ඒකායන නිවන් මාර්ගය
ආර්ය අෂ්ථාංගික මාර්ග ප්‍රතිපදාව
නොබෝ දිනකින් නිවන් අවබෝධ කරගැනීමට ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ වදාල ඒකායන මාර්ගය.
මෙම ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන විට විඤ්ඤාණ ස්කන්ධය නිරෝධ කිරීමෙන් සිත නිවනට සම්ප්රප්ත වේ.
මෙය ලෝකෝත්තර මාර්ගයක් බැවින් ලෞකික ජීවිතයක් ගත කරමින් පෘථග්ජන පුද්ගලයෙකු ලෙස මෙම මාර්ගයේ යා නොහැක.
බුදුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයකු වී ධර්මානුකූලව මෙම ලෝකෝත්තර මාර්ගයේ යන සංඝ අට පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන සාක්ෂාත් කරගනී
සංසාර ගමන නවතා උඩුගං බලා යන මෙම ගමනේදී ප්‍රථම වතාවට නිවන් දකින ආර්යා
1. සක්කාය දිට්ඨිය
2. විචිකිච්ඡාව
3. සීලබ්බතපරාමාස
වලින් සදහටම නිදහස් වී බුද්ධ, ධම්ම, සංඝ සහ මාර්ගයේ නොසැලෙන අචල භක්තියට/ ශ්රද්ධාවට පත්වන්නේය.

Last edited: