~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    he he na na apith itin repeat wenathuwa inane padam karaneth :) ape eke repeat ekak liyana awrudak balan ina epay :(
    මේ කේස් එක නම් අපිටත් ති‍යනවා......final year එකේ repeat උනොත් batch miss තම‍යි.....:dull:

    එළකිරි කොල්ලෙක්;16687129 said:
    රිපීට් අහු උනොත් කොහොමත් ක්ලාස් කැලේ බං.:dull:
    මටත් බයෝ වලට කොහොම හරි ඇතුලට ගියාම ඔය සෙතේම වෙනවා :(
    repeat වෙලා ආපහු පාඩම් කරනවට වැඩි‍ය කොහොමහරි C එකක්වත් දාගන්න එක වටිනවා මචන්......:oo:

    හැබැ‍යි subjects දෙක තුනක් repeat උන එකෙකුට අනිත් subjects වලට හොඳ results තිබුනොත් class එකක් දාගන්න බැරි කමකුත් නෑ.......:yes:
     
  • Jul 6, 2012
    10,691
    2,916

    සිරාවට එහෙම අවුලක් නැද්ද බං.:dull:repeat උන ගමන් class දෙන එක නැති වෙන්නෙ නැද්ද:no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;16689031 said:
    සිරාවට එහෙම අවුලක් නැද්ද බං.:dull:repeat උන ගමන් class දෙන එක නැති වෙන්නෙ නැද්ද:no:

    medicine වල නම් එහෙම කේස් එකක් තියනවා..... ඒත් අනිත් ඒවගේ නම් එහෙම සීන් එකක් නෑ මම දන්න විදියට......:dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    medicine වල නම් එහෙම කේස් එකක් තියනවා..... ඒත් අනිත් ඒවගේ නම් එහෙම සීන් එකක් නෑ මම දන්න විදියට......:dull:

    repeat/resit una subject ekak aye karala marks 100% ගත්තත් 45% or 40% ගත්තත් හම්බවෙන්න් 40%(pass mark එක) විතරක් නෙමේද uni වල
    p.s. මම gov ඒවාගේ marks දෙන විදිහ දන්නේ නැහැ
     
  • Jul 6, 2012
    10,691
    2,916
    113
    medicine වල නම් එහෙම කේස් එකක් තියනවා..... ඒත් අනිත් ඒවගේ නම් එහෙම සීන් එකක් නෑ මම දන්න විදියට......:dull:
    sliit එකෙත් තියනව බං දන්න තරමට. gov uni වල නම් දන්නෙ නෑ:no:
     
  • Jul 6, 2012
    10,691
    2,916
    113
    ජේමිස්බන්ඩා007;16691373 said:

    මල කෙලියයි.......:shocked::shocked::shocked:
    :angry::angry::angry::angry:
    baya nowie hitu umbata puluwan ;)
    repeat/resit una subject ekak aye karala marks 100% ගත්තත් 45% or 40% ගත්තත් හම්බවෙන්න් 40%(pass mark එක) විතරක් නෙමේද uni වල
    p.s. මම gov ඒවාගේ marks දෙන විදිහ දන්නේ නැහැ
    :yes: maximum C neh
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔන්න මමත් ආව සිංහලු. A/L නම් ඇන ගත්ත පිස්සු කෙලල, pvt degree එකකුත් කොරන්න අරගෙන බීල පිස්සු කෙලල repeat 6, 7 කුත් කරල යන්තම් ගොඩ දාගෙන දැන්නම් ටිකක් හොඳ ජොබක් කරගෙන ඉන්නව. IT field එක එපාම වෙලා දැන් මේ custom officer apply කරල ඉන්නෙ exam එනකම්.
     
  • Jul 6, 2012
    10,691
    2,916
    113
    ජින්තුවා;16691641 said:

    custom officer nam ela ne bn :D ela ela set wemu :s
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එළකිරි කොල්ලෙක්;16691599 said:
    baya nowie hitu umbata puluwan ;)

    :yes: maximum C neh

    repeat or resit unoth passmark eka 40 % witharai hamba wenne pvt godak ewage
    C kiyanne 60% da

    btw kohoma hari 1st class da gaththot goda dana eka thamai lesi natte
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    repeat/resit una subject ekak aye karala marks 100% ගත්තත් 45% or 40% ගත්තත් හම්බවෙන්න් 40%(pass mark එක) විතරක් නෙමේද uni වල
    p.s. මම gov ඒවාගේ marks දෙන විදිහ දන්නේ නැහැ
    repeat උනොත් උපරිම C එකක් තම‍යි ලැබෙන්නේ......:dull:
    එළකිරි කොල්ලෙක්;16691586 said:
    sliit එකෙත් තියනව බං දන්න තරමට. gov uni වල නම් දන්නෙ නෑ:no:
    :oo:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    repeat උනොත් උපරිම C එකක් තම‍යි ලැබෙන්නේ......:dull:

    :oo:

    If you have passed a referral opportunity the mark will
    have been capped at the pass mark (40%).

    If you have passed a retaken module the mark will
    have been capped at the pass mark (40%).

    ow ban
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ගොඩක් science/agriculture degree වල 1st year එකට management subjects දෙක තුනක් ති‍යනවම තම‍යි...... පොඩ්ඩක් කට්ට කාලා ගොඩදාගන්න වෙනවා......:dull:
    නැත්තං අපිට ඕවා වැඩක් නෑ කි‍යලා අතෑරලා repeat උනොත් වෙනදේ මම කි‍යන්න ඕන නෑනේ......:baffled:

    කඩ්ඩ බෑ කි‍යන එක ගැන නං ලොකුවට හිතන්න එපා...... අපි දැන් කැම්පස් එකෙන් out වෙලත් අපිටත් තවම එච්චර හොඳට කඩ්ඩ බෑනේ......:lol:
    වෙලාවේ හැටි‍යට පොඩ්ඩක් ශේප් වෙන්න විතර‍යි පුලුවන්......:P

    ගෙදරින් කි‍යන දේ ඇත්ත තම‍යි....... ඔ‍ය ප්‍රශ්නේ ති‍යෙන්නේ ඔ‍යාට විතරක් නෙවෙ‍යි.......:rolleyes:
    ටික කාලෙකින් ඕවා හැමදේටම ගානට tune වෙ‍යි...... එතකං පොඩ්ඩක් කාගෙන ඉන්න.......:yes:

    economics thamai prashne.anikwa awulak na.bio,chemistry,maths,agriculture wage ewa thiyenne.(crop,animal,food,statics,botany,thawa tika kaalekin soil sci.)
    kohomahari ithin karagena yanna epai.adahas walata bohoma sthoothiy:)

    Mage athethaya vage :) mage campus eka thibe paya hayak vage duraka first semi eke uni eke hitiye na vage nikan, maseketa dethun parak gedara enava(awoth aye yaneth na lesiyen, heta yanava kiya kiya inava :lol: ape uni eke apita vacation hambuneth na api out venakamma mokadha hama awrudama vage monahari strike ekak thiba nisa, e vacation gap eka ibema kapila giya:dull: ) home sick kiyane uparimetama thiba hamadama vage gedaratama kathakaranakota ibema andenava, first semi exams karanath ba kiyala man anduwa gedara call karala:lol: ay hariyata lectures giyeth nane, anika englishne :rolleyes: anika palaweni exam eka ne e nisa loku bayakuth thiba, (anika e kale class eka gana GPA eka gana hithuwth nane :dull: )
    pase pase yaluwo godak hambunama exam gana baya nathi unama me hamadema harigiya mata :D mage amma and thathath leda wela ina denek eth kohomahari hamadema manage karagatha :) E nisa job hoyanakotath langa paatha ekak hoyagatha ethakota mata ammaway thathaway langa indan balagana puluvan ne :)
    oyatath puluvan vey nangio bayawenepa puluvan vidiyata karagana padam wada tikay exam tikay, eelanga semiwala chutak mahansiwela wada kaarama hondata first class or second upper ekak gana puluvan vey :D
    adahas walata bohoma sthoothiy:)
    first class ekak daanna thamai hithan inne:dull:
    එළකිරි කොල්ලෙක්;16687115 said:
    :(
    එළකිරි කොල්ලෙක්;16687129 said:
    රිපීට් අහු උනොත් කොහොමත් ක්ලාස් කැලේ බං.:dull:
    මටත් බයෝ වලට කොහොම හරි ඇතුලට ගියාම ඔය සෙතේම වෙනවා :(
    :angry:
    home sick wage...paw affa:P

    :frown::P
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජින්තුවා;16691641 said:
    ඔන්න මමත් ආව සිංහලු. A/L නම් ඇන ගත්ත පිස්සු කෙලල, pvt degree එකකුත් කොරන්න අරගෙන බීල පිස්සු කෙලල repeat 6, 7 කුත් කරල යන්තම් ගොඩ දාගෙන දැන්නම් ටිකක් හොඳ ජොබක් කරගෙන ඉන්නව. IT field එක එපාම වෙලා දැන් මේ custom officer apply කරල ඉන්නෙ exam එනකම්.

    :baffled: :)
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    repeat/resit una subject ekak aye karala marks 100% ගත්තත් 45% or 40% ගත්තත් හම්බවෙන්න් 40%(pass mark එක) විතරක් නෙමේද uni වල
    p.s. මම gov ඒවාගේ marks දෙන විදිහ දන්නේ නැහැ

    owa gana palaweni kaale kiwwa.dan mathaka na.kohoma namuth repeat wena eka bhayaanaka wadak:baffled:
    thaama apita prospectors book eka hambune na.eka aluthin print karanna onelu.