අමනුශ්‍යන්ට කරන්න පුලුවන් ඇතිඑහෙම නැතත් පිළිකා හැදෙන්න පුලුවන්
කොහොමත් අපේ ඇඟේ සෛල බෙදි බෙදි වර්ගයා බෝ කරනව එහෙම බෝ කරද්දි ජාන කොපි වෙනව කොපි වෙද්දි පිළිකාවක් හැදෙන විදිහට ජාන වෙනස් වුනොත් පිළිකාවක් වෙනව
එහෙම පිළිකා සෛලයක් හැදීගෙන එද්දි ඒක නවත්තන්න පුලුවන් ජානත් තියෙනව ඒ ජාන වල අවුලක් වුනත් ඒත් ඇති
![]()
hmmmmmm





