එළකිරි_නිසා_මැරිලා

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එළකිරි_නිසා_මැරිලා

    ගයාන් කියල එළකිරියේ මෙම්බෙර් කෙනෙක් හිටියද මචලා
    පොර කුවේට් වලදී සියදිවි හානි කරගෙන කියලා දැන් මැසේජ් එකක් ආව
    බයිට් සීන් එකක් දුරදිග ගිහින් ලු
    මහින්ද පැරදුනේ දවසේ ඉදන් හරියට කාලත් නැහැ පොර
    කවුරු හරි මට ඒ ත්රෙඅඩ් එකේ ලින්ක් එකක් දෙනවද
    මම හිතන්නේ මේ එළකිරි නිසා කෙනෙක් මරුනමයි
    කෝකටත් පරිස්සම් වෙන්න ඕනි
    මේ සිද්දිය තව කවුද දන්නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,293
    113
    :(දේශපාලනය ඕනවට වඩා ඔළුවට ගත්තහම ඔහොම තමා..:sorry:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :(දේශපාලනය ඕනවට වඩා ඔළුවට ගත්තහම ඔහොම තමා..:sorry:

    පව් මචන් කාගේ උනත් ජිවිතයක්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,703
    113
    :(දේශපාලනය ඕනවට වඩා ඔළුවට ගත්තහම ඔහොම තමා..:sorry:

    ලංකාවේ ගොඩක් උන්ට දේශපාලනය කන බොන දේ ගාණට ඇගට වැදිලා තියෙන්නේ..දේශපාලුවෝ නියමෙට ගුලිය අබරලා .:D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොකක්ද මෙ කියන්නෙ ගයාන්කුවෙට් ට මඩක්ද
    ඇත්ත නිවුස් එකක්ද
    :shocked::confused:

    පුක හපන් මැරිලා තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේකත් විහිළුවක් ද දන්නේ නෑ ..
    එත් විහිළුවක් නං ජීවිතයක් විහිලුවට ගන්න එක එච්චර හරි නෑ :dull:

    ඔයිට වඩා විහිලු වෙන්නේ බන්
    අපිව ඔච්චර ආදරෙන් හදන අම්මට අපි කියන කතා
    ;););)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    පුක හපන් මැරිලා තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol:
    මොකක් උනත් ජීවිතය හා මරනය විහිලුවට ගන්න එක හරි නැ
    උබ කියපු විදිහට මට මතක් උනෙ එක පාර ඌව
    :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක මැරෙන්නෑ :rofl: :rofl: :rofl:
    ඕක මැරිල තියෙන්නෙත් අප්පච්චි මලා වගේ තමා :baffled: :baffled: :baffled:
    නිල වශයෙන් මැරිල හැබැයි වෙන අකෞන්ට් වලිං ඇවිල්ල "අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla" කියල නාමල් බේබි ඉපදුන විදිහ ගැන විස්තර කල්ල රෙප් කපනව :rolleyes: :rolleyes:
     
    Status
    Not open for further replies.