එළකිරි firefox හෙල්ප්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි firefox හෙල්ප්

    මට firefox එකෙන් එළකිරි ලෝඩ් කරන්න බෑ firefox not responding වෙනවා පේජ් එක ඕපන් කරාම :dull: මට මේකට මොකක් හරි කරන්න දෙයක් කියපල්ලා google chrome වලින් එළකිරි එන එක මහා වදයක් :growl:







    Ps : මට උදව් කරන උන්ට ලොලි පොප් එකක් ගානෙ දෙනවා :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මගුලක් කතා කරනවා..... අපිට මේ එලකිරි වගේ ලෝඩ් වෙන්නේ ෆයර්ෆොක්ස් වලත්....... Ver 15.0.1 එක.... :D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මැෂින් එක ෆෝමැට් කරලා ආපහු වින්ඩෝස් දාලා ෆයර්ෆොක්ස් දාලා බලපං :rofl::rofl::rofl::rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    firefox 15 ta downgrade karahan

    මම ලොලිපොප් හපල කන එකෙක් තියෙනවනම් දීපන්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    firefox 15 ta downgrade karahan

    මම ලොලිපොප් හපල කන එකෙක් තියෙනවනම් දීපන්



    එහෙම කරන්නේ කොහොමද? :sorry:

    potd-obamapop.jpg


    :rofl:



    එහෙම නැත්නම් ලොක්කට කියමු එළකිරි සර්වර් එක මාරු කරලා බලන්න කියලා :nerd::eek::rofl:



    :growl: