තම අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්ස ජනතාවට අපගේ උත්තමාචාරය
Aniwa..
තම අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්ස ජනතාවට අපගේ උත්තමාචාරය
මෙහේ එකා නම් මලාට පුටුව දාලා නම් යන්නේ නෑ.......![]()

නිකන් මේවගෙ පොර ටොක් නොදි ඉස්සරහට එන පාලාත් සබා දෙකවත් දිනල පෙන්නපියවු පුලුවන්නම්,

පලාත් සබා දෙක දිනා ගන්ඩ බැ,විපක්ශෙ ගොබ්බයනට,කතාව ජනාධිපතිව පන්නන්ඩ.


ඇගිල්ලෙ තරමට ඉදිමියල්ල බන්.

දකුනු පාලාතෙ නෙමේ බස්නාහිර පලාතත් දිනනව, රටේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න කොලබ ගම්පහ කලුතර දිස්ත්රික්ක වල වෙන්නෙ මොකක්ද කියල බලපන්කො,unp,jvp කුක්කන්ට දුවන්ඩ පාරවල් මදි වෙනව.පොඩ්ඩක් බලන්නකෝ අනුරාධපුර, පොලොන්නරු, දකුණු පලාතේ එහෙම. මිනිස්සු තාම කැමතියි. ඒකයි ඡන්ද හැම එකක්ම දිනන්නේ.
විපක්ශේ කොච්චර දෙඩෙව්වත් ආණ්ඩුව බය නැත්තේ ඒකයි. අපේ මිනිස්සුන්ගේ තියෙන දේශපාලන නූගත් කම ද නැත්තන් නොදන්න දෙයියාට වඩා දන්න යකා හොඳයි කියලා අපේ මිනිස්සු හිතන හින්දා ද දන්නේ නෑ ඒ


unp බයියො බලන් ඉන්නෙ.උඩට කට ඇරගෙන,අපේ ජනාධිපතිතුමාව පන්නන්ඩ.නිකන් මේවගෙ පොර ටොක් නොදි ඉස්සරහට එන පාලාත් සබා දෙකවත් දිනල පෙන්නපියවු පුලුවන්නම්,
පලාත් සබා දෙක දිනා ගන්ඩ බැ,විපක්ශෙ ගොබ්බයනට,කතාව ජනාධිපතිව පන්නන්ඩ.
ඇගිල්ලෙ තරමට ඉදිමියල්ල බන්.
![]()
දකුනු පාලාතෙ නෙමේ බස්නාහිර පලාතත් දිනනව, රටේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න කොලබ ගම්පහ කලුතර දිස්ත්රික්ක වල වෙන්නෙ මොකක්ද කියල බලපන්කො,unp,jvp කුක්කන්ට දුවන්ඩ පාරවල් මදි වෙනව.![]()