කොටු පනිනවා - ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ලින්ගනයේ යෙදීම හෝ සංසර්ගයේ යෙදීම මෙසේ හඳුන්වනවා.
පදිනවා -බොහෝ විට පිරිමියෙකු විසින් කාන්තාවක් සංසර්ගයේ යොදා ගැනීම මෙසේ හඳුන්වයි.
පෙට්ටි කඩාගෙන - සිංහල ජන සමාජය තුල ස්ත්‍රියකගේ පිරිසිදු බාවය බැලීමට කන්යාබාවය යොදා ගන්නවා.නමුත් කන්යාබාවය අහිමි වීම මේ ආකාරයින් ව්‍යවහාර කරනවා.
ස්පෙයා වීල් එක - පුරුෂයෙකු තම බිරිඳට අමතරව වෙනත් ස්ත්‍රීන් ආශ්‍රයකරන්නේද එම ස්ත්‍රිය මෙනමින් හඳුන්වනවා.
ලයින් දානවා/ටෝක් කරනවා - තරුණයෙක් තරුණියක් සමග සබඳතාවක් පටන් ගැනීමට උත්සාහ
කිරීම මෙසේ හඳුන්වනවා.
සෙට් කරගෙන - තරුණයෙකු විසින් තරුණියක සම්බන්ධතාවයක් සඳහා පොළඹවා ගත් විට මෙසේ පවසයි.
දැලේ දාගන්නවා - තරුණියක් විසින් තරුණියෙකු සම්බන්ධතාවයක් සඳහා පොළඹවා ගත් විට මෙසේ පවසයි.
දපනේ වැටිලා - කාන්තාවකගේ ඇසුරක් ලබමින් සිටින පුරුෂයින්ට මෙසේ පවසයි.
චීත්තෙ - කාන්තාවන් සමගම නිතර වෙසෙන පිරිමින් මෙසේ හඳුන්වයි.
නයිටියා - කාන්තාවන් සේ හැසිරෙන නැතහොත් ඕපාදුප කියමින් යන පිරිමින් මෙසේ අමතයි.
පත්තරේ /රෝයිටරේ - ගමේ ඕපාදුප බෙදාහරින කාන්තාව හෝ පිරිමියා මෙසේ හඳුන්වයි.
මකබාස -වැඩක් හරියට නොකරන බාස්වරු
බොක්ක/ෆිට් එක / - ඉතා සමීපතම මිතුරන් ඇමතීමට යොදා ගනියි.
කාඩයා -පිළිවෙලකට නොසිටින නැතහොත් රස්තියාදුකාර පිරිමි ළමුන්ට මෙසේ අමතයි.
ඇඹලයා/පැණියා - කාන්තාවන්ට ලොල් වූ පිරිමි පුද්ගලයින් මෙසේ හඳුන්වයි.
වලත්තයා/අවලමා - බොහෝ විට කාන්තාවන් හට අසැබි වදන් පවසන පුද්ගලයින් මෙසේ හඳුන්වයි.
ගොනා/බඞ්ඩ/බඩුව - ඇතැම් විට රැකියාව සඳහා හෝ එසේ නොමැතිව බොහෝ පිරිමින් සමග ඇසුර පවත්වන කාන්තාවන් මෙසේ හඳුන්වයි.
මළ ඇණය/වාතය - කාට හෝ කරදරයක්වන පුද්ගලයා
බෙබ්බේ - බේබද්දා.එනම් නිතරම සුරා පානය නිසා මත වී සිටින පුද්ගලයා
රට කෝලම - අසාමාන්‍ය ලෙස ඇඳුම් ආයිත්තම් පළඳින කාන්තාව
කොන්දා - කොන්දොස්තර
ඒයි -බිරිඳ ස්වාමියා හඳුන්වන/අමතන පදයකි
ඕයි - ස්වාමියා බිරිඳ හඳුන්වන/අමතන පදයකි
කොන්ත නෝනා - ආඩම්බරකාර නැතහොත් ගෙදරදොර වැඩපල නොකරන ස්ත්‍රිය
ඇහිරෑවෝ - පුංචි ළමුන් නමුත් අයාලේ හැදෙන නැතහොත් මවු පියන් විසින් නොතකන ළමුන් මෙසේ හඳුන්වයි.කුඩා ළමුන් හැඳින්වීමට “ඇච්චෝ” යන පදය භාවිත කරනවා.
ගේම් කාරයා - පුද්ගලයින් රවටන පුද්ගලයා නැතහොත් කරදරයට පත් කිරීමට උගුල් අටවන තැනැත්තා.
අණ්ඩයා - කියන දේ නොඅසන පිරිමි ළමයා
පොන්සියා - නපුංසක පුද්ගලයින් හැඳින්වීමට

Last edited: