එළකිරි Digital වෙසක් කලාපය

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    IMG7765757.png
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පොඩි කූඩු වලට බල්බ් නෑ බන් කරන්ට් එක ගන්න විදියක් නෑ

    View attachment 171516
    ලොකු කූඩුව තියෙන එකට, adapter එකක් ගහලා වයර් එකක් අරන් වහලෙට දාන්න
    ඒකට connectors ගහලා තව වයර් දෙකක් අදින්න තිබුණා

    එල එල, පොසොන් එකට ඒකටත් බල්බ් දාමු:love2::love2:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වලකා සියලු අණවින ඇස්වහ දුරලා,
    ඔබ හා ඉන්න සැමදෙනගෙත් සෙත සලසා,
    සැමදා ඉන්න සතුටින් තෙරුවන් වැදලා,

    දළදා සමිදු පිහිටයි ඔබහට සැමදා…



    8ieGXNb.jpg


    t19y7up.jpg



    VwsEIRW.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වලකා සියලු අණවින ඇස්වහ දුරලා,
    ඔබ හා ඉන්න සැමදෙනගෙත් සෙත සලසා,
    සැමදා ඉන්න සතුටින් තෙරුවන් වැදලා,

    දළදා සමිදු පිහිටයි ඔබහට සැමදා…



    8ieGXNb.jpg


    t19y7up.jpg



    VwsEIRW.jpg
    එළකිරි :love::)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොකො සිද්දාලේප කුප්පියක් මේසේ උඩ?
    රෑට මදුරුවො කනවට ගාන්නෙ සිද්ද්ඩාලේප :baffled:.

    උණ කූරු වලින්ම හදලා වගේ
    තාම ඉවර කරගන්න බැරිවුණාද:eek:
    ඔව් බන්
    එහා ගෙදර කොලුවා දුන්න උන ලී කෑල්ලක්, දුන්න නිසා හැදුවෙ

    හෙටවත් අලවන්න ඕන
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    රෑට මදුරුවො කනවට ගාන්නෙ සිද්ද්ඩාලේප :baffled:.


    ඔව් බන්
    එහා ගෙදර කොලුවා දුන්න උන ලී කෑල්ලක්, දුන්න නිසා හැදුවෙ

    හෙටවත් අලවන්න ඕන
    හොද හොදා
    plastic එකත් තුන්ගුණයකින් විතර වැඩි වෙලා බන්:(
    පොසොන් එකටවත් එල්ලමු ඕක:love2:
     
    • Love
    Reactions: Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පොඩි කූඩු වලට බල්බ් නෑ බන් කරන්ට් එක ගන්න විදියක් නෑ

    View attachment 171516
    අඩෝ මේ උඹලයි ගෙදරද
    මන් උඹව දන්නවා යකෝ

    උඹේ ස්ටෝරිය කියද්දි මට හිතුනා මේ උඹ වෙන්නැති කියලා