ඒකාබද්ධ-Live-Broadcasting

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම උනත් හිතුවේ නෑ ගෝල්ෆේස් එක පුරවන්න පුළුවන් කියල :D දැන් නං ආය චන්දයක් තියන්නේ නෑ ලබන අවුරුද්ද වෙනකන්.

    :yes::yes::yes: මහින්ද බලේ ඉන්න කාලෙට වඩා මහින්දගෙ අවශ්යතාවය දැන් දැනෙනව..අපි නම් ඔව කලින් කියුව ගොඩක් උන්ට තේරුන් නැ..මොක හරි දැන් ගොඩක් අයට තේරිලා..හාල් 100ට ගිහින් පොල් 120 ගියාම ඔනම ඇටරිලවෙකුට තේරෙනව වෙනස ලෙල්ල හුටන් කියල...
    ජාතික සම්පත් විකුනගෙන කද්දි..මහ බැකුව මහ දවල් රටේ අගමැතිය හොරා කද්දි මිනිස්සු නැවිත් ඉදිද...චන්දෙ නොතියනවට මම නම් පුද්ගලිකව කමතියි..වෙනස තදේටම උදාවෙන්ඩ දෙන්ඩ ඔන...:dull:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,301
    2,358

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan
    May 1, 2017
    21
    7
    0
    18275218_1684959798200094_5661979977299788074_n.jpg

    චන්ද කාලේ මිට වඩා සෙනග ගෙනාවා කෝ දින්නද ??? පෙන තෙක් මානෙක චන්දයක් නැහැ කොච්චර දැගලුවත් 2020 වෙනකන් කටයි පුකයි වහගෙන ඉන්ඩ තමා වෙන්නේ අපේ හාමදුරුවනේ:D
    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ හාමදුරුවනේ කියලා පපුවට ගහගෙන නැගිටිමුද හාද

    සමලිගික අගමැතියගෙ *ක ලොවන unp පොන්සියන්ට හොදටම රිදිල..:yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    :yes::yes::yes: මහින්ද බලේ ඉන්න කාලෙට වඩා මහින්දගෙ අවශ්යතාවය දැන් දැනෙනව..අපි නම් ඔව කලින් කියුව ගොඩක් උන්ට තේරුන් නැ..මොක හරි දැන් ගොඩක් අයට තේරිලා..හාල් 100ට ගිහින් පොල් 120 ගියාම ඔනම ඇටරිලවෙකුට තේරෙනව වෙනස ලෙල්ල හුටන් කියල...
    ජාතික සම්පත් විකුනගෙන කද්දි..මහ බැකුව මහ දවල් රටේ අගමැතිය හොරා කද්දි මිනිස්සු නැවිත් ඉදිද...චන්දෙ නොතියනවට මම නම් පුද්ගලිකව කමතියි..වෙනස තදේටම උදාවෙන්ඩ දෙන්ඩ ඔන...:dull:

    :P:P
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Lanka E News

    (ලංකා ඊ නිව්ස් -2017.මැයි.01, ප.ව‍.‍11.55) ගෝල්ෆේස් පිට්ටනියේ පැවැති ඒකාබද්ධ හොරුන්ගේ මැයි දින රැළියට කුලියට ගෙන්වා සිටි අසරණ වියපත් පුද්ගලයෙක් සහ කාන්තාවක් අධික රස්නයෙන් සහ විජලනයෙන් මරණයට පත් ව තිබේ.

    මිය ගිය පුරුෂයා මහනුවරින් ගෙන්වා සිටි 80 වැනි වියේ පසුවූ වික්ටර් සිල්වා නමැති වියපත් අයෙක් සහ මිය ගිය කාන්තාව නිවිතිගලින් ගෙන්වා සිටි ඩබ්ලිව් ඉන්ද්‍රානි නමැති 60 වැනි වියේ පසුවූ වියපත් කාන්තාවකි.

    ඒකාබද්ධ හොරුන්ගේ මැයි රැළියට ගෙන්වූ පිරිසට නිසි ලෙස ජලය සැපයීමක් සිදුකර නොතිබීමත්, කිසිදු ප්‍රථමාධාර කණ්ඩායමක් සේවය සඳහා යොදවා නොතිබීමත්, හොරුන්ගේ සුපිරි වාහන රාශියක් රැස්වීම් භූමියේ තිබුනද රෝගීන් දෙදෙනා හනික රෝහලකට ගෙන යෑමට අසමත් වීමත් හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණ දෙක සිදුව තිබේ.

    දෙදෙනාම රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි අතර විජලනය සහ අධික තාපය මරණ වලට හේතු වී ඇතැයිද හනික රෝහලට ගෙන ආවේ නම් ජීවිත බේරා ගත හැකිව තිබිනැයිද රෝහල් ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

    ශ්‍රී ලංකාවේ මැයි දින රැස්වීමකදී පුද්ගලයෙක් පමණක් නොව දෙදෙනෙකුම මිය ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

    ගෝල්ෆේස් මැයි රැළියේ ගුවන් සේයාරූ දෙකක් මෙහි දැක්වේ. ඒ අනුව මිනිසුන් මරණයට පත් වන්නට තරම් තද බදයක් එහි නොතිබුණු බව පෙනී යයි. මේ අවාසනාවන්ත මරණ දෙක සම්බන්ධයෙන් හොරුන්ගේ මැයි රැළිය සංවිධානය කළ පුද්ගලයන් සම්පූර්ණයෙන්ම වග කිව යුතුය. රැළියට සෙනග ගෙන්වීම බාරව සිටි ප්‍රධාන සංවිධායකයා වූයේ බැසිල් රාජපක්ෂ ය. මේ හොර නඩය බලයේ සිටියදී ද අසරණ මිනිසුන් සුදු වෑන් වලින් පැහැර ගෙන ගොස් ඝාතනය කළ අතර දැන් බලය නොමැතිවද අසරණයන්ගේ මරුවා බවට පත්ව සිටිති.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ෆ්‍රී වයිෆයි කලාප තියෙද්දී ෆෝන් බිල් අඩුවෙලා තියෙද්දී කවුද බන් දැන් TV බලන්නෙ. දැන් තියෙන අලුත් ත්රෙන්ඩ් එක ඔක්කොම ඔන්ලයින් බලන එක.

    9305664.gif

    කිරි කැණ්ඩිය
    මචං
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468

    menna mea vage kujeetha kathaa nisa thamai mahindata thawa thawath minissu ekathu venne
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ෆ්‍රී වයිෆයි කලාප තියෙද්දී ෆෝන් බිල් අඩුවෙලා තියෙද්දී කවුද බන් දැන් TV බලන්නෙ. දැන් තියෙන අලුත් ත්රෙන්ඩ් එක ඔක්කොම ඔන්ලයින් බලන එක.

    burned :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ අතල් සල්ලි දීලා වත් ගන්න බෑ බං.....
    2qsz1op.jpg

    :D:D:D:D:D

    බ... බ.... බ....
    අනාගත ජනපති අගමැති සහ අගමැති ආරියාව.
    හාහ්...හහ්...හහ්.. හහ්...හා....

    nose-pick-booger-smiley-emoticon.gif
     
    Last edited: