එළකිරි firefox හෙල්ප්
මට firefox එකෙන් එළකිරි ලෝඩ් කරන්න බෑ firefox not responding වෙනවා පේජ් එක ඕපන් කරාම
මට මේකට මොකක් හරි කරන්න දෙයක් කියපල්ලා google chrome වලින් එළකිරි එන එක මහා වදයක් 
Ps : මට උදව් කරන උන්ට ලොලි පොප් එකක් ගානෙ දෙනවා