එළමකිරි සෙට් එකක්.

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    එළමකිරි සෙට් එකක්.

    ඊයේ තාත්තගේ 3 මාසේ දානේ තිබ්බ.එළකිරියේ සෙට් එකක් ම එන්න හිටියේ.කොහොමින් කොහොම හරි වැඩ හින්ද ටික දෙනෙක් හැලිලා, 5 දෙනෙක් අවා .කියන්න ඕන උනේ මෙකයි, මුන් 5 දෙනා බන දවසේ හවස ඇවිත්,තියෙන වැඩ පළත් කරලා(එහෙමට කියන්න තරං වැඩක් කලෙත් නෑ ඉතින් :P), නතරවෙලා ඉදල ඊයේ හවස තමයි ගියේ.අහ් , මුන් ටික නිකන් නෙවෙයි ආවේත් , අට පිරිකරකුයි, තව හාමුදුරුවෝ 17 නමකට සුළු පිරිකර මහා ගොඩකුයි අරගෙන..
    ඇත්තටම මට පුදුමත් හිතුන මචන්,මේ ලගදි ෆිට් වෙලා මෙහෙමත් කරන යාලුවෝ ඉන්නවද කියලත් බන්.එකට ඉස්කෝලේ,කැම්පස් එකේ,ඔෆිස් එකේ යාලුවෝ බණට රෑම ඇවිත් රෑම යද්දී, දවල් දානෙට ඇවිත් දවල්ම යද්දී,උබල සෙට් එක ගැන මට මාර ආඩම්බරයක් දැනුන මචන්.මෙහෙම යාලුවෝ සෙට් එකකුත් මට ඉන්නවා නේද කියල.(එතනින් amilaya ව දැක්කෙ එදා තමයි.)හවස් වෙද්දී කට්ටියටම මුහුදේ නාන්න ඕන කියල,හික්කඩුවෙන් නාලත් තමයි ගියේ.
    ඇත්තටම එළකිරියේ ඉන්නේ එලකිරිම කොල්ලෝ ටිකක් තමයි කියල මට ඊයේ තමයි හරියටම තේරුනේ බන්.
    මිට කලිනුත් එළකිරි බූක් ඩොනේෂන් එකේදී සෙට් වෙලා එකට වැඩ කරලා තිබ්බත් බොක්කෙම සෙට් එකක් කියල දැනගත්තේ ඊයේ තමයි.
    උබල ඔක්කොටම තැන්ක්ස් වගේම ගොඩක් පින් මචන්ලා.
    කොබා නම් පව් බන්, ඌ බන දවසේ දවල් 12 ට විතර ඇවිත් අනිත් උන්ගේ අම්මල එහෙම මතක් කර කර හිටියේ..:lol::lol:
    ස්පෙචිඅල් තැන්ක්ස් ෆොර් රොක්සා(ROX 2030), ඇස්කුට්ටා(Executer ) ,කොබා (King Cobra),thilina.rp,Amilaya.
    සුබා,ඈස්මෑන්,කොටා,අරුනොඩේ,පොඩි විජේ,අශාන් උබලවත් ආදරෙන් මතක් කරනවා.
    මේක කියන්න ඕනේ අන්තිමට.එළකිරියේ ඉන්න උන් ඇත්ත ජීවිතේදී එළමකිරි බොක්කෙම සෙට් එකක්.සහෝදරයෝ වගේ.ඇට් ලීස්ට් මට සෙට් උණු හැම එකාම එහෙමයි. එහෙම නැති උනුත් ඇති.එත් බහුතරයක් එහෙමයි.උන්ව බය නැතිව සහෝදරයෝ වගේ ආශ්‍රය කරන්න පුළුවන්.
    ලව් යූ ඕල් බන්....

     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    එලකිරි....
    11.gif
    11.gif

     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇදෙ සිරාවට උබ නුලකුත් දාලනේ .........
    අඩේ මේ අහන්න හිටියේ ඉරිද උදේ පාන්දර උබ කොහෙද නිදා ගත්තේ . අඩෝ sorry බන් උබේ bed sheet එක මන් දාන් හිටියේ උබ ඉල්ලන හදද්දීත් . උබට හරියට නිදාගන්න හම්බුනාද මන්ද ......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Ela ela...

    Api hemoma awe elakiriya wenuwen.ek life ekei real life ekei ape wenasak nehe.bokken set wenawa.


    Jiwat wena kale karana pin tamai ban mereddi matak wenne.mata nam hitenne ehemai.

    Apit ekka set una kattiya nam supiri.

    Coba paw.api tikk re unaa enna.ape aya ontim wedane.

    Achchara weda tiyeddi apit ekka නාන්න aawa ekat loku deyak.

    Tattata ubala hodata selakuwa ban.ekata dukak hitanna epa.tattat ekka wachanayak hari kata karanna mata puluwan unaa. Den ammawa hodata bala ganin.tani karanna epa.mamat karanne e tikama tamai.

    Apahu api ennam.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඇදෙ සිරාවට උබ නුලකුත් දාලනේ .........
    අඩේ මේ අහන්න හිටියේ ඉරිද උදේ පාන්දර උබ කොහෙද නිදා ගත්තේ . අඩෝ sorry බන් උබේ bed sheet එක මන් දාන් හිටියේ උබ ඉල්ලන හදද්දීත් . උබට හරියට නිදාගන්න හම්බුනාද මන්ද ......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Satan nidi nehe ban.uba ude bed sheet eka gattane. Den samawa illapann satangen.

    Ubala lemon bila bila nidi.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Satan nidi nehe ban.uba ude bed sheet eka gattane. Den samawa illapann satangen.

    Ubala lemon bila bila nidi.
    ඉතින් මන් කොට්ටයක් නැති හින්දයි එක ගත්තේ . ඔලුවට තියාගන්න . පස්සේ උ මට කොට්ටයක් දුන්න එක bedsheet එක උඩින් දැම්ම .. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    sorry හොදේ මචන් .. වරදක් කරත් සිතකින් නොවේ ..........:D:D:D:D:P:P:P
     
    • Like
    Reactions: Satan_at_Hell