ඒක සෛලික ජීවීන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඒක සෛලික ජීවීන්

    බැක්ටීරියා වගේ ඒක සෛලික ජීවින්ටත් ආත්මයක් නැත්තං මමයි කියන හැඟීමක් තියෙනවද :confused:
    නැත්තං ඒව නිකං ගස් කොලන් ගානටද වැටෙන්නෙ..
    ඒත් විද්‍යාවෙදි බැක්ටීරියා සත්ව ගණයට නේද අයිති වෙන්නෙ :confused:
     
    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    බැක්ටීරියා වගේ ඒක සෛලික ජීවින්ටත් ආත්මයක් නැත්තං මමයි කියන හැඟීමක් තියෙනවද :confused:
    නැත්තං ඒව නිකං ගස් කොලන් ගානටද වැටෙන්නෙ..
    ඒත් විද්‍යාවෙදි බැක්ටීරියා සත්ව ගණයට නේද අයිති වෙන්නෙ :confused:

    Bacteria saththu ganayata nemei watenne bio wala hatiyatanam
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    As නැත්තං kan නැත්තං දිව නැත්තං nasaya නැත්තං yam sathwa කුලයකට sarirayak තිබ්බා කියලා owun සතුන් වෙන්නෙ නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    බැරි වෙලාවත් උන්ට ආත්මයක් නැත්නම් උන් කොච්චර දුක් වෙනවා ඇද්ද. පව් උන්. දෙයියන්ට තිබ්බා ඒක සෛලික වෙනුවට බහු සෛලික විදිහට මවන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    බැරි වෙලාවත් උන්ට ආත්මයක් නැත්නම් උන් කොච්චර දුක් වෙනවා ඇද්ද. පව් උන්. දෙයියන්ට තිබ්බා ඒක සෛලික වෙනුවට බහු සෛලික විදිහට මවන්න.

    දුක් වෙන්ඩ ආත්මයක් තියෙන්ඩ එපැයි බොල :lol:

    *ආත්මය කියන වචනය මම මෙතනදි පාවිච්චි කරන්නෙ මමයි කියන හැඟීමට, මම ඉන්නව කියන හැඟීමට, සිතුවිලි දැනීම් පහල වෙන එකට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    As නැත්තං kan නැත්තං දිව නැත්තං nasaya නැත්තං yam sathwa කුලයකට sarirayak තිබ්බා කියලා owun සතුන් වෙන්නෙ නැ

    මම බයෝවල උගන්නන විදියට නෙමේ මේ කතාව කියන්නෙ
    ඇස කන නාසය දිව නැති වුණාට වෙන සංවේදන මෙයාලට ඇතිනෙ. සමහරවිට මනේන්ද්‍රියකුත් ඇති :shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම බයෝවල උගන්නන විදියට නෙමේ මේ කතාව කියන්නෙ
    ඇස කන නාසය දිව නැති වුණාට වෙන සංවේදන මෙයාලට ඇතිනෙ. සමහරවිට මනේන්ද්‍රියකුත් ඇති :shocked:

    As kan නාසය දිව නැති සත්ව කුල වල මනේන්ද්‍රිය පහළ වෙන්නෙ නැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    SIZE]

    ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    දුක් වෙන්ඩ ආත්මයක් තියෙන්ඩ එපැයි බොල :lol:

    *ආත්මය කියන වචනය මම මෙතනදි පාවිච්චි කරන්නෙ මමයි කියන හැඟීමට, මම ඉන්නව කියන හැඟීමට, සිතුවිලි දැනීම් පහල වෙන එකට

    උටා ඒමද. බහු සෛලික ශාක කැපුවම කිරි වගේ එහෙම නැත්නම් වතුර වගේ බේරෙන්නෙ ගස් අඬන නිසා නෙවෙද. මම හිතුවා ගස් අඬන්න දෙයියෝ ඩිසයින් කරලා තීන්නෙ කියලා :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එහෙනම් patichcha samuppadeta ධර්මයට විරුද්ධ වෙනවා dakallaa තියෙනවාද as penne නැති kan ඇහෙන්නෙ නැති කතා කරන්න බැරී මිනිස්සුන්

    සිත මිස කය නැති බමුණන් ගැන කියල තියෙනව නේද..
    එහෙමනං පොඩි හරි ශරීරයක් තියෙන මෙයාලට සිතක් නෑ කියන්ඩ බෑ නේද..
     
    • Like
    Reactions: Troop

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    උටා ඒමද. බහු සෛලික ශාක කැපුවම කිරි වගේ එහෙම නැත්නම් වතුර වගේ බේරෙන්නෙ ගස් අඬන නිසා නෙවෙද. මම හිතුවා ගස් අඬන්න දෙයියෝ ඩිසයින් කරලා තීන්නෙ කියලා :(

    ගස්වලට ජීවයක් තියෙනව. ඒත් Soul එකක් (ආත්මයක්) නෑනෙ :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිත මිස කය නැති බමුණන් ගැන කියල තියෙනව නේද..
    එහෙමනං පොඩි හරි ශරීරයක් තියෙන මෙයාලට සිතක් නෑ කියන්ඩ බෑ නේද..

    බබ thala වෙනස් ඒවා මනෝමය ශරීරයක් තියෙන්නේ , සිතක් තියෙනවා nam එතන පංච indriya තියෙන්න ඕන , winchana pachchayaa නාම රූප , නාම රූප pachchayaa salayathana ( ආයතනය 6)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බැක්ටීරියාව.. හැදුනේ ඇයි තනිව.. ලිංගික ඇසුරකට.. මට දැන් අවසරද...