~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ත්‍රස්තවාදි‍යා......
    avatar123465_40.gif
    පිසාචයා...
    avatar123465_40.gif

    ජේමිස්බන්ඩා007;17486040 said:
    මොට්ට‍යා.....
    avatar123465_40.gif


    කුනුකරවලයා....

    සෙවලයා......

    මොට්ට‍ තට්ට කුකුල . මන්න පාරක් කාපන් ජුන්නෙක් ගෙන්:angry:
    ජුන්නොන්න්ට කවලා ගන්නේ... බලහන්කෝ.. :cool::cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හරි ඔයා හිතන්නේ මොන විදිහටද කියල හිතාගන්න පුළුවන්.ඔන්න මම නං ඔයාට සිතීමේ නිදහස දීලා ඔයා කියපු දේට මුකුත් නොකියා ඉන්නං.ඔයාට නං ගොඩක් දේවල් තියෙනවලු නේද කියන්න.නිකං ඉන්න වෙලාවට ඕවා ගැන පොතක් ලියන්න.
    රුහුණ සයන්ස් කොහොමත් අල නේහ්.. :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිසාචයා...
    avatar123465_40.gif
    තක්කඩි‍යා......
    avatar123465_40.gif

    රුහුණ සයන්ස් කොහොමත් අල නේහ්.. :rofl::rofl:
    උඹල දෙන්නා මරාගන්නේ නැතුව හිටපි‍යව්......ජීවිතේට දැකලවත් නැති කොල්ලෙකු‍යි කෙල්ලෙකු‍යි කැම්පස් වල උප සංස්කෘති‍යට මරාගන්න හදනවා......:rofl:
    සේරටම කලින් degree එක ඉවර කරගෙන හිටපල්ලා......:P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    giya aurudde ape inter bording match ekata giyata passe campus eka palathe giye ne bolaw, api me ofiz eke dethun denk katha une dawasaka niwaduwak dala aye dawasak gatha karala emuda kiyala. den mora sehenna wenas welada ban :D