ඒකාධිපතියා රට හැර පලායයි..!!!!!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    ඒකාධිපතියා රට හැර පලායයි..!!!!!!!

    Jb1zWIn.jpg

    සමාජවාදය යයි කියාගෙන ඒකාධිපතියන් රජකරවන රුසියාව චීනය වැනි අමානුෂීය රාජ්‍යයන්ගේ තවත් සුරතලෙක් මීට පැය කිහිපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සටන් කළ ජනතා විරෝධයට මුහුණ දී ගත නොහැකිව ඒකාධිපති ජනාධිපති පුටුව හැර පියා පලා ගියේය.

    ඒ රුසියාවේ පුටින්ගේ යුරෝඒෂීයා ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන 15 ක් පවා දෙන්නම් කියා රඳවා ගන්නට හැදූ යුක්රේනයේ ජනාධිපති වික්ටර් යනුකොවිච් ය.

    වික්ටර් යනුකොවිච් ශ්‍රී ලංකාවේ මැදමූලන මරා මෙන්ම විපක්ෂය මර්දනය කරමින්, බයිලා ගොතමින්, ව්‍යාජ මැතිවරණ පවත්වා ඒවායින් ජයගනිමින්, රටේ ආර්ථීකය විනාශ කරමින් (ලංකාවේ තරම් නම් නොවේ) සිටි රුසියානු රූකඩ ඒකාධිපතියෙකි. විපක්ෂයේ නායිකා යුලියා ටිමෙෂෙන්කෝ අල්ලා සිරගත කිරීමත් සමග මහජනතාව පාරට බැස එරට නිදහස් චතුරස්‍රයට එක්ව ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියා උද්ඝෝෂනය කරන්නට වූයේ මීට දින කිහිපයකට පෙරය.

    වික්ටර්ගේ හමුදාව පැමිණ යුක්රේනියාවේ නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තැබූහ පහර දුන්හ. දුසිම් ගණන් ජනතාව මිය ගියද දෙන්නා වැටෙන විට පණ එපා කියා පළා දුවන ලංකාවේ ජනතාව මෙන් ඔවුන් පළා ගියේ නැත. රණවිරුවන් කියා බෝධි පූජා තියන්න ගියේ නැත. ඔවුහු මහ පාරේ බැරියර් හදා ගනිමින් උද්ඝෝෂනය කළහ. සටන් කළහ. වික්ටර්ගේ කැරලි මර්දන හමුදාව අවසානයේ මහජනතාවගේ පැත්තට හැරුනාහ. රටේ අග නගරයේ පාලනය සම්පූර්ණයෙන් කඩා වැටිණ.

    මහජනතාවගේ සහායට ජාත්‍යන්තර ප්‍රජාව පැමිණියහ. යුරෝපා සංගමය වික්ටර්ගේ ආණ්ඩුවට ක්ෂනික සම්බාධක පැමිණවීමට සාකච්ඡා කළහ. ලංකාවේ කුහක කට්ටිවාදී වාමාංශිකයන්, පුහු දේශප්‍රේමීන් මෙන් යුක්රේන ජනයා ජාත්‍යන්තර ප්‍රජාවට බැන වදිමින් සිටියේ නැත. ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තම අරගලයට සහාය දෙන ලෙසය. අරගලයේ සිටින පුතෙකුගේ මවක් පෙරේදා උදේ ලන්ඩන් බීබීසී මැදිරියට පැමිණ කීවේ තම පුතා පත්ව සිටින අනාරක්ෂිත තත්ත්වය ගැනත් යුරෝපීය සංගමය වහාම මැදිහත් වන ලෙසත් ය. බීබීසීය ලංකාවේ මීඩියා පකීර්ලා කියනවා මෙන් මධ්‍යස්ථ මාධ්‍ය කලාව යැයි කියමින් එකී මවගේ කතාවට කවුන්ටර් කරන්නට යුක්රේන තානාපතියාගේ වොයිස් කට් ගැසුවේ නැත.

    අවසානයේ ඊයේ සවස වික්ටර් විපක්ෂ නායිකාව නිදහස් කර මැයි 25 දා යලි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ගිවිසුමකට ගොස් තම බලය රැක ගැනීමට උත්සාහ කළේය. නමුත් ජනතාව එවැනි ප්‍රෝඩා සඳහා එකඟ වූයේ නැත.

    අවසානයේ අද උදේ වන විට වික්ටර් කිසිවෙකුටත් හොරා ජනාධිපති මන්දිරය හැර පියා පලා ගොස් තිබිණ. මේ වන විට මහජනතාව තම පැත්තට පැමිණ ඇති කැරලි මර්දන කණ්ඩායම් සමග එක්ව ජනාධිපති මන්දිරය ආරක්ෂා කරමින් සිටිති. ලංකාවේ මෝඩ කැරලි කරුවන් මෙන් එයට ගිනි තබා නැත.

    නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීමට අණදුන් ඒකාධිපති වික්ටර් එමිරේට්ස් ගුවන් යානයකින් රටින් පළාගිය බව අයෙක් පවසන අතර තවත් අයෙක් පවසන්නේ යුක්රේනයේ නැගෙනහිර අප්‍රසිද්ධ නරගයකට පලා ගිය බවකි. කෙසේ වෙතත් ජනාධිපති මන්දිරයේ කිසිවෙක් නැත. එය පාලූවට ගොසිනි. රෙජීමය මුළුමනින්ම කඩා වැටී ඇත.

    ජනතා නැගිටීම හමුවේ කිසිදු ඒකාධිපතියෙකුට බලයේ සිටිය නොහැකිය. රුසියාව සහායට ඉන්නවා කියා හෝ චීනය සහායට ඉන්නවා කියා හෝ යුක්රේන ඒකාධිපතියාට බලයේ සිටිය නොහැකි විය. ඒ එකදු රටක් වත් අවසාන මොහොතේ වික්ටර් බේරා ගැනීමට පැමිණියේද නැත. :shocked:

    මැදමූලන මිනීමරු ගං කබරයන්ට ද මෙම සන්තෑසිය අනිවාර්යය. නමුත් එය කළ හැකිවන්නේ විපක්ෂය සමගි වුවහොත් පමණය. එකාට එකා මරාගන්නා, උපකාරයට එන ජාත්‍යන්තරයට බැන වදිනා විපක්ෂයකට එය කළ නොහැකිය. අවම කොන්දේසි කිහිපයකට හෝ එකඟව සමගි වන විපක්ෂකට මැදමූලන ගංකබරයන් එළවා දැමීම කිරි කජු කනවා වැනි වැඩකි. ඒ සඳහා බියෙන් අත් මිදී සමගියේ බලය හඳුනාගත යුතුය. ලැප්ටොප් එකකට ආත්මය පාවාදී ඇති ජඩමාධ්‍ය කරුවන් ජනමාධ්‍ය කරුවන් බවට පරිවර්තනය විය යුතුය.
     
    • Like
    Reactions: Shadow.Walker

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    මේක බලපල්ලා..ලංකාවට නම් කවදාවත් මේ වගේ දෙයක් වෙන එකක් නැහැ..මොකද කොන්ද පණ තියෙන මිනිස්සු ලංකාවේ නැති නිසා..:lol:


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕව ඉතිං ලංකාවේ බත් කන හරක්ට සිහින පමණි
    අපේ එකෙක්ට තිබ්බ ගමන් අයියල ඔක්කොම නැට්ට පුකේ ගහන් පසුබසිනව මොනවා උනත් යුද්දේ දින්නනේ
    සොන්නවංශයා නම් මේකට රිදිලා කියයි බටහිර විජාතික කුමන්ට්‍රනයක් කියල

    යුක්රේන් එකා මොකක්ද සාකච්චාවකට ගමෙහ් ගියාලු එහෙමයි කිව්වේ ලැජ්ජාවට
    පොරගේ මන්දිරයට මිනිස්සු ආව නිකන් අපේ මන්දිරේ දන්සැලට එනවා වගේ
    මේවා වැඩිය ලංකාවේ මාද්‍ය වල පෙන්නන්නේ නෑ බය කරලා කියල ඇති **
    ෆේස්බුක් එකටත් ගේම දෙන්නේ
    චිනුන්ගෙන් එහෙම උපදෙස් අරං ඇති දැන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය වගේ වීඩියෝ එකක් කරපු ගමන් සොන්නවංශයා™ කියන්නේ ngo ඩොලර්™ වලට කොටින්ට කත අදින දේශද්‍රෝහී බටහිර විජාතික අධිරාජ්ජ්‍යවාදී ගැති උන් කියල. ඊට පස්සේ ගූ වාහිනී 2 උදේ හවස එක ප්‍රචාරය වෙනව ඊට පස්සේ බත් කන හරක් එක බලල හා නී කොච්චර දේශද්‍රෝහී වැඩක්ද කියල හුල්ලලා කටයි පුකයි වහං පාන් කැල්ලක් කාල නිදාගන්නව.

    ඔහොම කාලයක් ගිහිං එහෙම කටයි පුකයි වහං හිටපු උන්ගේ පුකවල් අරින්නට ෆක්සයගේ උන් එනවා
    ඔන්න බයවෙනවා.. උදව්වට කව්රුත් නැද්ද අහනවා වටපිට බලනවා ඒ පැත්ත බැලුවත් සොන්නයෙක් මේ පැත්ත බැලුවත් සොන්නයෙක්. ෆක්සය ඔක්කොම සොන්නලු කරලා ඉවරයි.

    දී පර්ල් ඔෆ් ඉන්දියන් ඕෂන් නෝට් එනි මෝර්.
    Sonnalu's republic of Fucksalanka.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    ඔය වගේ වීඩියෝ එකක් කරපු ගමන් සොන්නවංශයා™ කියන්නේ ngo ඩොලර්™ වලට කොටින්ට කත අදින දේශද්‍රෝහී බටහිර විජාතික අධිරාජ්ජ්‍යවාදී ගැති උන් කියල. ඊට පස්සේ ගූ වාහිනී 2 උදේ හවස එක ප්‍රචාරය වෙනව ඊට පස්සේ බත් කන හරක් එක බලල හා නී කොච්චර දේශද්‍රෝහී වැඩක්ද කියල හුල්ලලා කටයි පුකයි වහං පාන් කැල්ලක් කාල නිදාගන්නව.

    ඔහොම කාලයක් ගිහිං එහෙම කටයි පුකයි වහං හිටපු උන්ගේ පුකවල් අරින්නට ෆක්සයගේ උන් එනවා
    ඔන්න බයවෙනවා.. උදව්වට කව්රුත් නැද්ද අහනවා වටපිට බලනවා ඒ පැත්ත බැලුවත් සොන්නයෙක් මේ පැත්ත බැලුවත් සොන්නයෙක්. ෆක්සය ඔක්කොම සොන්නලු කරලා ඉවරයි.

    දී පර්ල් ඔෆ් ඉන්දියන් ඕෂන් නෝට් එනි මෝර්.
    Sonnalu's republic of Fucksalanka.


    ඊයේ හිරු නිවුස් එකට කිව්වේ " යුක්‍රේන ජනාධිපති රටේ බහුතරයගේ චන්දෙන් පත්වුනු ප්‍රජාත්‍රාන්ත්‍රවාදී චන්දෙන් පත්වුනු රටේ නායකයා නිසා කිසි සේත්ම බලයෙන් නොයන බවයි..." කියලා වික්ටර් කිව්ව කියලයි..

    අන්තිමට නිකන් ලාවට කිව්ව "නමුත් විදේශ මාධ්‍ය වාර්තාකලේ ජනාධිපති මන්දිරයට උද්ගෝශකයින් ඇතුලුවූ බවයි.."කියලයි..
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කොන්ද පන තියෙන එවුන් වෙනුවෙන් මාගේ උපහාරය........:)

    :yes::yes::yes::yes::yes:


    අසාර්ථක රටවල් (යුරෝපය / ආසියාව / මැදපෙරදිග ) බිහිඋනේ ඔක්කොම වගේ පාලකයෝ අසීමිත ලෙස හොර කපු නිසා, උං වටේ ඉන්න උං ඒවගේම වංචා කල නිසා.....
    අපේ රටට ඔය විනාසේ එන්න තව අවරුදු 4-5ක් යයි.... එතකොට බඩු බනිස්.....


    :(:(:(:(:(:(:(