Umbala wage kalu ketha Sinhalu beach eke suddanta puka denawane- ekai.ඉස්සර හෙම්බිරිස්සාව හැදුනෙ මාස ගානකට සැරයක් දවස් ගානක් ගිහිං හොඳ වෙනව.
දැන් නිතරම වගේ හැදෙනව හැදිල තියෙන්නෙත් දවසයි දෙකයි හොඳ වෙනව.
මෙහෙම වෙන්නෙ ඒඩ්ස් හැදුනාම නේද ?![]()

Umbala wage kalu ketha Sinhalu beach eke suddanta puka denawane- ekai.ඉස්සර හෙම්බිරිස්සාව හැදුනෙ මාස ගානකට සැරයක් දවස් ගානක් ගිහිං හොඳ වෙනව.
දැන් නිතරම වගේ හැදෙනව හැදිල තියෙන්නෙත් දවසයි දෙකයි හොඳ වෙනව.
මෙහෙම වෙන්නෙ ඒඩ්ස් හැදුනාම නේද ?![]()

මටත් මාස 3ක විතර ඉදන් හෙම්බිරිස්සාව එක්ක සෙම ගතියක් දැනුනා ඔලුවේ. කෙලගිලිද්දී සෙම ගතියක් දැනෙනවා ඔලුවෙන්, කන් වලින්. නවලෝකේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ගියා. කැම් එහෙම කනට, උගුරට දාලා චෙක් කරලා කිව්වා එහෙම අවුලක් නෑ කියලා. මං කිව්වා ඔලුව පිටිපස්සෙන් දැනෙනවා කියල එහෙම ගතියක්. X-Ray එකක් අරන් බලමු කිව්වා. බැලුවහම මොළේ සෙම. බෙහෙත් දුන්නා බොන්න. නහයට දාන්න දුන්නා බිංදු බිංදු දාන එකක්. මාසයක් වෙනවා තාම අඩුවක් නෑ.![]()

තොට ඒඩ්ස් හැදෙන්න තෝ කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා තියෙනවද පොන්නයා!දැන් කියන්න එපා කොන්ඩේ කපද්දී /අම්මගෙන් ආවා කියලා පොන්නයා පොන්නයම තමා!

matath thiyenwa ban hembirissawa nitarama
allergic kiwwa aurudu 15ta kalin
cetrizine
fexofenadine
piriton
lc5
montalukas
mewage monowa gattath hariyanne naha ban
fexofenadine walata maru unaඉස්සර හෙම්බිරිස්සාව හැදුනෙ මාස ගානකට සැරයක් දවස් ගානක් ගිහිං හොඳ වෙනව.
දැන් නිතරම වගේ හැදෙනව හැදිල තියෙන්නෙත් දවසයි දෙකයි හොඳ වෙනව.
මෙහෙම වෙන්නෙ ඒඩ්ස් හැදුනාම නේද ?![]()


ඉක්මනට මැරෙන්නෙ නැද්ද කොහෙද පට්ට විඳවිල්ලක් විඳවන්නේ...
එඩ්ස් හොඳයි බං
ඉක්මනට මැරෙන්න පුලුවන්නේ..
කිසි ලෙඩකට ඔරොත්තු දෙන්නේ නෑ ...සනීප කරන්න බෑ...සමාජෙන් පීඩනේ...විදවලා මැරෙන්න වෙන්නේ ගොඩක් පැතිවලින් ගත්තහම...
එඩ්ස් හොඳයි බං
ඉක්මනට මැරෙන්න පුලුවන්නේ..
ඉක්මනට මැරෙන්නෙ නැද්ද කොහෙද පට්ට විඳවිල්ලක් විඳවන්නේ...කිසි ලෙඩකට ඔරොත්තු දෙන්නේ නෑ ...සනීප කරන්න බෑ...සමාජෙන් පීඩනේ...විදවලා මැරෙන්න වෙන්නේ ගොඩක් පැතිවලින් ගත්තහම...
![]()

