එක ති‍යන තැන නෙවෙ‍යි) folder එක ඇතුලේ ඇති Madura font එක..... ඒක copy කරලා control panel එකට ගිහින් fonts folder එකේ paste කරන්න.....

    වැඩේ හරි.සියළු දෙනාට බොහොම ස්තූතියි.:)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මටත් කැම්පස් ආව ඌව වෙල්ලස්සෙ Computer Science
    ගියෙ නෑ බන්
    :frown::frown::frown:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ ජීවිතේ ටම අමතක නොවෙන සොදුරුම කලය තමයි මගෙ උනිවෙර්සිට්ය් අවුරුදු 4.
    ආයිත් එනවානම් ..............:(:(:(2006-2011

    images

    53750549.jpg

    උඹ දැන් මොනවද බන් කරන්නේ? මොකක්ද degree එක?