එළකිරි_කඹයේ_rules_??????

එළකිරි කඹය යන වි&#3503

  • ඉස්සර විදිහ හොඳයි!

    Votes: 39 75.0%
  • දැන් විදිහ හොඳයි!

    Votes: 13 25.0%

  • Total voters
    52

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    kiyana sinhala therena un da organize Karala thiyenne? Passe ubala prashnayak ahaddi okun dipu uththara unat balapanko
    Sinhala therum ganna bari gon relakui panditha Chiththekui organize karanna appoint kare kauda?
    appoi

    ගෑනියෙක් ගෑවුනොත් ඕන තැනක වලියක්.
    අත්දැකීමෙන් කියන්නේ
    මොකද ගෑනිගෙ පස්සෙන් චීත්ත ඇන්දගෙන එල්ලෙන එවුන් ඉන්නවා ගොට්ට අල්ලගෙන
    :lol:
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අනිත් පිලේ කට්ටිය කියනවනෙ අපි කියවන්නෙ පැරදුන හින්ද කියල.. හැබැයි ඉතින් කිරියෙ අනිත් සාමාජිකයොත් කියන්නෙ අපි කියන කතාවම තමයි. :lol::lol::cool:
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ගෑනියෙක් ගෑවුනොත් ඕන තැනක වලියක්.
    අත්දැකීමෙන් කියන්නේ
    මොකද ගෑනිගෙ පස්සෙන් චීත්ත ඇන්දගෙන එල්ලෙන එවුන් ඉන්නවා ගොට්ට අල්ලගෙන
    :lol:

    exactly :lol: oya penne nadda meketh ganu pirimi tika
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මෙන්න බලපන් අරුන්ගෙ පැත්තට පැන්න එකෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=565014

    රෙප් ස්ටේටස් එක
    Has much to be proud of
    ඒ කිව්වෙ රෙප් 20 000 +

    මට කියපන් පොඩ්ඩක් බලලා මූ ත්‍රෙඩ් කීයක් දාලද කියලා :lol:

    එකම එක ත්‍රෙඩ් එකක්වත් නොදා රෙප්
    20 000 ++
    පෝස්ට් 2000 කින් ගන්න මූ ඔරිජිනල් අකවුන්ට් එකක් කියලද හිතන්නෙ.

    ඕනෙ නම් තව දෙන්න පුලුවන්. උගුරට හොරා බෙහෙත් බොන්න දගලන වේසිගෙ පුතාලට කියලා වැඩක් නෑ.
     
    ඔය අර වේෂ මණ්ඩප්පෙ සොන්නයකුගේ fake එකක්නෙ බන්, මණ්ඩප්පේ එවුන් එක එක‌ාට කියල අතගාගෙන රේප් කරවගන්නවා, ඉතින් උන් මේකෙ හරි පොරවල්
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔය අර වේෂ මණ්ඩප්පෙ සොන්නයෙක් තමයි, මණ්ඩප්පේ එවුන් එක එක‌ාට කියල අතගාගෙන රේප් කරවගන්නවා, ඉතින් හරි පොරවල් මේකෙ උන්

    How is this possible බං. Rep 20 000 + without even a single thread???

    මේ තියෙන්නෙ Inspiron කියන එකාගෙ ෆේක් එකක්.

    බලු වැඩ කරලා මදිවට තව කියනවා පැරදිලා කියෝනවලු. ලොල්.
     
    analytical

    Member
    Apr 17, 2019
    23
    1
    0
    අනිත් පිලේ කට්ටිය කියනවනෙ අපි කියවන්නෙ පැරදුන හින්ද කියල.. හැබැයි ඉතින් කිරියෙ අනිත් සාමාජිකයොත් කියන්නෙ අපි කියන කතාවම තමයි. :lol::lol::cool:

    කාට කියන්නද මේවා ඉතින්. දිනන එක ‌නෙවේ ප්‍රශ්නේ. දිනලා තියෙන්නේ වැරදි ක්‍රමේකට. උබල දින්නයි කියල කෑගහන්න එපා. තේරුමක් නැහැ. තවත් මේක තේරුම් කරවන්න අමාරුයි බන්. (කොහොමත් උබලට ඒක තේරුම් ගන්න ඕන කමක් නැහැ උබල දිනලනෙ නේද ) පටන් ගත්ත තැනම ඉදන් තනිකර කල්ලියක උවමනාවට වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒවා ඉතින් උබල කිවුවට පිලිගන්නේ නැහැනෙ උබල දිනලනෙ. :rofl: පරදින එක ප්‍රශ්නයක් නෙවේ. මට පැරදුනා කියල නැති වෙච්ච දෙයක් නැහැ ඒත් පරදින එක හරියට වෙන්න ඕන. අනිත් දවසේ උබලගෙ කල්ලියෙ එවුන් වෙනම කඹයක් හදාගෙන ඇදගනිල්ලා ලැජ්ජාවක් තියෙනවනම්. ඒකට අනිත් මෙම්බර්ලාව ගාවගෙන උන්ගෙ කාලෙ නාස්ති කරන්න එපා එච්චරයි කියන්න තියෙන්නේ :)
    පරාජයේ වේදනාව.
    අහිංසක මල් කැකුළක්
     
    analytical

    Member
    Apr 17, 2019
    23
    1
    0
    මෙන්න බලපන් අරුන්ගෙ පැත්තට පැන්න එකෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=565014

    රෙප් ස්ටේටස් එක
    Has much to be proud of
    ඒ කිව්වෙ රෙප් 20 000 +

    මට කියපන් පොඩ්ඩක් බලලා මූ ත්‍රෙඩ් කීයක් දාලද කියලා :lol:

    එකම එක ත්‍රෙඩ් එකක්වත් නොදා රෙප්
    20 000 ++
    පෝස්ට් 2000 කින් ගන්න මූ ඔරිජිනල් අකවුන්ට් එකක් කියලද හිතන්නෙ.

    ඕනෙ නම් තව දෙන්න පුලුවන්. උගුරට හොරා බෙහෙත් බොන්න දගලන වේසිගෙ පුතාලට කියලා වැඩක් නෑ.

    ඔය අර වේෂ මණ්ඩප්පෙ සොන්නයකුගේ fake එකක්නෙ බන්, මණ්ඩප්පේ එවුන් එක එක‌ාට කියල අතගාගෙන රේප් කරවගන්නවා, ඉතින් උන් මේකෙ හරි පොරවල්

    How is this possible බං. Rep 20 000 + without even a single thread???

    මේ තියෙන්නෙ Inspiron කියන එකාගෙ ෆේක් එකක්.

    බලු වැඩ කරලා මදිවට තව කියනවා පැරදිලා කියෝනවලු. ලොල්.
    W54Awcn.jpg
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මෙන්න පැන්න තව උත්තමයෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=504500

    රෙප් ස්ටේටස් එක Splendid one to behold

    ඒ කියන්නෙ අඩුම රෙප් 8000++ ක්. දාලා තියෙන්නෙ ත්‍රෙඩ් හතරයි ත්‍රෙඩ් හතරටම රිප්ලයි තියෙන්නෙ 16 යි :lol: ඒ හතරම හෙල්ප් ඉල්ලලා දාපුවා.

    ඉතිකයගෙ ඉදන්ම සෙට් එකේම රෙදි ටික ගලවන්න පුලුවන්. ඒත් මට වෙලාවක් නෑ හොරු, වංචා කාරයෝ එක්ක හැමිණි හැමිණි ඉන්න.

    Any way a simple warning. Be careful I am watching you and will be after you once I am free.

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මෙන්න පැන්න තව උත්තමයෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=504500

    රෙප් ස්ටේටස් එක Splendid one to behold

    ඒ කියන්නෙ අඩුම රෙප් 8000++ ක්. දාලා තියෙන්නෙ ත්‍රෙඩ් හතරයි ත්‍රෙඩ් හතරටම රිප්ලයි තියෙන්නෙ 16 යි :lol: ඒ හතරම හෙල්ප් ඉල්ලලා දාපුවා.

    ඉතිකයගෙ ඉදන්ම සෙට් එකේම රෙදි ටික ගලවන්න පුලුවන්. ඒත් මට වෙලාවක් නෑ හොරු, වංචා කාරයෝ එක්ක හැමිණි හැමිණි ඉන්න.

    Any way a simple warning. Be careful I am watching you and will be after you once I am free.

    Copy That :lol:
     
    මේ අය සමග පී.එම්. ගණුදෙණු කලා නම් ඒවායේ ස්ක්‍රීන්ශොට් අප්ලෝඩ් කරන්න.
     
    analytical

    Member
    Apr 17, 2019
    23
    1
    0
    ඔව් කොපි කරලා තියපන්. මේකත් බෑන් වේවිනෙ. මෙව්වා නුවණැත්තෝ දකින්න ඕනෙ.
    http://www.elakiri.com/forum/search.php?searchid=37634392&pp=25&page=19

    ඒ මනුස්සයා ත්‍රෙඩ් බම්ප් කරපු කෙනෙක්.
    අන්තිම පෝස්ට්ස් 500 බලපන්.
    ගිරිය පුප්පන් කෑගැහුවට තොට මොලයක් තීන එකෙක් නෙමේ.
    කෙල්ල සුපුන් වගේ එකෙකුට රෙප් ලැබුනේ ෆේක්ද? ඌත් ක්‍රොස් වෝට් කලා
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ ඉන්නෙ වෝට් නොකර මාරු උන උත්තමයෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=565113

    රෙප් status එක Glorious becan of life

    ඒ කියන්නෙ අඩුම රෙප් 1500++ උපරිම 4500 ක් දක්වා සීමාවෙ. දාපු ත්‍රෙඩ් ගණන 11 යි. ඔක්කොම හෙල්ප් ඉල්ලලා දාපුවා. රිප්ලයි පෝස්ට් 10 පැනපු ත්‍රෙඩ් තියෙන්නෙත් 5 යි.

    ඔක්කොම පැනලා මාට්ටු වෙන්න බැරි නිසා වෝට් කලේ නෑ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    http://www.elakiri.com/forum/search.php?searchid=37634392&pp=25&page=19

    ඒ මනුස්සයා ත්‍රෙඩ් බම්ප් කරපු කෙනෙක්.
    අන්තිම පෝස්ට්ස් 500 බලපන්.
    ගිරිය පුප්පන් කෑගැහුවට තොට මොලයක් තීන එකෙක් නෙමේ.
    කෙල්ල සුපුන් වගේ එකෙකුට රෙප් ලැබුනේ ෆේක්ද? ඌත් ක්‍රොස් වෝට් කලා

    සුපුන්ට වැරදිලා වෝට් එක වැටුනෙ.ඒකට ඌ නාහින් අඩ අඩ හිටියා. අනික ඒ වෝට් එක දෙකට බෙදලා ලකුණු 5 ගානෙ දුන්නා. ඔබ තුමාට පේන්න නෙමෙයි දැම්මෙ නුවනින් බලන අයට පේන්න
    කරුණාකර පැත්තකට වෙන්න ඉන්ස්පිරෝන් :lol:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඔව් කොපි කරලා තියපන්. මේකත් බෑන් වේවිනෙ. මෙව්වා නුවණැත්තෝ දකින්න ඕනෙ.

    ආ මල්බබා....
    තාම තරහා නිවුනේ නැද්ද?...
    මොකෝමේ ෆේක් එකෙන් ඛෙරිහන් දෙන්නේ...:lol::lol:
     
    analytical

    Member
    Apr 17, 2019
    23
    1
    0
    මෙන්න බලපන් අරුන්ගෙ පැත්තට පැන්න එකෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=565014

    රෙප් ස්ටේටස් එක
    Has much to be proud of
    ඒ කිව්වෙ රෙප් 20 000 +

    මට කියපන් පොඩ්ඩක් බලලා මූ ත්‍රෙඩ් කීයක් දාලද කියලා :lol:

    එකම එක ත්‍රෙඩ් එකක්වත් නොදා රෙප්
    20 000 ++
    පෝස්ට් 2000 කින් ගන්න මූ ඔරිජිනල් අකවුන්ට් එකක් කියලද හිතන්නෙ.

    ඕනෙ නම් තව දෙන්න පුලුවන්. උගුරට හොරා බෙහෙත් බොන්න දගලන වේසිගෙ පුතාලට කියලා වැඩක් නෑ.

    මේකත් ත්‍රෙඩ් බම්ප් කරන එකෙක්.

    රෙප් අනවුන්ස්මන්ට් කරන උන්ගෙ ත්‍රෙඩ් වල රෙප් බැක් අරන් රෙප් අරන් තීන්නේ.
    බූරුවා ඇනලය්ස් කරපි මුලින්. මේක) පහළ ත්‍රෙඩ් දාපු හැමෝගෙම ෆේක් එකක්ද?

    Rep power 18

    Rep_35++වෙලා

    Rep Power 26ක් වෙලා ඔන්න

    Rep Power 10 wela

    Rep Power 36+

    19යි හිටං
     
    analytical

    Member
    Apr 17, 2019
    23
    1
    0
    සුපුන්ට වැරදිලා වෝට් එක වැටුනෙ.ඒකට ඌ නාහින් අඩ අඩ හිටියා. අනික ඒ වෝට් එක දෙකට බෙදලා ලකුණු 5 ගානෙ දුන්නා. ඔබ තුමාට පේන්න නෙමෙයි දැම්මෙ නුවනින් බලන අයට පේන්න
    කරුණාකර පැත්තකට වෙන්න ඉන්ස්පිරෝන් :lol:
    කෙල්ල සුපුන් ත්‍රෙඩ් dlm රෙප් පවර් ගත් කෙනෙක් නෙමෙn. ත්‍රෙඩ් බම්ප් කරන එකමයි ගොඩක් කලෙ. හෙල්පර් සම්මාන ගන්න තැනට ගියා.
    පෝස්ට් වලට රෙප් ලැබෙන්නේ. ත්‍රෙඩ් දාන්න ඕනෙම නෑ
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    සුපුන්ට වැරදිලා වෝට් එක වැටුනෙ.ඒකට ඌ නාහින් අඩ අඩ හිටියා. අනික ඒ වෝට් එක දෙකට බෙදලා ලකුණු 5 ගානෙ දුන්නා. ඔබ තුමාට පේන්න නෙමෙයි දැම්මෙ නුවනින් බලන අයට පේන්න
    කරුණාකර පැත්තකට වෙන්න ඉන්ස්පිරෝන් :lol:

    ඇත්ත එකවුන්ට් ක ගැන කිව්වා විතරයි වීරයා බයවෙලා....:lol::lol: