එළකිරි_මානසික_රෝහල

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
ම්ම්...සීරියස් කේසස් එකක් වගේ...කලින් බෙහෙත් අරන් තියෙනවද? වැල බලද්දී විතරද මේ රෝග ලක්ෂණ මතුවෙන්නේ? :lol:

:no::no:
නැහැ සයිකෝ 24 x 7;)
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රත්තරං;19738813 said:
    මට හැමවෙලේම හිතෙනවා අපේ නැන්දම්මා කිබුලියක් මම චූටි හාපැන්චෙක් කියල.. මාව ගිලීමයි කියල හිතෙනවා. ඉතින් කට ඇරියහම මට කියන ඒවා කනකට යන්නේ නෑ. මම කට දිහා බලන් ඉන්නවා දැන්ගිලී දැන්ගිලී කියල:(:(

    උම්බටත් ඕක පලවෙනි පාර බෙහෙත් කරාම හරියයි .. දෙවනි පාරත් බෙහෙත් කරනකොට නැන්දම්මට නැට්ට වනාගෙන ගිහින් කකුල් දෙකේ එතිලා පුරු පුරු ගායි ඔන්න බලපන්කො
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට සමහර දවස්වලට තනියෙන් ඉන්නකොට මෙහෙම හිතෙනව....සුවප්න අර කාකි කෝට් එකෙන් මාව බලන්න ඇද ලගට එනව වගේ.....එතකොටම මට දැනෙනව මින්ජුක් කුක් ජනේලෙ ලග ඉන්නව වගේ,,,ඒ වෙලාවට මට අනන්ත ත්තිල තියනව ච0 ලෝයර් ට කෝල් එකක් දෙන්න....මගෙ වඉෆ් හරියට සුප්න එකේ චතුරි වගේ බන්...උබල එයාව දන්නවද? වෙලාවකට හේසොන්ග් වගේ කියලත් හිතෙනව බන්,,ඇත්තටම මඔනවද මම මෙතන ලිව්වෙ කියල දැන් හිතෙනව....තෑග්ග මට නේද?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ලගදි දවසක් KG පාරක් ගහල ගෙදර ආව කරුවල වැටිල තියෙද්දී :lol: ගෙදර 4 වටේටම ලයිට් දාල :lol: ගේ ඇතුලෙත් ලයිට් දාල :lol: මට ඒක මීටර් උනේ නෑ 4න් එකේ ෆ්ලෑෂ්ශරේ ගහගෙන ගේ පුරා ඇවිදිනවා :lol: තාත්ත ඇහුව උබ ගුලි කාලද කියල :lol:

    :baffled::baffled::D:D
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    රත්තරං;19738813 said:
    මට හැමවෙලේම හිතෙනවා අපේ නැන්දම්මා කිබුලියක් මම චූටි හාපැන්චෙක් කියල.. මාව ගිලීමයි කියල හිතෙනවා. ඉතින් කට ඇරියහම මට කියන ඒවා කනකට යන්නේ නෑ. මම කට දිහා බලන් ඉන්නවා දැන්ගිලී දැන්ගිලී කියල:(:(

    අපොයි :rolleyes::rolleyes::D:D
     
    navaaa

    Junior member
  • Nov 30, 2006
    45
    2
    8
    මට හිතෙනවා මට කිසිම මානසික රෝගයක් නැ කියල (සබ්බේ පෘතජ්ජනා උම්මත්තකා)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේ ලෝකේ අපි හැමෝටම මානසික රෝග තියනවා.
    මේ ලෝකේ මානසික රෝග නැති කවුරුවත් නෑ.
    සමහර ලෙඩ පොඩි පොඩි,සමහර ඒවා ලොකු ලොකු ඒවා.
    ඒත් ඇයි බන් ඕවා කතා වෙලා තව කෙනෙක්ට හිනාවෙන්නේ?
    තවකෙක්ගේ ප්‍රශ්න දිහා බලන් හිනාවෙන එකත් මානසික රෝගයක් තමා.
    Sadistic personality disorder කියන්නේ සින්හලෙන් ඕකට.

    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    !!jvp wesigge puta,
    !bakamuna69-!,
    කක්කා බරයි,
    කොලවෙර්+එල්සි,
    ටැග් ඉවරයි,
    ටැග් ඉවරුනේ දැන්,
    ටොයිලට් යන්නෑ,
    තන් දෙක,
    නබි තුමා පොන්නයා,
    පික්ෂන් කොටුව,
    බෙට්ට වෙලීලා,
    මගේඑක,
    මගේදෙක,
    මම තමා අල්ලහ්,
    මම වෙසාවියක්,
    828 අවසරපත්‍රය,
    bakamuna,
    basbdaj,
    dgg,
    gfghf,
    ghfghty,
    kolavari (ph)d,
    tag,
    tag විකුණනවා,
    tag ekek thibba
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Deyyo Awa!

    avatar130929_25.gif

    GfkKHe.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මානසික ලෙඩ්ඩු වෙනකවුරුවත් නෙමෙයි බං.. ත්‍රෙඩ් වලට සක්කිලි ටැග් දාන, කුණුහරුප කියල රෙප් කපන කට්ටියක් මේකෙ ඉන්නව.. සසර කළ කිරිල පිස්සො වගේ දඟලන්නෙ උන් ටික තමා.. :lol::lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    මට හිතෙනවා මහින්දගේ ආණ්ඩුව පෙරලුනාට පස්සේ මේ යහපාලන ආණ්ඩුවෙන් සැබෑ වෙනසක් රටේ වෙලා කියල ලංකාව හරියට singapore වගේ කියලා.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මට සමහර දවස්වලට තනියෙන් ඉන්නකොට මෙහෙම හිතෙනව....සුවප්න අර කාකි කෝට් එකෙන් මාව බලන්න ඇද ලගට එනව වගේ.....එතකොටම මට දැනෙනව මින්ජුක් කුක් ජනේලෙ ලග ඉන්නව වගේ,,,ඒ වෙලාවට මට අනන්ත ත්තිල තියනව ච0 ලෝයර් ට කෝල් එකක් දෙන්න....මගෙ වඉෆ් හරියට සුප්න එකේ චතුරි වගේ බන්...උබල එයාව දන්නවද? වෙලාවකට හේසොන්ග් වගේ කියලත් හිතෙනව බන්,,ඇත්තටම මඔනවද මම මෙතන ලිව්වෙ කියල දැන් හිතෙනව....තෑග්ග මට නේද?

    tho sirase 7.30 inda gaththam dahayat ethanin yan pissek ne.oka nm loku ledak
     
    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    මට හිතෙනවා මහින්දගේ ආණ්ඩුව පෙරලුනාට පස්සේ මේ යහපාලන ආණ්ඩුවෙන් සැබෑ වෙනසක් රටේ වෙලා කියල ලංකාව හරියට singapore වගේ කියලා.

    :shocked::shocked::shocked::shocked:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට හිතෙනවා මට කිසිම මානසික රෝගයක් නැ කියල (සබ්බේ පෘතජ්ජනා උම්මත්තකා)

    සාදු සාදු සාදු....
    පන්සලේ ඉඳගෙනද කොමෙන්ට් කරන්නේ හාමුදුරුවනේ...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක දාල බෑන් වෙයිද මන්ද...:oo:
    GTRZ, ස්පෑම්චෙක්, ටින්ටින් දැක්කේ නැහැ කාලෙකින්...
    මට හිතෙනවා එයාල තුන් දෙනාගේ පාස්වර්ඩ් අමතක වෙලා, ලොග් වෙන්න බැරිව ෆේක් හදාගෙන ආතල් දෙනවද කියල...

    නොමිලේ ටිකට් එක ලැබෙයි වගේ.....:P:no: