එළකිරි

jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    එලකිර්යේ කා එක්කවත් චැට් කරන්න බැරිද.. මන් අහන්නේ.. මේකේ contacts වලට add කරලා friend request යවන්න විතරද පුළුවන් ??? :baffled::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: padiri

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චැට් බාර් එකක් තිබ්බා එලකිරි ලොඩ් වෙන්නහ් වෙලා යන නිසා එකත් ගැලෙව්වා ...
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    Chat karannanam ba dan, PM / VM daanna puluwan :)

    ඉතින් මෙතන ඉන්න කෙනෙක්ව දැන අදුරගන්නේ කොහොමද.. ගහෙන් ගෙඩි එන්න වගේ මැසේජ් යවන එක හරි නැනේ.. මොකද අපි ඔක්කොම වෙනස් නම වලින් නේ ඉන්නේ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් මෙතන ඉන්න කෙනෙක්ව දැන අදුරගන්නේ කොහොමද.. ගහෙන් ගෙඩි එන්න වගේ මැසේජ් යවන එක හරි නැනේ.. මොකද අපි ඔක්කොම වෙනස් නම වලින් නේ ඉන්නේ


    ubata minissu aduna ganna one nam hodama thana thami fb groups. meke minissu aduna gena vadak na. mokadah meke mathavadi vali godak yanava, ehema velavakadi aru ube details public dai expose kiyala. fb eke ehema venava adui mokadha uba page ekak karana kota eka piti passe idala matha danne. ethakota katavath penne na.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර චැට් බාර් එකක් තිබ්බා
    එකෙන් සයිට් එක අවුල් වෙන නිසා
    ෆෝරම් එක ලස්සනට තියාගන්න ඕන නිසා එක අයින් කරා
    මෙහෙම තියෙන එක හොදයි බන්