කරන්න ඕන හරිය කරලා තියෙන්නේ .. පකයලා හින්දා ෂිපින් කෝස්ට් අහස උසට ගියා.ඉතිං හොදයිනෙ
රිවස් ගගා හැමිනෙන්න එපා
පව් යකෝ දේශීය ගොවියෝ රකින්න ඕනි කියල මෙතන හැමනි## උන්. අමාරුවෙන් හෝදලා හෝදලා ඉවර කරනකොට තියලා අරිනවා.අන්තර්ජාලය හරහා සිදුකරන වාණිජ ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෑතකදී හඳුන්වා දුන් රේගු ක්‍රියාපටිපාටි හේතුවෙන් Ali express,Temu ආදී වේදිකා ඔස්සේ අන්තර්ජාල භාණ්ඩ ආනයනය කිරීම් වලදී පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් මුහුණ දුන් ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
![]()
විද්‍යුත් වාණිජ වේදිකා හරහා සිදුකරන ආනයන සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් හඳුන්වා දුන් නව නිෂ්කාශන ක්‍රමවේදය හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබිණි. භාණ්ඩ නිදහස් කරගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, ගනුදෙනු සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, මිල ගණන්වල විනිවිදභාවයක් නොමැති වීම සහ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම එම ගැටලු අතර විය. මෙම තත්ත්වය, විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍ය සේවා මත යැපෙන පාරිභෝගිකයින්ගේ සහ සුළු ව්‍යාපාරිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.
උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස, මෙම තාවකාලික සහනය ලබා දීමටත්, විද්‍යුත් වාණිජ කටයුතු සඳහා ස්ථාවර, දිගුකාලීන නියාමන රාමුවක් සකස් කිරීම සඳහාත් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම කමිටුව පත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය.
ඒ ගැන සඳහන් කරමින් ඇමතිවරයා මෙසේ කියා තිබුණි.
https://www.gossiplankanews.com/202...ress-temu-issue-tax-collection-postponed.html
උබට ඕක මෝඩ කතාවක් වගේ පෙනුනට බුජ්ජිමත් ජනතාවක් ඉන්න ජනතාවට ඒක සහනයක් . බලහන් තව ටික දවසකින් ඕවත් හේතූ විදිහට කියන්නේ නැද්ද කියල .චීනා ඵක්ක ඉන්දුනීසියාව ලංකාවට වඩා ගණු දෙනු කරනවා..ඵහෙනම් උන්ට tariff අඩු කරේ අැයි?නිකන් කොහේ හරි දැක්ක මෝඩ කථාවක් මේකේ ගෙනල්ල අතඅරින්න කලින් පොඩ්ඩක් ඒවා හොයල බලපං..![]()
ඉන්ඩස්ට්‍රියල් ප්ලග් බේස් .ඉහි ඉහිපව් යකෝ දේශීය ගොවියෝ රකින්න ඕනි කියල මෙතන හැමනි## උන්. අමාරුවෙන් හෝදලා හෝදලා ඉවර කරනකොට තියලා අරිනවා.
චතුරංග ගේ කට පු# වගේ ඇති දැන්.
සියලුම අපල උපද්‍රව රිවස් වේවා.........කරන්න ඕන හරිය කරලා තියෙන්නේ .. පකයලා හින්දා ෂිපින් කෝස්ට් අහස උසට ගියා.
මුන් වගෙ උන් තමා ලැට් එකට ගිහින් බොක දාල පස්සෙ පුක හෝදන්න වතුර තියෙනවද කියලා බලන්නෙඅන්තර්ජාලය හරහා සිදුකරන වාණිජ ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෑතකදී හඳුන්වා දුන් රේගු ක්‍රියාපටිපාටි හේතුවෙන් Ali express,Temu ආදී වේදිකා ඔස්සේ අන්තර්ජාල භාණ්ඩ ආනයනය කිරීම් වලදී පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් මුහුණ දුන් ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
![]()
විද්‍යුත් වාණිජ වේදිකා හරහා සිදුකරන ආනයන සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් හඳුන්වා දුන් නව නිෂ්කාශන ක්‍රමවේදය හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබිණි. භාණ්ඩ නිදහස් කරගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, ගනුදෙනු සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, මිල ගණන්වල විනිවිදභාවයක් නොමැති වීම සහ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම එම ගැටලු අතර විය. මෙම තත්ත්වය, විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍ය සේවා මත යැපෙන පාරිභෝගිකයින්ගේ සහ සුළු ව්‍යාපාරිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.
උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස, මෙම තාවකාලික සහනය ලබා දීමටත්, විද්‍යුත් වාණිජ කටයුතු සඳහා ස්ථාවර, දිගුකාලීන නියාමන රාමුවක් සකස් කිරීම සඳහාත් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම කමිටුව පත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය.
ඒ ගැන සඳහන් කරමින් ඇමතිවරයා මෙසේ කියා තිබුණි.
https://www.gossiplankanews.com/202...ress-temu-issue-tax-collection-postponed.html
අපි රිවස් කලේ නෑ, අනිත් පැත්තට හැරිලා ඉස්සරහට ගියා විතරයිරිවස්![]()
බලු නට්ට වගේ අයනෙ ඇත්තෙමුන්ට නම් උපදෙස් දෙන්නේ සුපිරිම උපදේශක කමිටුවක්..