apinan draft thesis eka baara deela dan cool eke innawa
central bank management trainee daapu kawru hari innawadoo
aahh Good Heart අක්කේ
කොහොමද දැන් ජීවිතේ? අපිට මේ අවුරුද්දේ තමයි එපාම වෙන්නේ
Research එකක් කරන්නත් වෙනවා..හයියෝ
apinan draft thesis eka baara deela dan cool eke innawa
central bank management trainee daapu kawru hari innawadoo
aahh Good Heart අක්කේ![]()
![]()
කොහොමද දැන් ජීවිතේ? අපිට මේ අවුරුද්දේ තමයි එපාම වෙන්නේ![]()
Research එකක් කරන්නත් වෙනවා..හයියෝ

hodin innawa.
oya mona campusda,mokakda degree eka
api nan research eka karala iwarai![]()

Campus එකේ නම කියන්නම ඕනෙද?
Faculty එක නම් Faculty of Applied Sciences
Degree එක මුල් අවුරුදු තුනේ නම් General එක..B.Sc. in Applied Sciences..දැන් මම 4th year එක කරනවා, ඒ නිසා දැන් මාව සිලෙක්ට් උනා B.Sc. in Industrial Mathematics ඩිග්රි එකට

මේ පාර A/L රිසාල්ට් කවද වගේ එයිද නගෝ?

අද ඇකඩමික් පටන් ගත්ත
Happy new year!

Huawei Y5 phone eka use karana aya innawadoo
eke viber walin ena photoes save wena thanak hoya ganna bane
lap ekata connect karapuwahama kisima folder ekak pennanneth nane
solutions thiyenawadoo
thank youES file explorer app eka daganna.. eke logs wala ona pic ekak pennanawa

Huawei Y5 phone eka use karana aya innawadoo
eke viber walin ena photoes save wena thanak hoya ganna bane
lap ekata connect karapuwahama kisima folder ekak pennanneth nane
solutions thiyenawadoo
Gallery eke others kiyala folder ekak thiyanawa. Eke aththe.
thank you
stickers ehemath pennanwane![]()
okkoma view karapuwa penawa...
eka awul unath welawakata hoyaganna bari unma oke baluwama thiyenawa..

එහෙනං ඉතින් files වලින් තමයි බලන්න වෙන්නේ. ඒකෙ images වලට යන්න. තියන හැම මගුලම පෙන්නයි.others kiyala folder ekak nan na.ES file explorer eke pennananawa
viber eke storage location ekak select karanna option ekak nane
lap ekata connect karahama kisima deyak pennanne na