ඒකාධිපතියා රට හැර පලායයි..!!!!!!!

cannabis

Member
Jan 23, 2014
196
30
0
ලංකාවේ මිනිස්සු බල්ලෝ නෙමේ...නමුත් අපේ මිනිස්සුන්ගේ වහල් මානසිකත්වය තියනකන් කවදාවත් මේ පාහර ආණ්ඩුව ගෙදර යවන්න බෑ...සිංහලයාගේ වැරැද්ද තමයි ඉක්මනටම හැම මගුලම අමතක කරන එක....අපේ මිනිස්සුන්ගේ මොලේ හෝදලා තියෙන්නෙත් මේ සක්කිලි දෙස්පාලුවොම තමා...ඒ උනාට මේ සුද්දන්ට වඩා කොන්ද පන තියන සිංහලයෝ ලංකාවේ තම ඉන්නවා....ඒ අතරේ බල්ලොත් ඉන්නවා....අපි හැමෝම වෙනසක් බලාපොරොත්තුවෙනවා!!!!
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහේ එකා නම් මලාට පුටුව දාලා නම් යන්නේ නෑ....... :no:

    පොඩ්ඩක් බලන්නකෝ අනුරාධපුර, පොලොන්නරු, දකුණු පලාතේ එහෙම. මිනිස්සු තාම කැමතියි. ඒකයි ඡන්ද හැම එකක්ම දිනන්නේ.
    විපක්ශේ කොච්චර දෙඩෙව්වත් ආණ්ඩුව බය නැත්තේ ඒකයි. අපේ මිනිස්සුන්ගේ තියෙන දේශපාලන නූගත් කම ද නැත්තන් නොදන්න දෙයියාට වඩා දන්න යකා හොඳයි කියලා අපේ මිනිස්සු හිතන හින්දා ද දන්නේ නෑ ඒ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මැදමූලන මිනීමරු ගං කබරයන්ට ද මෙම සන්තෑසිය අනිවාර්යය. නමුත් එය කළ හැකිවන්නේ විපක්ෂය සමගි වුවහොත් පමණය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp බයියො බලන් ඉන්නෙ.උඩට කට ඇරගෙන,අපේ ජනාධිපතිතුමාව පන්නන්ඩ.:lol::lol: නිකන් මේවගෙ පොර ටොක් නොදි ඉස්සරහට එන පාලාත් සබා දෙකවත් දිනල පෙන්නපියවු පුලුවන්නම්,:lol::P:P පලාත් සබා දෙක දිනා ගන්ඩ බැ,විපක්ශෙ ගොබ්බයනට,කතාව ජනාධිපතිව පන්නන්ඩ.:lol::lol::lol::lol: ඇගිල්ලෙ තරමට ඉදිමියල්ල බන්.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් බලන්නකෝ අනුරාධපුර, පොලොන්නරු, දකුණු පලාතේ එහෙම. මිනිස්සු තාම කැමතියි. ඒකයි ඡන්ද හැම එකක්ම දිනන්නේ.
    විපක්ශේ කොච්චර දෙඩෙව්වත් ආණ්ඩුව බය නැත්තේ ඒකයි. අපේ මිනිස්සුන්ගේ තියෙන දේශපාලන නූගත් කම ද නැත්තන් නොදන්න දෙයියාට වඩා දන්න යකා හොඳයි කියලා අපේ මිනිස්සු හිතන හින්දා ද දන්නේ නෑ ඒ
    දකුනු පාලාතෙ නෙමේ බස්නාහිර පලාතත් දිනනව, රටේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න කොලබ ගම්පහ කලුතර දිස්ත්‍රික්ක වල වෙන්නෙ මොකක්ද කියල බලපන්කො,unp,jvp කුක්කන්ට දුවන්ඩ පාරවල් මදි වෙනව.:lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    unp බයියො බලන් ඉන්නෙ.උඩට කට ඇරගෙන,අපේ ජනාධිපතිතුමාව පන්නන්ඩ.:lol::lol: නිකන් මේවගෙ පොර ටොක් නොදි ඉස්සරහට එන පාලාත් සබා දෙකවත් දිනල පෙන්නපියවු පුලුවන්නම්,:lol::P:P පලාත් සබා දෙක දිනා ගන්ඩ බැ,විපක්ශෙ ගොබ්බයනට,කතාව ජනාධිපතිව පන්නන්ඩ.:lol::lol::lol::lol: ඇගිල්ලෙ තරමට ඉදිමියල්ල බන්.:P:P

    දකුනු පාලාතෙ නෙමේ බස්නාහිර පලාතත් දිනනව, රටේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න කොලබ ගම්පහ කලුතර දිස්ත්‍රික්ක වල වෙන්නෙ මොකක්ද කියල බලපන්කො,unp,jvp කුක්කන්ට දුවන්ඩ පාරවල් මදි වෙනව.:lol::lol:

    ඉරෝසාන් ඉජු ඉජු

    dog_with_bone1.jpg