එළිනැති ලාම්පුව

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
එළිනැති ලාම්පුව

35a7v2e.jpg
 
  • Like
Reactions: amilapriyankara.dsc

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
1982 අපේ රටේ පවත්වපු ලාම්පු.. කලගෙඩි දූෂිත ජනාධිපතිවරණ මැතිවරණය සිහියට නැගුනා මේ නිර්මානය කියෙව්වම..

අපි මෙතෙක් කලේ ඔය ලාම්පු තෙල් දම දමා පුරවපු එක විතරයිනේ..ආයෙත් අව්ව වැස්ස නොතකා ජන්ද පෝලිමේ තක් ගැහිලා තෙල් පුරවන්න කාලය ලඟ ලඟම ඇවිත්...

හරි ලාම්පුව දල්වගන්න ඇවැසි තෙල් ප්‍රමාණය පදමට දාන එක තමයි ලිහා ගන්න බැරි ගැටලුව වෙලා තියෙන්නේ......

මේ දිනවලට ගැලපෙන ඉතා කදිම පද පෙලක්....යතාර්ථවාදී නිර්මානයක්..

සහෝදරයාට ජය....
 
Last edited:

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අදට ගැලපෙන නිර්මානයක්. මල්ලි ඔයවගෙ කී කාලයක් අපි පසුකලාද? ඔයාට ජයම ෙව්වා!.
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කවදත් වගේ ලස්සන නිර්මාණයක්....:yes:
බොහෝම උජාරුවට හිටියත් ඇතුල හිස් නම් වැඩක් නැහැ... :P

අයියාගේ PM එක මට ලැබුන...පිලිතුරක් එවන්නම් මේ දවස් වල මම පොඩ්ඩක් කාර්යබහුලයි...:)
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
1982 අපේ රටේ පවත්වපු ලාම්පු.. කලගෙඩි දූෂිත ජනාධිපතිවරණ මැතිවරණය සිහියට නැගුනා මේ නිර්මානය කියෙව්වම..

අපි මෙතෙක් කලේ ඔය ලාම්පු තෙල් දම දමා පුරවපු එක විතරයිනේ..ආයෙත් අව්ව වැස්ස නොතකා ජන්ද පෝලිමේ තක් ගැහිලා තෙල් පුරවන්න කාලය ලඟ ලඟම ඇවිත්...

හරි ලාම්පුව දල්වගන්න ඇවැසි තෙල් ප්‍රමාණය පදමට දාන එක තමයි ලිහා ගන්න බැරි ගැටලුව වෙලා තියෙන්නේ......

මේ දිනවලට ගැලපෙන ඉතා කදිම පද පෙලක්....යතාර්ථවාදී නිර්මානයක්..

සහෝදරයාට ජය....
ඇත්තෙන්ම 1982 ජනමත විමසුම අපේ රටේ සමාජ-දේශපාලන කරලියේ අඳුරු යුගයේ ආරම්භය කියලයි මං හිතන්නේ.

අවුරුදු ගනන් කිසිම එළියක් දුන්නේ නැති ලාම්පු ඉදිරියේ දීපතියක් විහිදන්න පොරොන්දුවෙමින් තෙල් ඉල්ලනවා... ජනයාත් දෙනවා?

කවදත් වගේ වටිනා විමසුමක් එක් කරමින් කල ඇගයීමට බොහෝම ස්තුතියි සොයුර.