ඒකනම් මාර කට්ටක්

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අප්පා !පට්ට කට්ටක් නේ !අපේ සමහර මිනිස්සුන්ට ,මාස්ක් එකක් දාගෙන යන්නත් බල කරන්න ඕන !
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔය හොඳයි ලංකාවේ සර්ජරියක් කරන කෙනෙක් ග්ලවුස් පෙයාර්ස් 4 ක් දානවා, මාස්ක් තුනක් දාන්වා. හෙඩ් කවර් දෙකක් දානවා කැප් එකට අමතරව. ඇස් දෙකට ගොගල්ස් දෙක සහ ෆේස් ශීල්ඩ් එක දානවා. ඇඳන් ඉන්න ස්ක්‍රබ් කිට් එකත් එක්ක ඇඳුම් ලේයර්ස් 6 ක් අඳිනවා.
     
    • Wow
    Reactions: NaiRobi