ඒඩ්ස්ද?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,447
    41,602
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉස්සර හෙම්බිරිස්සාව හැදුනෙ මාස ගානකට සැරයක් දවස් ගානක් ගිහිං හොඳ වෙනව.
    දැන් නිතරම වගේ හැදෙනව හැදිල තියෙන්නෙත් දවසයි දෙකයි හොඳ වෙනව. :(
    මෙහෙම වෙන්නෙ ඒඩ්ස් හැදුනාම නේද ? :sorry:
    Umbala wage kalu ketha Sinhalu beach eke suddanta puka denawane- ekai. :yes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,883
    9,535
    113
    Arkham City
    මටත් මාස 3ක විතර ඉදන් හෙම්බිරිස්සාව එක්ක සෙම ගතියක් දැනුනා ඔලුවේ. කෙලගිලිද්දී සෙම ගතියක් දැනෙනවා ඔලුවෙන්, කන් වලින්. නවලෝකේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ගියා. කැම් එහෙම කනට, උගුරට දාලා චෙක් කරලා කිව්වා එහෙම අවුලක් නෑ කියලා. මං කිව්වා ඔලුව පිටිපස්සෙන් දැනෙනවා කියල එහෙම ගතියක්. X-Ray එකක් අරන් බලමු කිව්වා. බැලුවහම මොළේ සෙම. බෙහෙත් දුන්නා බොන්න. නහයට දාන්න දුන්නා බිංදු බිංදු දාන එකක්. මාසයක් වෙනවා තාම අඩුවක් නෑ. :no:

    Adee matath mehemai :dull:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,972
    10,573
    113
    ආශික්ලන්තෙ
    තොට ඒඩ්ස් හැදෙන්න තෝ කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා තියෙනවද පොන්නයා!දැන් කියන්න එපා කොන්ඩේ කපද්දී /අම්මගෙන් ආවා කියලා පොන්නයා පොන්නයම තමා!:lol:
    ​

    Dead:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    85
    පලංචියේ............................
    ඉස්සර හෙම්බිරිස්සාව හැදුනෙ මාස ගානකට සැරයක් දවස් ගානක් ගිහිං හොඳ වෙනව.
    දැන් නිතරම වගේ හැදෙනව හැදිල තියෙන්නෙත් දවසයි දෙකයි හොඳ වෙනව. :(
    මෙහෙම වෙන්නෙ ඒඩ්ස් හැදුනාම නේද ? :sorry:


    එඩ්ස් හොඳයි බං :yes:
    ඉක්මනට මැරෙන්න පුලුවන්නේ.. :love:
    ​
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    එඩ්ස් හොඳයි බං :yes:
    ඉක්මනට මැරෙන්න පුලුවන්නේ.. :love:
    ​
    ඉක්මනට මැරෙන්නෙ නැද්ද කොහෙද පට්ට විඳවිල්ලක් විඳවන්නේ...:sorry:කිසි ලෙඩකට ඔරොත්තු දෙන්නේ නෑ ...සනීප කරන්න බෑ...සමාජෙන් පීඩනේ...විදවලා මැරෙන්න වෙන්නේ ගොඩක් පැතිවලින් ගත්තහම...:baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එඩ්ස් හොඳයි බං :yes:
    ඉක්මනට මැරෙන්න පුලුවන්නේ.. :love:
    ​

    ඉක්මනට මැරෙන්නෙ නැද්ද කොහෙද පට්ට විඳවිල්ලක් විඳවන්නේ...:sorry:කිසි ලෙඩකට ඔරොත්තු දෙන්නේ නෑ ...සනීප කරන්න බෑ...සමාජෙන් පීඩනේ...විදවලා මැරෙන්න වෙන්නේ ගොඩක් පැතිවලින් ගත්තහම...:baffled:

    aids වෙනකං හිටියොත් නං විඳෝලද කොහෙද මැරෙන්න වෙන්නෙ. මුලදිම අඳුනගත්තු උන් නං විඳවන්නෙ දියවැඩියාව කොලොස්ටරෝල් තියෙන කෙනෙක් ගානට වගේ මං හිතන්නෙ.
    මේ ටික කියෝල බලන්න බෙහෙත් බොන උන්ම දීපු උත්තර තියෙනව :yes:
    සමාජෙන් නං පීඩනේ මට ඒඩ්ස් කියල කියවන්න ගියොත්නෙ. නැත්තං බෙහෙත් බිබී ඉන්නයි තියෙන්නෙ අනික් උන්ට දැනගන්න විදිහක් නෑනෙ. කියනව දියවැඩියාවට බෙහෙත් බොනවයි කියල :baffled:
    https://www.quora.com/What-does-it-feel-like-to-have-AIDS
    https://www.quora.com/Whats-it-like-living-with-HIV-AIDS
     
    Last edited: