එළකිරි Community FOSS Project එකක් කරමුද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔයාලගෙ ප්‍රොජෙක්ට් අයිඩියාස් තියෙනවනම් දාන්න. ප්‍රයෝරිටි සෙට් කරල ලේසි එක මුලින් පටන් ගමු.
    @CorD SaC

    1. අපිට එලවලු වාරෙට ඕවසප්ලයි වෙලා විසි කරන්න වෙන එක, ප්‍රයිසස් වෙනස් වෙන එක වගේ නිසා පාඩු එන එක එහෙම කන්ට්‍රෝල් කරන්න වගේ සොලූශන් එකක් දෙන්න පුලුවන්.

    2. පෝස්ටල් එකට ගෙදර ඉදන්ම To, From දීල, ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරල, ඩිජිටල් මුද්දරයක් (QR කෝඩ්) එකක් ජෙනරේට් කරල ලගම කලෙක්ශන් සෙන්ටර් එකකට දුන්නම ෆුල් ට්‍රැකින් එක්ක පෝස්ටල් එක ඩිජිටල් කරන්න පුලුවන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,778
    113
    Homagama
    ගායිස්, ටික කාලෙකට කලින් ICTA, WSO2 එකයි වගේ කට්ටිය එකතුවෙලා ලංකාවෙ රජයෙ සමහර ප්‍රශ්න තියෙන මැනුවල් සිස්ටම් ඩිජිටල් කරන්න ප්‍රොජෙක්ට් ගොඩක් ස්ටාට් කලා, ඒත් දැන් ඒ ගොඩක් ඒව අත් හැරල දාල වගේ තියෙන්නෙ.

    https://opensource.lk/
    https://github.com/LSFLK

    අපිට බැරිවෙයිද රියල් ඩිප්ලෝයිමන්ට් එකක් නැති වුනත් ඉගෙන ගැනීමේ අරමුණෙන් විතරක් හරි, අපි දකින පොඩි පොඩි පොදු ප්‍රශ්න වලට (ඉලෙක්ශන් සිස්ටම් ඩිජිටල් කරනව වගේ ලොකු දේවල් නෙමෙ) අපි හොදයි කියල හිතන විදියෙ ඩිසයින් එකක් (මේක හරිම ඩිසයින් එක නොවුනත්) ගහල ඩිවෙලප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් ෆී ටයිම් එකක් අහුවුන වෙලාවට ටික ටික කරන්න.

    මේක තිනියම කරන්න නෙමේ, මේකෙ ඉන්න ආකිටෙක්ස්, ටෙක්ලීඩල සහ මම වගේ අඩුකුලේ ඩෙව් ල ඔක්කොම එකතු වෙලා කරමු. එතකොට තමානෙ වැරදි හදාගෙන ඉගෙනගන්න එහෙම සෙට් වෙන්නෙ.
    ඒ කිව්වෙ ටාස්ක් එකට ගැලපෙන ටෙක් ස්ටැක් එක, ආකිටෙක්චර් එක සහ වීක්ලි/ බයිවීක්ලි ඩිස්කෝඩ් මීටින් දාල ප්‍රෝග්‍රෙස් එක බලල වැඩ ටික සෙට් වෙලා කරගෙන යන්න.

    ප්‍රශ්නෙකට උදාහරණයක් විදියට:
    1. අපේ කට්ටිය වාර්ශික දුශ්කර පාසල් වලට ඩොනේශන් එකක් කරනවනෙ.
    ඉතිං අපිට බැරිවෙයිද, ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශ‍ය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න.

    2. අපිට එලවලු වාරෙට ඕවසප්ලයි වෙලා විසි කරන්න වෙන එක, ප්‍රයිසස් වෙනස් වෙන එක වගේ නිසා පාඩු එන එක එහෙම කන්ට්‍රෝල් කරන්න වගේ සොලූශන් එකක් දෙන්න පුලුවන්.

    3. පෝස්ටල් එකට ගෙදර ඉදන්ම To, From දීල, ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරල, ඩිජිටල් මුද්දරයක් (QR කෝඩ්) එකක් ජෙනරේට් කරල ලගම කලෙක්ශන් සෙන්ටර් එකකට දුන්නම ෆුල් ට්‍රැකින් එක්ක පෝස්ටල් එක ඩිජිටල් කරන්න පුලුවන්.

    ඔයාලගෙ අදහස් කියන්න.
    මගේ දැනුමෙන් මගේ පැත්තෙන් උපරිමේ දෙන්නම්. වෙන්න ඕනා දේ කියපං.
    අපි කරමු ඕනා දෙයක්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපිට එලවලු වාරෙට ඕවසප්ලයි වෙලා විසි කරන්න වෙන එක, ප්‍රයිසස් වෙනස් වෙන එක වගේ නිසා පාඩු එන එක එහෙම කන්ට්‍රෝල් කරන්න වගේ සොලූශන් එකක් දෙන්න පුලුවන්.
    ඔක ඩිජිටල් handle කරන්න බැරි දෙයක් බං.
    මෙකට තාමා මචං අර හර්ෂ ද සිල්වා කාරය ශීතගාර වගයක් හැදුවෙ.

    ගෝත බයිය ආවත් හරි එක කොට උඩ ගිය.

    කවුරුහරි එකෙක් හදාහල්ලකො ඔනෙ තැනකින් ඔනෙ දෙයක් ඩිලිව කරගන්ඩ පුලුවන් සොලුෂන් එකක්‌.
    ------ Post added on May 5, 2024 at 4:30 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ දැනුමෙන් මගේ පැත්තෙන් උපරිමේ දෙන්නම්. වෙන්න ඕනා දේ කියපං.
    අපි කරමු ඕනා දෙයක්.
    hospitals, or healthcare side eke thiyena issue ekak or 'mehem system ekak thibbanam hodai' kiyala hithuna ideas thiyenawanam kiyanna.
    medicine inventory or patient record thiyaganna system ekak wage.

    eg: private practice karana doc kenek lagata gihin beheth gannakota e doc ta patientge nic eken eyage medical history eka check karanna puluwan. eita passe e doc beheth dunnama denne e details aye patient record wala save wenawa.
    aye gov hospital ekakata giyoth eyata me private thanin dunna beheth balanna puluwan.
    + ganna one beheth tika dala doc ta puluwan qr code ekak generate karala denna. e qr code eka pharmacy ekata gihin scan kalama, exact name & quantities pennanwa. pharmacy eken waradi beheth denna thiyena chance eka godak adu wenawa.

    eka hariyana ekak nadda?

    ඔක ඩිජිටල් handle කරන්න බැරි දෙයක් බං.
    මෙකට තාමා මචං අර හර්ෂ ද සිල්වා කාරය ශීතගාර වගයක් හැදුවෙ.

    ගෝත බයිය ආවත් හරි එක කොට උඩ ගිය.

    කවුරුහරි එකෙක් හදාහල්ලකො ඔනෙ තැනකින් ඔනෙ දෙයක් ඩිලිව කරගන්ඩ පුලුවන් සොලුෂන් එකක්‌.
    ------ Post added on May 5, 2024 at 4:30 PM
    eka aththa. but apita barida vegetable demand eka, supply eka wadi wena patterns recognize karala.
    goviyanta solution ekak denawa, eyala inna area eka anuwa e kaleta highest value ekak & ahaka noda plant karanna puluwan vege variety eka & maximum quantity eka wage ekak. nikan consultation service ekak wage
    ------ Post added on May 5, 2024 at 4:35 PM
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,854
    113
    Mother Earth
    හොඳ අදහසක්. අපිට බැරිද පොඩි android game එකක් හරි එහෙම නැත්තම් වෙබ් සයිට් එකක් හරි develop කරලා ඒකට adsense or admob අරන් එන සල්ලි වලින් අපේ ඉස්කෝලේ ළමයින්ට පොත් අරන් දෙන වැඩේට ඒ සල්ලි යොදවන්න? 😍
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    ඔක ඩිජිටල් handle කරන්න බැරි දෙයක් බං.
    මෙකට තාමා මචං අර හර්ෂ ද සිල්වා කාරය ශීතගාර වගයක් හැදුවෙ.

    ගෝත බයිය ආවත් හරි එක කොට උඩ ගිය.

    ------ Post added on May 5, 2024 at 4:30 PM
    oka open keranda yanne..project eka adan giyada koheda
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,854
    113
    Mother Earth
    අපි මුලින්ම ලොකු ලොකු දේවල් නොහිතා පොඩියට මොකක් හරි පටන් ගමු. ආරම්භක පියවරක් විදිහට වෙබ් සයිට් එකක් develop කරමු. artical අපි හැමෝටම ලියන්න පුළුවන් නේ. 🤔
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    එළවලු වැඩේනම් නියමයි බන් කරනවානම් .
    oyageth ideas kihipayak thiyenawa kiyala @හෙළයෙක් kiwwa. kamathi nam share karanna.
    patient medical details system ekakuth idea ekak thiyenawa. pahalin qoute karannam

    eg: private practice karana doc kenek lagata gihin beheth gannakota e doc ta patientge nic eken eyage medical history eka check karanna puluwan. eita passe e doc beheth dunnama denne e details aye patient record wala save wenawa.
    aye gov hospital ekakata giyoth eyata me private thanin dunna beheth balanna puluwan.
    + ganna one beheth tika dala doc ta puluwan qr code ekak generate karala denna. e qr code eka pharmacy ekata gihin scan kalama, exact name & quantities pennanwa. pharmacy eken waradi beheth denna thiyena chance eka godak adu wenawa.

    කවුරුහරි එකෙක් හදාහල්ලකො ඔනෙ තැනකින් ඔනෙ දෙයක් ඩිලිව කරගන්ඩ පුලුවන් සොලුෂන් එකක්‌.
    ------ Post added on May 5, 2024 at 4:30 PM
    meke lokuma baya kattiya illegal dewal deliver karanna gathhtoth kiyana eka. physical check or scan ekak nokara send karanna giyoth api hadana platform ekata legal case watenna puluwan.
    e part eka sl post eken handle wena but system eka api hadanna wage deyak puluwan.
    ------ Post added on May 5, 2024 at 4:59 PM
     
    • Like
    Reactions: NRTG and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    private practice karana doc kenek lagata gihin beheth gannakota e doc ta patientge nic eken eyage medical history eka check karanna puluwan. eita passe e doc beheth dunnama denne e details aye patient record wala save wenawa.
    aye gov hospital ekakata giyoth eyata me private thanin dunna beheth balanna puluwan.
    + ganna one beheth tika dala doc ta puluwan qr code ekak generate karala denna. e qr code eka pharmacy ekata gihin scan kalama, exact name & quantities pennanwa. pharmacy eken waradi beheth denna thiyena chance eka godak adu wenawa.
    මෙක නියම වඩක් බං. Openmrs කියල medical data දාන්නම හදපු system එකක්‌ තියේ ගොඩක් ලොකෙ හොස්පිටල් වල use වෙනව එක. ආපිට එක අරන් customize කරන්ඩ පුලුවන් ෆ්‍රොම් scratch ගහන්නතිව.