ඒකාබද්ධයේ_දැනුම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඒකාබද්ධයේ_දැනුම

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි .... !!

33234773_1004378096397992_385962941087744000_n.jpg

දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක යෙදී සිටි අවස්ථාවකදී එලිසබෙත් මහ රැජීන විසින් තමන් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලෙස ආරාධනාවක් කලේය . තමන්ද රජ කෙනෙකු ලෙසින් තම පාක්ෂිකයන් හදුන්වන අවස්ථාවකදී , රජ පවුලක් හැසිරෙන්නේ කෙසේදැයි දැන ගැනිමට ආසාවෙන් සිටිනිසා මෙ ආරාධනාව ඉතසිතින් බාර ගැනුනි . නියමිත වෙලාවට තම බිරිද සමග බකිංහැමි මාලිගය වෙත පැමිනි ඔවුන් රැජින විසින් උනුසුමිව පිලිගැනුනි. ඔවිහු තේ බොමින් ඇය සමග සුහද කතාබහක යෙදිනි.

මහින්ද - ඔබෙ සාර්ථකත්වයේ රහස කුමක්ද ?

රැජින - නිතරම බුද්ධිමත් කාර්යශුර අය ලං කර ගෙන සිටීම.

මහින්ද - ඔබ තුමියට මට ඒ ගැන උදාහරනයක් දෙන්න පුලුවන්ද ?

රැජින - ඉතා හොද ප්‍රශ්නයක් ජනාධිපතිතුමනි ...

පොඩිඩක් ඉන්න මං ඔබට එය තහවුරැ කරන්නං
ඇය එසැනින් බොත්තමක් ඔබා කතාබහ සියල්ලන්ටම ඇසෙන පරිදි තම අගමැති ඩෙවිඩි කැමරන් දුරකථනයෙන් සමිබන්ධ කර ගත්තේය.

රැජින - අගමැතිතුමනි ! කරැනාකර මගේ මෙ ප්‍රශ්නයට උත්තරයක් දිය හැකිද ?

කැමරන් - අසන්න මහ රැජින ...

රැජින - අගමැතිතුමනි ! මගේ ප්‍රශ්නය මෙයයි ... ඔබෙ මවට දරැවෙක් ඉන්නවා... ඔබෙ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔබෙ සහෝදරයෙකුත් නොවෙයි ... ඔබෙ සහෝදරියෙකුත් නොවෙයි... එසේනමි මෙ දරැවා කවුද ?

කැමරන් - ඒ මමයි මහ රැජින !

රැජින - ඔබ නිවැරදියි . බොහොම ස්තුතියි අගමැතිතුමා... ( දුරකථනය විසන්ධිකරමින් ජනපති මහින්ද දෙසට හැරෙමින්) දැන් ඔබට තහවුරැ උනාද ?

මහින්ද - ඔවි මහ රැජින .. මමත් ඔබව අනුගමනය කරන්නමි.. බොහොම ස්තුතියි !

පෙරලා ලංකාවට පැමිනි පසු ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රධාන දේශපාලන උපදේශක වන විමල් වීරවංශගේ බුද්ධිය පරික්ෂා කිරීමට සිත් විය. ඔහු විමල්ව අරලියගහ මන්දීරයට කැදවීය .

මහින්ද - විමල් මල්ලී ! මං ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න පුලුවන්ද?

විමල් - කියන්න අයියා ! අයියට මොනාද මං කරන්නේ නැත්තේ .....

මහින්ද - හොදයි මල්ලි .. හොදට අහගන්න ... ... ඔයාගේ මවට දරැවෙක් ඉන්නවා... ඔයාගේ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔයාගේ සහෝදරයෙකුත් නොවෙයි ... ඔයාගේ සහෝදරියෙකුත් නොවෙයි... එහෙනං මෙ දරැවා කවුද ?

විමල් හිතන්නට විය. මහින්ද එංගලන්තයට ගියාට පස්සේ මාර උගතෙක් වී දැයි සිතීය. තමන්ව මෙසේ අමාරැවෙ දාන්න හිතුනේ කාගෙන් වත් කේලමක් අසා දැයි සිතීය. මද වෙලාවක් සිට කටහඪ අවදි කලේය..

විමල් - අයියා ...මට ටික වෙලාවක් දෙනවද ?

මහින්ද - හරි මල්ලි හරි !

විමල් අරලියගහ මන්දිරයෙන් එලියට ගොස් හනිකට තම පක්ෂයේ ඉහල සාමාජිකයන් කැදවීය.. මුසාමිල් , වීරකුමාර ආදීන් හනිකට පැමින ජනාධිපතිගේ ප්‍රශ්නයට උත්තරය කුමක්දැයි සාකචිචා කලේය.

නමුත් කිසිවෙකුටත් උත්තරය සොයාගත නොහැකි විය.. මුනුත් මං වගේම යංතං අට පාස් එවුන් තමයි කියා සිතු විමල් වහාම තම පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරන දොස්තර ගුනදාස අමරසේකර හමුවීමට ඔහුගේ නිවසට ගියේය. ඔහුට මහින්ද ඇසූ ප්‍රශ්නය යොමු කලේය.
විමල් - මගේ ප්‍රශ්නය මෙයයි ... ඔබෙ මවට දරැවෙක් ඉන්නවා... ඔබෙ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔබෙ සහෝදරයෙකුත් නොවෙයි ... ඔබෙ සහෝදරියෙකුත් නොවෙයි... එසේනමි මෙ දරැවා කවුද ?

අමරසේකර - ඉතිං ඒ මමනේ ( ක්ෂනයකින් පිලිතුරැ දිය )
විමල් ඔහුට ස්තුති කොට නැවතත් මහින්ද හමු විය.

විමල් - අයියා උත්තරය හමිබඋනා ..

මහින්ද -.. මං දන්නවනේ මල්ලිගෙ මොලේ .... අට පාස් නෑ කියලා විපක්ෂය ගහන්නේ තනිකර මඩනේ... එහෙනං කියන්න මල්ලියේ ..!

විමල් - ( ආඩමිබරයෙන් ) ඒ දරැවා තමයි දොස්තර ගුනදාස අමරසේකර !!!

මහින්ද - ( මුහුන රතුවෙමින් ) මෝඩයා .. දැං තේරෙනවා අට පාස් නෑ කියලා විපක්ෂය කියන්නේ ඇත්ත තමයි කියලා .

විමල් - ( ලැජ්ජාවෙන් ඇඔරෙමින් ) එහෙනං කවුද අයියේ මෙ දරැවා?

මහින්ද - ඒ දරැවා තමයි ඩෙවිඩි කැමරන් !!!!!! :lol::lol:
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වචන 8 කින් විහිලු කතාවක් කියන්නද?
    රටකට ඕනා අපමණ අගයක්.....
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්.....
     
    • Like
    Reactions: tha123

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අආනේ තව රස කතාවක් කියන්නකෝ.. මේ ටික වික්කාමසිංහ මහත්තය බඩ උඩ ඉන්නකොටද කිව්වේ? :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316

    මේකනම් පට්ට මචන්
    වැස්ස වෙලාවේ නිදිමතේ හිට්යේ එල
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    වචන 8 කින් විහිලු කතාවක් කියන්නද?
    රටකට ඕනා අපමණ අගයක්.....
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්.....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මේක තමා original post ඵක..

    මෛත්‍රී චන්ද්‍රිකාගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි ....

    පසුගියදා ජනපති මෛත්‍රී ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක යෙදී සිටි අවස්ථාවකදී එලිසබෙත් මහ රැජීන විසින් තමන් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලෙස ආරාධනාවක් කලේය . පොළවෙන් උපන් තමන්ට අත්මේස් ගලවා අතට අත දීමෙන් රජ කෙනෙකු ලෙසින් තමන්ට හිතන අවස්ථාවකදී , රජ පවුලක් හැසිරෙන්නේ කෙසේදැයි දැන ගැනිමට ආසාවෙන් සිටිනිසා මෙ ආරාධනාව ඉතසිතින් බාර ගැනුනි . නියමිත වෙලාවට තම බිරිද සමග බකිංහැමි මාලිගය වෙත පැමිනි ඔවුන් රැජින විසින් උනුසුමිව පිලිගැනුනි. ඔවිහු තේ බොමින් ඇය සමග සුහද කතාබහක යෙදිනි.

    මෛත්‍රී- ඔබෙ සාර්ථකත්වයේ රහස කුමක්ද ?
    රැජින - නිතරම බුද්ධිමත් කාර්යශුර අය ලං කර ගෙන සිටීම.
    මෛත්‍රී- ඔබ තුමියට මට ඒ ගැන උදාහරනයක් දෙන්න පුලුවන්ද ?
    රැජින - ඉතා හොද ප්‍රශ්නයක් ජනාධිපතිතුමනි ... පොඩිඩක් ඉන්න මං ඔබට එය තහවුරැ කරන්නං
    ඇය එසැනින් බොත්තමක් ඔබා කතාබහ සියල්ලන්ටම ඇසෙන පරිදි තම අගමැති ඩෙවිඩි කැමරන් දුරකථනයෙන් සමිබන්ධ කර ගත්තේය.
    රැජින - අගමැතිතුමනි ! කරැනාකර මගේ මෙ ප්‍රශ්නයට උත්තරයක් දිය හැකිද ?

    කැමරන් - අසන්න මහ රැජින ...
    රැජින - අගමැතිතුමනි ! මගේ ප්‍රශ්නය මෙයයි ... ඔබෙ මවට දරැවෙක් ඉන්නවා... ඔබෙ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔබෙ සහෝදරයෙකුත් නොවෙයි ... ඔබෙ සහෝදරියෙකුත් නොවෙයි... එසේනමි මෙ දරැවා කවුද ?
    කැමරන් - ඒ මමයි මහ රැජින !
    රැජින - ඔබ නිවැරදියි . බොහොම ස්තුතියි අගමැතිතුමා... ( දුරකථනය විසන්ධිකරමින් ජනපති මෛත්‍රී දෙසට හැරෙමින්) දැන් ඔබට තහවුරැ උනාද ?

    මෛත්‍රී- ඔවි මහ රැජින .. මමත් ඔබව අනුගමනය කරන්නමි.. බොහොම ස්තුතියි !

    පෙරලා ලංකාවට පැමිනි පසු ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රධාන දේශපාලන උපදේශකයකු වන හිටපු ජනපති චන්ද්‍රිකාගේ බුද්ධිය පරික්ෂා කිරීමට සිත් විය. ඔහු චන්ද්‍රිකා ජනපති මන්දීරයට කැදවීය .
    මෛත්‍රී- මැඩම්! මං ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න පුලුවන්ද?

    චන්ද්‍රිකා- කියන්න මෛත්‍රී ඔයාට මොනාද මං කරන්නේ නැත්තේ .....
    මෛත්‍රී - හොදයි මැඩම් .. හොදට අහගන්න ... ... ඔයාගේ මවට දරැවෙක් ඉන්නවා... ඔයාගේ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔයාගේ සහෝදරයෙකුත් නොවෙයි ... ඔයාගේ සහෝදරියෙකුත් නොවෙයි... එහෙනං මෙ දරැවා කවුද ?
    චන්ද්‍රිකා හිතන්නට විය. මෛත්‍රී එංගලන්තයට ගියාට පස්සේ මාර උගතෙක් වී දැයි සිතීය. තමන්ව මෙසේ අමාරැවෙ දාන්න හිතුනේ කාගෙන් වත් කේලමක් අසා දැයි සිතීය. මද වෙලාවක් සිට කටහඪ අවදි කලේය..

    චන්ද්‍රිකා- මෛත්‍රී ...මට ටික වෙලාවක් දෙනවද ?
    මෛත්‍රී- හරි මැඩම් හරි !
    චන්ද්‍රිකා ජනපති මන්දිරයෙන් එලියට ගොස් හනිකට තම ගජ මිතුරන් කැදවීය.. රාජිත , මංගල ආදීන් හනිකට පැමින ජනාධිපතිගේ ප්‍රශ්නයට උත්තරය කුමක්දැයි සාකචිචා කලේය.
    නමුත් කිසිවෙකුටත් උත්තරය සොයාගත නොහැකි විය.. මුනුත් මං වගේම යංතං අට පාස් එවුන් තමයි කියා සිතු චන්ද්‍රිකා වහාම එජාපයේ උගතෙකු ලෙස කටයුතු කරන පා.ම නීතීඥ අජිත් පෙරේරාට දුරකතන ඇමතුමක් ගත්තේය. ඔහුට මෛත්‍රී ඇසූ ප්‍රශ්නය යොමු කලේය.

    චන්ද්‍රිකා - මගේ ප්‍රශ්නය මෙයයි ... ඔබෙ මවට දරැවෙක් ඉන්නවා... ඔබෙ පියාටත් දරැවෙක් ඉන්නවා.... මෙ දරැවා ඔබෙ සහෝදරයෙකුත් නොවෙයි ... ඔබෙ සහෝදරියෙකුත් නොවෙයි... එසේනමි මෙ දරැවා කවුද ?

    නීතීඥ අජිත් - ඉතිං ඒ මමනේ ( ක්ෂනයකින් පිලිතුරැ දිය )
    චන්ද්‍රිකා ඔහුට ස්තුති කොට නැවතත් මෛත්‍රී හමු විය.

    චන්ද්‍රිකා- මෛත්‍රී මට උත්තරය හමිබඋනා ..
    මෛත්‍රී-.. මං දන්නවනේ ඔබ තුමියගේ මොළේ.... ලන්ඩන් බොරු උපාධි කියලා විපක්ෂය ගහන්නේ තනිකර මඩනේ... එහෙනං කියන්න මැඩම්..!
    චන්ද්‍රිකා- ( ආඩමිබරයෙන් ) ඒ දරැවා තමයි නීතීඥ අජිත් පෙරේරා !!!

    මෛත්‍රී- ( මුහුන රතුවෙමින් ) විලි ලැජ්ජාවයි.. රාජපක්‍ෂයට ඇහුනොත් වහ කන්න වෙන්නේ

    චන්ද්‍රිකා- ( ලැජ්ජාවෙන් ඇඔරෙමින් ) එහෙනං කවුද මෛත්‍රී මෙ දරැවා?
    මෛත්‍රී - ඒ දරැවා තමයි ඩෙවිඩි කැමරන් !!!!!! 😂

    උ.ගෙන සංස්කරණය කරන.ලදී..උපහාසයට මිස අපහාසයට නොවේ....
     
    just do google. එතකොට තේරෙයි මොකක්ද ඔරිජිනල් එක කියල. කවුරුත් දන්නවා ඉතින් අට පාස් නැති එකා කවුද කියලා. හිකිස්
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    just do google. එතකොට තේරෙයි මොකක්ද ඔරිජිනල් එක කියල. කවුරුත් දන්නවා ඉතින් අට පාස් නැති එකා කවුද කියලා. හිකිස්

    රන්ජත් අට පාස් නැහැනේ..:confused:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    just do google. එතකොට තේරෙයි මොකක්ද ඔරිජිනල් එක කියල. කවුරුත් දන්නවා ඉතින් අට පාස් නැති එකා කවුද කියලා. හිකිස්

    Exactly!!...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ගූවිමල OL වෙනකං ද කොහෙද ඉස්කෝලේ ගිහිං ඕකගේ කට ඇරුනම වෙන ලබ්බක් නෑ ගෑනිත් වෙන උන් රන් කරන්නේ.

    මහින්ද ලොක්ක නං ලෝයර් කෙනෙක්.