එළකිරි_නිසා_මැරිලා
ගයාන් කියල එළකිරියේ මෙම්බෙර් කෙනෙක් හිටියද මචලා
පොර කුවේට් වලදී සියදිවි හානි කරගෙන කියලා දැන් මැසේජ් එකක් ආව
බයිට් සීන් එකක් දුරදිග ගිහින් ලු
මහින්ද පැරදුනේ දවසේ ඉදන් හරියට කාලත් නැහැ පොර
කවුරු හරි මට ඒ ත්රෙඅඩ් එකේ ලින්ක් එකක් දෙනවද
මම හිතන්නේ මේ එළකිරි නිසා කෙනෙක් මරුනමයි
කෝකටත් පරිස්සම් වෙන්න ඕනි
මේ සිද්දිය තව කවුද දන්නේ

දේශපාලනය ඕනවට වඩා ඔළුවට ගත්තහම ඔහොම තමා..