මේකේ වැරැද්ද බන් නීති රීති වල නෙ, නීති රීති වලින්ම කියනවා සාමජිකයින්න්ට පනින්න පුළුවන්ය, එහෙම පැන්නම තමා කඹේ උණුසුම වැඩිවෙන්නේ එහෙම පනින උන් රැකගන්න ටීම් ලීඩර් දැනගන්න ඕනේ නැතුව පනින උන්ගේ වරදක නෑ කියල පැනීම සාධාරණියකරණය කරනවා නීති රීති වලින්ම.මේක මාර විහිලුවක් නෙවෙයිද? ඇත්ත කඹ ඇදිල්ලක මේ සීන් එක වුනොත් ගුටිකන්නයි වෙන්නේ. තමන් ටීම් එකෙකට වැටුනාම ටීම් ස්පිරිට් එක හදලා, ටීම් එක ගොඩදාන්නේ නැතුව අනිත් පැත්තට පනින උන් හැබෑ ජීවිතෙත් මාර පොන්ස්ලා තමයි.![]()
ටීම් එකකට දානවනං කියන්න ඕනේ උඹල මේ ටීම් එකේ ඒකට වෙලා සපෝට් එකක් දීගෙන ඉඳහල්ල කියල. එහෙම නැතුව අනන් මනං මගුල් දාල තියෙන හිත තමා උන් ටීම් එකට සපෝට් නොකර රෙප් එකතුකරන්නයි, එහෙට මෙහෙට පනින්නයි යන්නේ.

එක්සිකියුටර්, හායී දුශාන් සංවාද මණ්ඩපේ උන් නෙවෙත් එක්ක අනික. කීයක් ඉන්නවද ඔකේ ඔක්කොම පනහක් විතර හිටියා කාලෙන් කාලෙට. 
mannam personally kamathiy oka awrudu dawas wala daaganne nathuwa wena dawaswalata shift karanavanam, awrudath epa venava me yana valith ekka
අනික ඔෆිස් වල අයට නිවාඩුවක් හම්බෙන්නේ ගෙදර අය එක්ක ඉඳල අවුරුදු කාල නිදහසේ ඉන්න නෙ. ඒ නිවාඩු කාලේ කඹ අදින්න තියාගත්තම නිවාඩුවෙනුත් වැඩක් නෑ. 