ඒඩිට් කරන හැටි දන්නවද

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ඒඩිට් කරන හැටි දන්නවද


    navigation bar රාමුව නැහැ:no::confused::confused::confused:

    ඔන්න මම ඒඩිට් කරපු පාර :P:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:


    navigation bar රාමුව හදා ගන්න අවශ්‍ය

    View attachment 45809

    මම ෙටම්පෙල්ට් ඒකත් දාල තිෙයන්ෙන


    394 කාන්ඩෙය url 1k ain karnna balanna


    http://btemplates.com/2011/blogger-t...newscast/demo/



    http://www.elakiri.com/forum/showthread.php?t=1557829
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම කියන්න තියෙන දේ කීවා මචන් උඹ අහන්නෙ නැහැ. ඔහොම නම් උඹට කවදාවත් ඉගනගන්න වෙන්නේ නැහැ.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බොරුවනෙ මචන්. දැන් අවුරුද්දක විතර ඉඳගෙන උඹ එකවුන්ට් දෙක තුනකින් එනවා. කීයටවත් බැරි වෙන්න බැහැ එච්ටීඑම්එල් සහ සීඑස්එස් ඉවරකරගන්න අවුරුද්දක් ඇතුලත. මාස තුනක්වත් ඕනෙ නැහැ ඒකට. :oo:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම උඹෙන් අහන්නෙ එක ප්‍රශ්ණයයි. වයස කීයද උඹට ?
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ma awasana eke ma templat eke godak ma amaruii wana awanam dan puluwan

    maa templat eka amaruuu :no::no::no::rolleyes::rolleyes::rolleyes: