එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

Meez

Member
Mar 31, 2018
70
21
0
bump.
Very Good Thread

තැන්කු මචං. උබ පාවිච්චි කරන වොෂින් මැෂින් , ෆ්‍රිජ් වගේ අයිටම් ගැනත් ගුණදොස් දාන්න.

Ooka ape gedara dan awurdu 6k thisse tiyenawa bng. Mama lankawen eddith oka thama ape amma hamadama use kare dan awrrddakata kalinuth :yes::yes::yes:

Patta baandayak!

එල මචං. තව අයිටම් තියෙනවා නං ෆොටෝස් එක්ක දාන්න මචං ඒවායේ විස්තර.
 

Meez

Member
Mar 31, 2018
70
21
0
eka eka jatiye vacum cleaner use karala antime karcher ekak gatta. dan 4 years wenawa kisi aulak repare ekak awe na

man gatte 24 kata kandy karcher show room eken. dust bag e ayagenma ganna puluwan. wena model wala dust bag hoya ganna harima amarui

එල මචං. මේකේ පවර් එක එහෙම කොහොමද? උබ මාසෙකට කොච්චර වගේ වෙලාවක් පාවිච්චි කරනවද? කරන්ට් බිම ටිකක් වැඩි නේද මේ අයිටම් වලට?
 

Meez

Member
Mar 31, 2018
70
21
0
fully_c.jpg


damro wasing machines eka gatte aurudu 7kata kalin. no repare. water bil eka adui.currant yanawa adui. parts ona tharam tiyenawa.gedarata awith service karala denawa. kalin tibba lg eka ain karala gatte. superrrrr. man e kale gatte 31 ta

මේක නම් හොද වොෂින්මැෂින් එකක් තමයි. මිලත් අඩුයි. ගොඩක් අය කියලා තිබ්බා මේක හොදයි කියලා. තැන්කු මචං අදහසට..
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    අඩෝ ඕකේ ප්‍රෙෂර් පම්ප් එක තියෙන එක තියෙන්නේ ගෙදර. හිට් එක අඩූම කරලා තියෙන්නේ. එත් පිච්චෙන්න රස්නෙයි. ඉතින් මන් නාන්නේ හිටරේ ඕන් ඕෆ් කර කර:rofl: උණූ වතුර එද්දී ඕෆ් කරනවා. සිතල වතුර එද්දී ඕන් කරනවා. තත්පර 5න් 5ට ඕක කර කර නාන්නේ.:rofl:

    :shocked: අපෝ මගේ එකෙත් එහෙමයි බං..... උන්ට කියන්න ඕන..... මුල් කාලේ එහෙම අවුලක් තිබ්බේ නෑ.... දැන් තමා....!! :angry:
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    :shocked: අපෝ මගේ එකෙත් එහෙමයි බං..... උන්ට කියන්න ඕන..... මුල් කාලේ එහෙම අවුලක් තිබ්බේ නෑ.... දැන් තමා....!! :angry:

    ප්‍රෙෂර් පම්ප් එකත් එක්ක එන මොඩෙල් එකද මචං
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    Innovex Air Cooler - IAIRC 01

    Innovex Air Cooler - IAIRC 01

    ඉනොවෙක්ස් එයාර්කුලර් IAIRC 01 මොඩලය

    iairc01.jpg


    මේක දම්රෝ එකෙන් ගත්තු එයාර්කුලර් එකක්. දම්රෝ එකේ මේකේ මිල සටහන් කරලා තියෙන්නේ රුපියල් 19,900ක් වගේ. හැබැයි ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ප්‍රොමෝෂන් එක්ක රුපියල් 15,000 කට වගේ ඵන්න පුළුවන් උනා.

    මම මේක අරගෙන දැනට මාසයයි. ඇත්තම කිව්වොත් මේක පාවිච්චි කලේ ගෙනාපු මුල් සතියේ විතරයි. මේකේ එන කූල් එක ප්‍රමාණවත් නැහැ එක් කෙනෙක්ට වත්.

    කුලර් එකට අයිස් වතුර දාලා මේකේ ලගම හිටියොත් පොඩි කූල් එකක් එනවා. එත් සාමානයෙන් පොඩි නිදන කාමරයකට වත් මේක ප්‍රමාණවත් නැහැ.

    කොහොම උනත් මේක ගත්තු මුදලින් හොද ෆෑන් එකක් ගත්තා නම් මිට වඩා හොදයි කියලා දැන් හිතෙනවා...
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    හොද හයි-ෆයි සෙටප් ගැන එහෙමත් දාපන්, මඟුල් ගෙවල් වලට වගේ දාන්න පුලුවන් එවා, ගානත් එක්ක දාමු සෝනි වගේ බ්‍රෑන්ඩ්, 50කට අඩුවෙන් වගේ
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0

    හොද හයි-ෆයි සෙටප් ගැන එහෙමත් දාපන්, මඟුල් ගෙවල් වලට වගේ දාන්න පුලුවන් එවා, ගානත් එක්ක දාමු සෝනි වගේ බ්‍රෑන්ඩ්, 50කට අඩුවෙන් වගේ
    එල.
    උබ පාවිච්චි කරන ෆ්‍රිජ්, වොෂින් මැෂින්, ටීවී, සෙටප් වගේ එව්වා ගැනත් දාපං මචෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,247
    31,978
    113
    Me company wala wada karana unta ridei comment kiyawaddi service honda naththam
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    එල එල ඔහොම යම්
    එල
    Me company wala wada karana unta ridei comment kiyawaddi service honda naththam

    උබල සල්ලි දීලා මොකක් හරි භාණ්ඩයක් මිල ගත්තම ඒක ගැන ෆීඩ්බැක් එකක් දෙන්න ඕනි. හොද හෝ නරක. එතකොට අනික් අයටත් ඒ භාණ්ඩය ගන්නවද නැද්ද කියලා තිරනය කරන්න පුළුවන්. මේක බොහොම සද්භාවයෙන් කරන්න ඕනි දෙයක්...

    උබේ අත්දැකීම් දාපං මචං..
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    81FmgV2Fu0L._SL1500_.jpg

    eka eka jatiye vacum cleaner use karala antime karcher ekak gatta. dan 4 years wenawa kisi aulak repare ekak awe na

    man gatte 24 kata kandy karcher show room eken. dust bag e ayagenma ganna puluwan. wena model wala dust bag hoya ganna harima amarui


    mamath mekak gaththa, meeta avurudu 6kata withara issara. aran avu 3kata withara passe wada karanne nathuwa giya, mama Thudawe company ekat agena giya. Service ekata Rs. 1k ganak charge karala job ekak damma. passe sathiyakata withara passe call kalama hadala kiwwa. eke current wire eka adila galawila solder kala kiwwa. Thawa 1k ganak ekka okkoma 3k ganak una repair ekata. Bande nam hondayi. aparade mata poddak baluwa nam hadaganna thibuna kohomath ethakota warranty iwara nisa.. un baya kala mulin motor eka gihin kiyala 16k ganak wenawa kiwwa motor eka. Warranty iwara unama repair charges wadiy.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    fully auto කිලෝ 7යි. අරං අවුරුදු 1.5 වෙනවා. කාසි ඇතුලේ හිරවෙනවා. ටියුබ් එකටම කාසි බහිනවා. කාසි ගියාම පට්ට සද්දේ. මේ මාසේ මුල මීයෙක් රිංගලා පම්ප් එකේ වයර් කපලා. ඒ නිසා ස්ටාර්ට් කරපු ගමන් වතුර ගන්නේ නැතුව කැරකෙන්න ගන්නවා. සිංගර් එකට කිව්වම එකෙක් ආවා. ඌ උඩ කවරේ ගලවපු ගමන් කිව්වා මීයෝ කාලා කියලා.කවරේ ඇතුලේ ෂොපින් බෑග් කෑලියි රේසර් වල කවරයි එතනම කුණු ගොඩක්. මූකිව්වා මීයා ඇතුලේ ඉන්නවා කියලා. එපාර දෙන්නත් එක්ක මැෂින් එක ගෙයින් එලියට උස්සන් ගියා. එපාර ඌ මැෂින් එක පෙරලුවා. එතකොට දැක්කේ rat guard එක දාලා නෑ.කොට සාය ගහපු කෙල්ලෙක්ගෙ යටින් ඔලුව දාලා බැලුවා වගේ ඔක්කොම පේනවා. මොටරෙයි බෙල්ට් එකයි ෆුල් සිවිල් පිට. අරූ ගෙදර දොර වහන්න කියලා මැෂින් එකට පයින් ගහගෙන ගහගෙන ගියා.:rofl: 5-6 වදිනකොට පූස් පැටියෙක් වගේ තඩි මීයෙක් එලියට පැනලා ඇන්ටනාව දිගේ නැගලා වහලෙට ගියා.:rofl: මියෝ කෑවම වොරන්ටි නෑ කියලා වයර් සෙට් කරලා වයර් වටේ ටේප් එකක් ඔතලා 1350ක් කඩාගත්තා.


    ඊටපස්සේ ටෙස්ට් රන් එකක් දුන්නම කාසි හිර වෙලා සද්දේ එන නිසා මූ ඇතුලේ බබරේ ගලවව්වා. ගලවන අතරේ කලින් දාපු සබන් කුඩු දියවෙලා පෙන එකයි ටියුබ් එක ඇතුලේ. එපාර වතුර දදා පේන අයින් කරා. මන් වෙනම බේසමෙන් වතුර දානවා. අරූ පෙන නාගෙන බබරේ ගලවන්න හදනවා.:rofl: සබන් නිසා ප්ලාස්ටික් බබරේ ලිස්සනවා.ඇනේ ගලවලා උඩට අදින්න තියෙන්නේ. කොහොම හරි 10 කාසි 3ක් අස්කරා ඇතුලේ තිබිලා:rofl:


    මටත් කියපන්කො මචං කාසි දාන්නේ කොතනින්ද කියලා? :rolleyes:
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    LG A/C 18000BTU INVERTER model (Model No: JS-Q1865NP7)

    JSN1865_NP7_Split-_Non-_Inverter-_Air-_Conditioners_D1.jpg


    මේක අබාන්ස් එකෙන් ගත්තු එල්ජී ඉන්වටර් මොඩෙල් ඒසී එකක්. අබාන්ස් එකේ ආෆ්ටර් සර්විස් ගැන නම් කිසිම පැහැදීමක් නැහැ මගේ. ඒ උනාට මේක අබාන්ස් එකෙන් ගත්තේ අඩුවට, වගේම ගෙවන්න ගන්න හම්බුන නිසා.

    මේක රුපියල් ලක්ෂයක් වගේ උනේ.. හරියටම කිව්වොත් රුපියල් 103,000 යි.

    මේකෙන් ඒසී දෙකක් හයි කරා. දෙකම 18000 BTU. ඒසී දෙකට 206,000 යි, හයි කරන්නත් එක්කම. ෆ්‍රී සර්විස් 3 ක් දෙනවා. දැන් මාස 6 ක් වගේ ඇති හයි කරලා. යුනිට් දෙකක් හයි කරේ අඩි 12*22 කාමරයකට. යුනිට් දෙකක් හයි කරේ කාමරය කොටස් දෙකකට භාවිතා කරන්න ඉන්න නිසා. දැනට කාමරේ දෙකෙළවරට වෙන්න ඒසී දෙක හයි කරලා, තනි කාමරයක් විදියට තියෙන්නේ.

    මෙව්වගේ එළියේ යුනිට් එකේ වයිබ්රේට් එක, ශබ්දය නම් මේ රේන්ජ් එකේ අනික්වට වඩා වැඩි කියලත් හිතෙනවා. ඒක ඉතින් එච්චරම ගැටලුවක් නැහැනි.

    කූල් එක ගැන කියනවා නම් සීයට සීයක් සැහීමකට පත්වෙන්න බැරි උනත් හොද මට්ටමේ කූල් එකක් එනවා.

    සාමානයෙන් මම දිනකට මේ මැෂින් දෙකම පැය 8 ක් වගේ දානවා. සමහර දවස් වල පැය විසි හතරේම දාලත් තියෙනවා. කොහොම හරි සාමානයෙන් දිනකට පැය 12 ක් වගේ ඇවරේජ් දානවා කියලා ගන්න පුළුවන්.

    මෙව්වට කරන්ට් බිල නම් රුපියල් 12,000 ක් වගේ ආවා. ඒ කියන්නේ මැෂින් දෙකටම මේ ගාන ආවේ. එතකොට එක මැෂින් එකකට මාසෙකට රුපියල් 6,000 ක වගේ විදුලියක් ගිහින් තියෙනවා.


    හම්බෝ A/C නන් එපෝ..
     

    searchbandu22

    Member
    May 30, 2018
    13
    1
    3
    මේක නම් හොද වොෂින්මැෂින් එකක් තමයි. මිලත් අඩුයි. ගොඩක් අය කියලා තිබ්බා මේක හොදයි කියලා. තැන්කු මචං අදහසට..

    Mamath Au 7k withara use karanawa kisi awulak ne.