එළවද්දීත් නොයා සිටින මහ බැංකු අධිපතිගේ ත&#3520

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    එළවද්දීත් නොයා සිටින මහ බැංකු අධිපතිගේ ත&#3520

    මහ බැංකු අධිපතිව සිට සේවයෙන් ඉවත්වන අර්ජුන් මහේන්ද්‍රන් පිළිබද කෝප් කමිටුව විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු මේ වනවිට කතානායකවරයා වෙත පත්කොට එය පරිශීලනය කරමින් පවතින තත්වයක් යටතේ ඔහු විසින් සිදුකරගෙන ගෙන යාමට නියමිත තවත් ගණුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු හෙලිවී ඇත.
    කෙසේ වුවත් අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා විසින් මහ බැංකුවෙන් ගත් මුදල් භාවිතා කොට එක්තරා එයාර් බස් සමාගමක් සමග එක්ව ගුවන් ගමන් සාමාගමක් ආරම්භ කිරීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට සිටී.
    අදාළ ගුවන් ගමන් සමාගමේ දේශීය නියෝජිතයින් ඉවත් කොට තනිවම එම ගුවන් සමාගම ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇති අතර එහි සමාගම් නාමය ලෙස සදහන් වන්නේ ෆර්ෆෙච්චුවල් ඇවියේෂන් (Perfectual aviation) නම් වන අතර ඒ සදහා මේ වනවිටත් සැහැල්ලු ගුවන් යානාවක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බවද වාර්තාවේ.
    අදාළ ගුවන් සමාගම හා හෙලිකොප්ටර් යානාවක් මිලදී ගැනීම සදහා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් වන ඇලෝෂියස් විසින් මහ බැංකුවෙන් මුදාගත් මුදල් උපයෝගී කොටගෙන ඇති අතර ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 04ක මුදලක් යොදවා ඇති බවද වාර්තාවේ.


    http://www.medaperadiga.com/%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B6/?m=kbl