~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    apinan draft thesis eka baara deela dan cool eke innawa:cool:

    central bank management trainee daapu kawru hari innawadoo

    aahh Good Heart අක්කේ :cool: :cool:

    කොහොමද දැන් ජීවිතේ? අපිට මේ අවුරුද්දේ තමයි එපාම වෙන්නේ :(

    Research එකක් කරන්නත් වෙනවා..හයියෝ
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    aahh Good Heart අක්කේ :cool: :cool:

    කොහොමද දැන් ජීවිතේ? අපිට මේ අවුරුද්දේ තමයි එපාම වෙන්නේ :(

    Research එකක් කරන්නත් වෙනවා..හයියෝ

    hodin innawa.
    oya mona campusda,mokakda degree eka
    api nan research eka karala iwarai:cool:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    hodin innawa.
    oya mona campusda,mokakda degree eka
    api nan research eka karala iwarai:cool:

    Campus එකේ නම කියන්නම ඕනෙද? :P

    Faculty එක නම් Faculty of Applied Sciences :yes:

    Degree එක මුල් අවුරුදු තුනේ නම් General එක..B.Sc. in Applied Sciences..දැන් මම 4th year එක කරනවා, ඒ නිසා දැන් මාව සිලෙක්ට් උනා B.Sc. in Industrial Mathematics ඩිග්රි එකට :yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    Campus එකේ නම කියන්නම ඕනෙද? :P

    Faculty එක නම් Faculty of Applied Sciences :yes:

    Degree එක මුල් අවුරුදු තුනේ නම් General එක..B.Sc. in Applied Sciences..දැන් මම 4th year එක කරනවා, ඒ නිසා දැන් මාව සිලෙක්ට් උනා B.Sc. in Industrial Mathematics ඩිග්රි එකට :yes:

    :cool:
    මේ පාර A/L රිසාල්ට් කවද වගේ එයිද නගෝ?

    awane:cool:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Huawei Y5 phone eka use karana aya innawadoo
    eke viber walin ena photoes save wena thanak hoya ganna bane
    lap ekata connect karapuwahama kisima folder ekak pennanneth nane
    solutions thiyenawadoo
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Gallery eke others kiyala folder ekak thiyanawa. Eke aththe.

    others kiyala folder ekak nan na.ES file explorer eke pennananawa
    viber eke storage location ekak select karanna option ekak nane

    lap ekata connect karahama kisima deyak pennanne na
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    others kiyala folder ekak nan na.ES file explorer eke pennananawa
    viber eke storage location ekak select karanna option ekak nane

    lap ekata connect karahama kisima deyak pennanne na
    එහෙනං ඉතින් files වලින් තම‍යි බලන්න වෙන්නේ. ඒකෙ images වලට ‍යන්න. ති‍යන හැම මගුලම පෙන්න‍යි.