kiyana sinhala therena un da organize Karala thiyenne? Passe ubala prashnayak ahaddi okun dipu uththara unat balapanko
Sinhala therum ganna bari gon relakui panditha Chiththekui organize karanna appoint kare kauda?
appoi
ගෑනියෙක් ගෑවුනොත් ඕන තැනක වලියක්.
අත්දැකීමෙන් කියන්නේ
මොකද ගෑනිගෙ පස්සෙන් චීත්ත ඇන්දගෙන එල්ලෙන එවුන් ඉන්නවා ගොට්ට අල්ලගෙන

Last edited:

පරදින එක ප්රශ්නයක් නෙවේ. මට පැරදුනා කියල නැති වෙච්ච දෙයක් නැහැ ඒත් පරදින එක හරියට වෙන්න ඕන. අනිත් දවසේ උබලගෙ කල්ලියෙ එවුන් වෙනම කඹයක් හදාගෙන ඇදගනිල්ලා ලැජ්ජාවක් තියෙනවනම්. ඒකට අනිත් මෙම්බර්ලාව ගාවගෙන උන්ගෙ කාලෙ නාස්ති කරන්න එපා එච්චරයි කියන්න තියෙන්නේ