ඒකනම් මාර කට්ටක්
OrangeHat Well-known member Jun 8, 2017 2,259 4,712 113 May 27, 2021 #1 Reactions: hodakolla, Walter Hartwell White and castellain
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 27, 2021 #3 මම හිතුවා ඔක්කොම ගලවයි කියලා. කුරුන්ගොයියත් එලියට ගත්තා Reactions: anilantha, Walter Hartwell White, NaiRobi and 1 other person
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara May 27, 2021 #4 අප්පා !පට්ට කට්ටක් නේ !අපේ සමහර මිනිස්සුන්ට ,මාස්ක් එකක් දාගෙන යන්නත් බල කරන්න ඕන !
Tramadol Well-known member Jul 20, 2014 13,835 8,173 113 Kotahena May 27, 2021 #5 CAPITHAN said: මම හිතුවා ඔක්කොම ගලවයි කියලා. කුරුන්ගොයියත් එලියට ගත්තා Click to expand... indiyan ung lankawe un okkoma ekai.. disappointment Reactions: wtsamantha and CAPITHAN
CAPITHAN said: මම හිතුවා ඔක්කොම ගලවයි කියලා. කුරුන්ගොයියත් එලියට ගත්තා Click to expand... indiyan ung lankawe un okkoma ekai.. disappointment
NaiRobi Well-known member Nov 3, 2018 11,605 21,139 113 May 27, 2021 #6 AIYO BN HONDAMA TIKA MISSING NEH
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 May 27, 2021 #8 ඔය හොඳයි ලංකාවේ සර්ජරියක් කරන කෙනෙක් ග්ලවුස් පෙයාර්ස් 4 ක් දානවා, මාස්ක් තුනක් දාන්වා. හෙඩ් කවර් දෙකක් දානවා කැප් එකට අමතරව. ඇස් දෙකට ගොගල්ස් දෙක සහ ෆේස් ශීල්ඩ් එක දානවා. ඇඳන් ඉන්න ස්ක්රබ් කිට් එකත් එක්ක ඇඳුම් ලේයර්ස් 6 ක් අඳිනවා. Reactions: NaiRobi
ඔය හොඳයි ලංකාවේ සර්ජරියක් කරන කෙනෙක් ග්ලවුස් පෙයාර්ස් 4 ක් දානවා, මාස්ක් තුනක් දාන්වා. හෙඩ් කවර් දෙකක් දානවා කැප් එකට අමතරව. ඇස් දෙකට ගොගල්ස් දෙක සහ ෆේස් ශීල්ඩ් එක දානවා. ඇඳන් ඉන්න ස්ක්රබ් කිට් එකත් එක්ක ඇඳුම් ලේයර්ස් 6 ක් අඳිනවා.