mata me degree eka daala gedara enna hithenawa.hama welema gedara mathak wenawa![]()
home sick wage...paw affa

mata me degree eka daala gedara enna hithenawa.hama welema gedara mathak wenawa![]()

මේ කේස් එක නම් අපිටත් තියනවා......final year එකේ repeat උනොත් batch miss තමයි.....he he na na apith itin repeat wenathuwa inane padam karanethape eke repeat ekak liyana awrudak balan ina epay
![]()

repeat වෙලා ආපහු පාඩම් කරනවට වැඩිය කොහොමහරි C එකක්වත් දාගන්න එක වටිනවා මචන්......එළකිරි කොල්ලෙක්;16687129 said:රිපීට් අහු උනොත් කොහොමත් ක්ලාස් කැලේ බං.
මටත් බයෝ වලට කොහොම හරි ඇතුලට ගියාම ඔය සෙතේම වෙනවා![]()


සිරාවට එහෙම අවුලක් නැද්ද බං.මේ කේස් එක නම් අපිටත් තියනවා......final year එකේ repeat උනොත් batch miss තමයි.....
repeat වෙලා ආපහු පාඩම් කරනවට වැඩිය කොහොමහරි C එකක්වත් දාගන්න එක වටිනවා මචන්......
හැබැයි subjects දෙක තුනක් repeat උන එකෙකුට අනිත් subjects වලට හොඳ results තිබුනොත් class එකක් දාගන්න බැරි කමකුත් නෑ.......![]()
repeat උන ගමන් class දෙන එක නැති වෙන්නෙ නැද්ද
එළකිරි කොල්ලෙක්;16689031 said:සිරාවට එහෙම අවුලක් නැද්ද බං.repeat උන ගමන් class දෙන එක නැති වෙන්නෙ නැද්ද
![]()

medicine වල නම් එහෙම කේස් එකක් තියනවා..... ඒත් අනිත් ඒවගේ නම් එහෙම සීන් එකක් නෑ මම දන්න විදියට......![]()







medicine වල නම් එහෙම කේස් එකක් තියනවා..... ඒත් අනිත් ඒවගේ නම් එහෙම සීන් එකක් නෑ මම දන්න විදියට......![]()




sliit එකෙත් තියනව බං දන්න තරමට. gov uni වල නම් දන්නෙ නෑmedicine වල නම් එහෙම කේස් එකක් තියනවා..... ඒත් අනිත් ඒවගේ නම් එහෙම සීන් එකක් නෑ මම දන්න විදියට......![]()

baya nowie hitu umbata puluwanජේමිස්බන්ඩා007;16691373 said:
මල කෙලියයි.......

repeat/resit una subject ekak aye karala marks 100% ගත්තත් 45% or 40% ගත්තත් හම්බවෙන්න් 40%(pass mark එක) විතරක් නෙමේද uni වල
p.s. මම gov ඒවාගේ marks දෙන විදිහ දන්නේ නැහැ
maximum C nehcustom officer nam ela ne bnජින්තුවා;16691641 said:ඔන්න මමත් ආව සිංහලු. A/L නම් ඇන ගත්ත පිස්සු කෙලල, pvt degree එකකුත් කොරන්න අරගෙන බීල පිස්සු කෙලල repeat 6, 7 කුත් කරල යන්තම් ගොඩ දාගෙන දැන්නම් ටිකක් හොඳ ජොබක් කරගෙන ඉන්නව. IT field එක එපාම වෙලා දැන් මේ custom officer apply කරල ඉන්නෙ exam එනකම්.
ela ela set wemu :sඑළකිරි කොල්ලෙක්;16691599 said:baya nowie hitu umbata puluwan
maximum C neh
repeat උනොත් උපරිම C එකක් තමයි ලැබෙන්නේ......repeat/resit una subject ekak aye karala marks 100% ගත්තත් 45% or 40% ගත්තත් හම්බවෙන්න් 40%(pass mark එක) විතරක් නෙමේද uni වල
p.s. මම gov ඒවාගේ marks දෙන විදිහ දන්නේ නැහැ

එළකිරි කොල්ලෙක්;16691586 said:sliit එකෙත් තියනව බං දන්න තරමට. gov uni වල නම් දන්නෙ නෑ![]()

repeat උනොත් උපරිම C එකක් තමයි ලැබෙන්නේ......
![]()
50-55 neh :s gov th ehemayi bn mama hithanne cmb bio science/physical ehemat :srepeat or resit unoth passmark eka 40 % witharai hamba wenne pvt godak ewage
C kiyanne 60% da
btw kohoma hari 1st class da gaththot goda dana eka thamai lesi natte
ගොඩක් science/agriculture degree වල 1st year එකට management subjects දෙක තුනක් තියනවම තමයි...... පොඩ්ඩක් කට්ට කාලා ගොඩදාගන්න වෙනවා......
නැත්තං අපිට ඕවා වැඩක් නෑ කියලා අතෑරලා repeat උනොත් වෙනදේ මම කියන්න ඕන නෑනේ......
කඩ්ඩ බෑ කියන එක ගැන නං ලොකුවට හිතන්න එපා...... අපි දැන් කැම්පස් එකෙන් out වෙලත් අපිටත් තවම එච්චර හොඳට කඩ්ඩ බෑනේ......
වෙලාවේ හැටියට පොඩ්ඩක් ශේප් වෙන්න විතරයි පුලුවන්......
ගෙදරින් කියන දේ ඇත්ත තමයි....... ඔය ප්රශ්නේ තියෙන්නේ ඔයාට විතරක් නෙවෙයි.......
ටික කාලෙකින් ඕවා හැමදේටම ගානට tune වෙයි...... එතකං පොඩ්ඩක් කාගෙන ඉන්න.......![]()

adahas walata bohoma sthoothiy
Mage athethaya vagemage campus eka thibe paya hayak vage duraka first semi eke uni eke hitiye na vage nikan, maseketa dethun parak gedara enava(awoth aye yaneth na lesiyen, heta yanava kiya kiya inava
ape uni eke apita vacation hambuneth na api out venakamma mokadha hama awrudama vage monahari strike ekak thiba nisa, e vacation gap eka ibema kapila giya
) home sick kiyane uparimetama thiba hamadama vage gedaratama kathakaranakota ibema andenava, first semi exams karanath ba kiyala man anduwa gedara call karala
ay hariyata lectures giyeth nane, anika englishne
anika palaweni exam eka ne e nisa loku bayakuth thiba, (anika e kale class eka gana GPA eka gana hithuwth nane
)
pase pase yaluwo godak hambunama exam gana baya nathi unama me hamadema harigiya matamage amma and thathath leda wela ina denek eth kohomahari hamadema manage karagatha
E nisa job hoyanakotath langa paatha ekak hoyagatha ethakota mata ammaway thathaway langa indan balagana puluvan ne
![]()
oyatath puluvan vey nangio bayawenepa puluvan vidiyata karagana padam wada tikay exam tikay, eelanga semiwala chutak mahansiwela wada kaarama hondata first class or second upper ekak gana puluvan vey![]()


එළකිරි කොල්ලෙක්;16687115 said:

එළකිරි කොල්ලෙක්;16687129 said:රිපීට් අහු උනොත් කොහොමත් ක්ලාස් කැලේ බං.
මටත් බයෝ වලට කොහොම හරි ඇතුලට ගියාම ඔය සෙතේම වෙනවා![]()

home sick wage...paw affa![]()


ජින්තුවා;16691641 said:ඔන්න මමත් ආව සිංහලු. A/L නම් ඇන ගත්ත පිස්සු කෙලල, pvt degree එකකුත් කොරන්න අරගෙන බීල පිස්සු කෙලල repeat 6, 7 කුත් කරල යන්තම් ගොඩ දාගෙන දැන්නම් ටිකක් හොඳ ජොබක් කරගෙන ඉන්නව. IT field එක එපාම වෙලා දැන් මේ custom officer apply කරල ඉන්නෙ exam එනකම්.

repeat/resit una subject ekak aye karala marks 100% ගත්තත් 45% or 40% ගත්තත් හම්බවෙන්න් 40%(pass mark එක) විතරක් නෙමේද uni වල
p.s. මම gov ඒවාගේ marks දෙන විදිහ දන්නේ නැහැ

ජේමිස්බන්ඩා007;16691444 said:එල කිරි ත්රෙඩ් එකක්..............good
මමත් එලකිරියෙ කරන්නෙ කැම්පස් අනාතයන්ට හෙල්ප් කරන එක තමයි
http://www.elakiri.com/forum/search.php?searchid=13918882
මීට j.බන්ඩ
