ඒලකිරි බයිසිකල් club

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    kehenda gaththe machan

    http://seeduwamotors.com/

    මෙන්න මෙතනින් ගත්තෙ. සුගත් එකට කිලෝමීටර් 6ක් වගේ එහායින් තියෙන්නෙ. සුගතංගෙ බඩු ගනං යකොව්. වොරන්ටිත් නැ.. මුන්ගෙ ගානත් ශේප්, අවුරුදු 6ක වගකීම. (කොලේ ලියල තියෙන්නෙ එහෙමයි )
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    http://seeduwamotors.com/

    මෙන්න මෙතනින් ගත්තෙ. සුගත් එකට කිලෝමීටර් 6ක් වගේ එහායින් තියෙන්නෙ. සුගතංගෙ බඩු ගනං යකොව්. වොරන්ටිත් නැ.. මුන්ගෙ ගානත් ශේප්, අවුරුදු 6ක වගකීම. (කොලේ ලියල තියෙන්නෙ එහෙමයි )

    frame & fork විතරයි නේද warranty එක ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං. අනම් මනං කැලි වලට මාස 6යයි.

    කෑලි වලට වුනත් මාස 6ක් දෙනවා කියන එක වටිනවා බං... මගේ එකට කෑලි බෑලි වලට වොරන්ටි නෑ කිව්වා... සතියක් ඇතුලත අවුලක් වුනොත් මාරු කරලා දෙන්නම් කියලා කිව්වේ.. ඒ අතින් ඕක නියමයි.. :yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කෑලි වලට වුනත් මාස 6ක් දෙනවා කියන එක වටිනවා බං... මගේ එකට කෑලි බෑලි වලට වොරන්ටි නෑ කිව්වා... සතියක් ඇතුලත අවුලක් වුනොත් මාරු කරලා දෙන්නම් කියලා කිව්වේ.. ඒ අතින් ඕක නියමයි.. :yes:

    එකනං ඇත්ත බං. එකම අවුල ලොකුම Gear Ratio එකෙත් එකම තැන වගේ. chain wheel size මාරු කලොත් හරිද බං...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඕන්න ගත්තා.... 26,000 අඩු කරල දුන්නා.තැලුම් තුවාල නැ. සීරීම තිබේ.

    IMG_9784.jpg

    patta pata pata:love:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඔන්න අපිත් සෙට් උනා....

    මේ ත්‍රෙඩ් එක දකිද්දි මට මතක් වෙන්නෙ ගුණදාස අමරසේකර මහතාගේ රතු රෝස මල කියන පොතේ තිබ්බ බයිසිකලයක් සම්බන්ධ කතාවක්....ඒ ඉස්කෝලේ යන කාලේ තිබුණ සිංහල පොතකත් ඒ කතාව තිබුණා.....ඒක කියවපු අයට මතක ඇති කතාව....
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඔන්න අපිත් සෙට් උනා....

    මේ ත්‍රෙඩ් එක දකිද්දි මට මතක් වෙන්නෙ ගුණදාස අමරසේකර මහතාගේ රතු රෝස මල කියන පොතේ තිබ්බ බයිසිකලයක් සම්බන්ධ කතාවක්....ඒ ඉස්කෝලේ යන කාලේ තිබුණ සිංහල පොතකත් ඒ කතාව තිබුණා.....ඒක කියවපු අයට මතක ඇති කතාව....

    yes:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අම්මේ මට නම් තවමත් හොදට මතකයි ඒ කතාව
    අපිත් ඒ වගේ හින වල ඉන්නේ බන් Giant ඒකක් ගන්න කන් :rolleyes:
    පෝරිසාදයා;18042153 said:
    50 kata aduwen ganna puluwan hodama bike ekak kiyapan machan disk brake ekka
    50ක් දාන ඒකේ තව ටිකක් දාලා giant talon ,atx 27.5 වගේ ඒකක ගනින්
    නැත්තම් අපේ DX ගත්තා වගේ 25-30 වගේ රිකන්ඩිෂන් ඒකක් ගනින්

    Thread eka danui ne dakke
    ඒල ඒල සාදරෙන් පිළිගන්නවා
    බයික් ඒහේම තියෙනවානම් පොටො ටිකක් දාන්න අපිටත් බලන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය GEKKO ඒකෙත් පට්ටම බයික් ටිකක් තියෙන්නේ මමත් සයිට් ඒකට ගිහින් බැලුවා
    ගන්න ඒඋනුත් ඉන්නවා බන්
    road බයික් මරු යානවා මාර යැමක් ඒ උනාට ඹව්වා අරගෙන අපේ තියෙන පාරවල් වල වලවල් ගොඩේ යන ඒක තෙරුමක් නැ cross road ,mountain තමා අපිට නම් හරි යන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට මුලින්ම අරන් දුන්නෙ මෙන්න මේ වගේ BMX බයිසිකලයක්. ඒකට දෙපැත්තෙ පොඩි රෝද දෙකක් හයි කරන් පැද්දෙ මුල් කාලෙ.

    $_75.JPG

    9 වසරෙ ඉද්දි වගේ Mountain Bike එකක් අරන් දුන්නා. ඒකෙ ගියර් 10යි :D
    ඒ කාලෙ ඕකෙ නොගිය තැනක් නෑ. 2007න් පස්සෙ ඒක පාවිච්චි කලේ නෑ. අම්මලා ඒක දර මඩුවට දාලා තිබ්බා.
    උඹෙ ත්‍රෙඩ් එකක් දැකලා ඒක එලියට අරන් ෆුල් සර්විස් එකක් දීලා ගොඩ ගත්තා. ටයර් ටියුබ් දැම්මා. ගියර් චේන්ජර් කේබල් දැම්මා, බ්‍රේක් පලු දාලා හැදුවා. රෝද, පැඩල් ග්‍රීස් කරලා හයි කලා. විංකලේට ගෙනිහිං රෝද දෙකේ ඇද ඇර ගත්තා. :D

    හැඬල් එක දිරලා කැඩිලා තිබ්බා. ඒකට ජිල්මාට් එකක් දාලා හදලා තියෙන්නෙ දැනට. පස්සෙ replace කරන්න ඕනෙ. :)
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    man podi kale nam padda ban dan nam alluweth na goda kalekin. man bike ekemai yanne, natham game opa dupa hoyana eungen berila yanna bane