ම්ම්...සීරියස් කේසස් එකක් වගේ...කලින් බෙහෙත් අරන් තියෙනවද? වැල බලද්දී විතරද මේ රෝග ලක්ෂණ මතුවෙන්නේ?![]()

නැහැ සයිකෝ 24 x 7

ම්ම්...සීරියස් කේසස් එකක් වගේ...කලින් බෙහෙත් අරන් තියෙනවද? වැල බලද්දී විතරද මේ රෝග ලක්ෂණ මතුවෙන්නේ?![]()

රත්තරං;19738813 said:මට හැමවෙලේම හිතෙනවා අපේ නැන්දම්මා කිබුලියක් මම චූටි හාපැන්චෙක් කියල.. මාව ගිලීමයි කියල හිතෙනවා. ඉතින් කට ඇරියහම මට කියන ඒවා කනකට යන්නේ නෑ. මම කට දිහා බලන් ඉන්නවා දැන්ගිලී දැන්ගිලී කියල![]()
ලගදි දවසක් KG පාරක් ගහල ගෙදර ආව කරුවල වැටිල තියෙද්දීගෙදර 4 වටේටම ලයිට් දාල
ගේ ඇතුලෙත් ලයිට් දාල
මට ඒක මීටර් උනේ නෑ 4න් එකේ ෆ්ලෑෂ්ශරේ ගහගෙන ගේ පුරා ඇවිදිනවා
තාත්ත ඇහුව උබ ගුලි කාලද කියල
![]()

රත්තරං;19738813 said:මට හැමවෙලේම හිතෙනවා අපේ නැන්දම්මා කිබුලියක් මම චූටි හාපැන්චෙක් කියල.. මාව ගිලීමයි කියල හිතෙනවා. ඉතින් කට ඇරියහම මට කියන ඒවා කනකට යන්නේ නෑ. මම කට දිහා බලන් ඉන්නවා දැන්ගිලී දැන්ගිලී කියල![]()

මේ ලෝකේ අපි හැමෝටම මානසික රෝග තියනවා.
මේ ලෝකේ මානසික රෝග නැති කවුරුවත් නෑ.
සමහර ලෙඩ පොඩි පොඩි,සමහර ඒවා ලොකු ලොකු ඒවා.
ඒත් ඇයි බන් ඕවා කතා වෙලා තව කෙනෙක්ට හිනාවෙන්නේ?
තවකෙක්ගේ ප්රශ්න දිහා බලන් හිනාවෙන එකත් මානසික රෝගයක් තමා.
Sadistic personality disorder කියන්නේ සින්හලෙන් ඕකට.

මට සමහර දවස්වලට තනියෙන් ඉන්නකොට මෙහෙම හිතෙනව....සුවප්න අර කාකි කෝට් එකෙන් මාව බලන්න ඇද ලගට එනව වගේ.....එතකොටම මට දැනෙනව මින්ජුක් කුක් ජනේලෙ ලග ඉන්නව වගේ,,,ඒ වෙලාවට මට අනන්ත ත්තිල තියනව ච0 ලෝයර් ට කෝල් එකක් දෙන්න....මගෙ වඉෆ් හරියට සුප්න එකේ චතුරි වගේ බන්...උබල එයාව දන්නවද? වෙලාවකට හේසොන්ග් වගේ කියලත් හිතෙනව බන්,,ඇත්තටම මඔනවද මම මෙතන ලිව්වෙ කියල දැන් හිතෙනව....තෑග්ග මට නේද?
මට හිතෙනවා මහින්දගේ ආණ්ඩුව පෙරලුනාට පස්සේ මේ යහපාලන ආණ්ඩුවෙන් සැබෑ වෙනසක් රටේ වෙලා කියල ලංකාව හරියට singapore වගේ කියලා.

![]()
![]()
![]()
![]()
මට දැන් රෙගේ රැප් සෙල්ෆික් ගහල මෙහෙම නටන්න හිතෙනවා![]()
cpy karanna epa harida

මට හිතෙනවා මට කිසිම මානසික රෝගයක් නැ කියල (සබ්බේ පෘතජ්ජනා උම්මත්තකා)