kehenda gaththe machan
http://seeduwamotors.com/
මෙන්න මෙතනින් ගත්තෙ. සුගත් එකට කිලෝමීටර් 6ක් වගේ එහායින් තියෙන්නෙ. සුගතංගෙ බඩු ගනං යකොව්. වොරන්ටිත් නැ.. මුන්ගෙ ගානත් ශේප්, අවුරුදු 6ක වගකීම. (කොලේ ලියල තියෙන්නෙ එහෙමයි )
Last edited:

frame & fork විතරයි නේද warranty එක ?
ඔව් බං. අනම් මනං කැලි වලට මාස 6යයි.

කෑලි වලට වුනත් මාස 6ක් දෙනවා කියන එක වටිනවා බං... මගේ එකට කෑලි බෑලි වලට වොරන්ටි නෑ කිව්වා... සතියක් ඇතුලත අවුලක් වුනොත් මාරු කරලා දෙන්නම් කියලා කිව්වේ.. ඒ අතින් ඕක නියමයි..![]()
ඕන්න ගත්තා.... 26,000 අඩු කරල දුන්නා.තැලුම් තුවාල නැ. සීරීම තිබේ.
![]()

පෝරිසාදයා;18042153 said:50 kata aduwen ganna puluwan hodama bike ekak kiyapan machan disk brake ekka
ඔන්න අපිත් සෙට් උනා....
මේ ත්රෙඩ් එක දකිද්දි මට මතක් වෙන්නෙ ගුණදාස අමරසේකර මහතාගේ රතු රෝස මල කියන පොතේ තිබ්බ බයිසිකලයක් සම්බන්ධ කතාවක්....ඒ ඉස්කෝලේ යන කාලේ තිබුණ සිංහල පොතකත් ඒ කතාව තිබුණා.....ඒක කියවපු අයට මතක ඇති කතාව....

අම්මේ මට නම් තවමත් හොදට මතකයි ඒ කතාවඔන්න අපිත් සෙට් උනා....
මේ ත්රෙඩ් එක දකිද්දි මට මතක් වෙන්නෙ ගුණදාස අමරසේකර මහතාගේ රතු රෝස මල කියන පොතේ තිබ්බ බයිසිකලයක් සම්බන්ධ කතාවක්....ඒ ඉස්කෝලේ යන කාලේ තිබුණ සිංහල පොතකත් ඒ කතාව තිබුණා.....ඒක කියවපු අයට මතක ඇති කතාව....

50ක් දාන ඒකේ තව ටිකක් දාලා giant talon ,atx 27.5 වගේ ඒකක ගනින්පෝරිසාදයා;18042153 said:50 kata aduwen ganna puluwan hodama bike ekak kiyapan machan disk brake ekka
ඒල ඒල සාදරෙන් පිළිගන්නවාThread eka danui ne dakke
ඹය GEKKO ඒකෙත් පට්ටම බයික් ටිකක් තියෙන්නේ මමත් සයිට් ඒකට ගිහින් බැලුවා